සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩිජිටල් හැඳුනුම්පත හරහා ඉන්දියාව අපේ දත්ත කොල්ලකයි ද?… නියෝජ්‍ය ඇමති උත්තර දෙයි…

by editor
ජනවාරි 14, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීමේ දී ශ්‍රී ලාංකිකයෙකුගේ කිසිම දත්තයක් ඉන්දියානු සමාගමකට හෝ වෙනත් කිසිම විදේශයකට පිට නොවන බව වගකීමකින් සහතික කරන බව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය  එරංග වීරරත්න අද මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේය.

ඉන්දියානු ආධාර යටතේ දියත්වන ඩිජිටල් කරණ ව්‍යාපෘතියේ ප්‍රධානම අංගයවන දත්ත පද්ධතිය ගොනුකරගැනීමේ මෘදුකාංගය භාවිතයේ දී පියවර දෙකක් ඇති බව කී අමාත්‍යවරයා එහි පළමු පියවර එම මෘදුකාංගය ලංකාවට ගැලපෙන සේ සංවර්ධනය කරගැනීම බවත් දෙවැනි පියවර එයට දත්ත ඇතුළත් කිරීම බවත්ය.

මෙහිදී ජාතික ජන බලවේග ආණ්ඩුව ගිවිසුම්ගතව ඇත්තේ මෙම පළමු පියවර වූ මෘදුකාංගය සංවර්ධනය කිරීම පමණක් ඉන්දියානු සමාගම මගින් සිදුකළ පසු එහි සියලුම ප්‍රවේශ අයිතිය ශ්‍රී ලංකා රජයට පවරාගෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් මේ පද්ධතිය හැසිරවීම සඳහා පුහුණු කර මේ ක්‍රියාවලියෙන් සමාගම ඉවත්වන ආකාරයට බවය.

දත්ත එකතුකිරීම සහ දත්ත ඇතුළත් කිරීම සිදුවන්නේ ශ්‍රී ලංකා රජයේ හෝ රජය හා සම්බන්ධවන පුද්ගලික ශ්‍රී ලාංකික ආයතනයක් මගින් බව අවධාරණය කළ නියෝජ්‍ය ඇමතිවරයා ඉන් අනතුරුව පද්ධතියේ ආරක්ෂණ කටයුතු මේ ක්ෂේත්‍රයේ අන්තර්ජාතික තලය තුළ වෘත්තීමය වශයෙන් ක්‍රියාත්මකවන ශ්‍රී ලාංකික ආයතන හරහා සිදුකරන බවත් මේ පද්ධතියේ එකම දත්තයක්වත් පිටවී යෑමට ඉඩක් නැති බව සහතික වුනේය.

එබැවින් මේ වනවිට ජාතික ආරක්ෂාවට තර්ජනයක්, දත්ත ඉන්දියාවට දෙනවා වැනි කතා වලට ඇහුම්කන් දී අස්ථාන බියක් ඇති කර නොගන්නා ලෙස පැවසුවේය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

එමෙන්ම ඩිජිටල් හැඳුනුම්පතට යොදා ගන්නේ මේ වනවිට කාර්යාලයට ප්‍රවේශවීමටත් භාවිතා කරන ඇඟිලි සලකුණ,  සාමාන්‍ය හැඳුනුම්පතටත් භාවිතාවන මුහුණේ හැඩය සහ අමතරව ලබා ගන්නා කළු ඉඟිරියාවේ හැඩය පමණක් බවද ඇමතිවරයා පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධව ඇමතිවරයා කරන පූුර්ණ කරුණු දැක්වීම පහතින් වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ධාරානිපාත වරෂාව… පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 4ක් විවෘත වෙයි…

Next Post

ගල් ඔයේ ඉවුරු බිඳෙයි… විනාශය වැලි කොට්ටාවලින් නවත්වන්න බෑ… පවුල් 100ක් ගම්මානවලින ඉවතට…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.