සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගල් ඔයේ ඉවුරු බිඳෙයි… විනාශය වැලි කොට්ටාවලින් නවත්වන්න බෑ… පවුල් 100ක් ගම්මානවලින ඉවතට…

by editor
ජනවාරි 14, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව සමග ගල්ඔයේ ඛාදනය වී ඇති ඉවුරු බිඳී යෑමේ අවදානම සැලකිල්ලට ගෙන ඉවුරු පහළ ප්‍රදේශයේ පිහිටි සුදුවැල්ල ගම්මානයේ පවුල් සීයක් පදිංචි ස්ථානවලින් ඉවත් කර ප්‍රදේශයේ විහාරස්ථානයක ලැගුම් ගැනීමට සලස්වා ඇතැයි අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම පවසයි.

මේ වනවිට බරපතල ලෙස සිදුවී ඇති ගල් ඔයේ ඉවුරු බිඳී ඛාදනය වීම වාර්තා වන්නේ කොටවෙහෙර ප්‍රදේශයෙනි.
මේ ඛාදනය කලක සිට සිදුවෙමින් පැවතුන ද එහි විශාලම අවදානම අද වනවිට මතුව තිබුණේ පවතින අධික වර්ෂාව හේතුවෙන් ගල් ඔයේ ජල ධාරිතාව ඉහළ යෑමෙන් බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

අම්පාර සේනානායක සමුද්‍රයේ ජල ධාරිතාව වේගයෙන් ඉහළ යමින් පවතින බවත් අක්කර අඩි හත් ලක්ෂ හැත්තෑ දහසක ධාරිතාවක් සහිත සේනානායක සමුද්‍රයේ මේ වනවිට අඩි 103ක් වූ උසකින් ජලය පිරී ඇති බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව දන්වා ඇත. උපරිම ජල ධාරිතාව අඩි 110 දී වාන් දොරටු විවෘත කිරීමට නියමිතව තිබේ. එම ජල කඳ ගල්ඔයට ගලා යන අතර ඒ සමග ඔයේ ඉවුරු කැඩී ගොස් බරපතල ව්‍යසනයක් ඇතිවීමේ අවදානමකට දැන් ප්‍රදේශවාසීහු මුහුණ දී සිටිති.

දැනට ඉපිල් ඇලේ කොටසක් කැඩි ගොස් ගල්ඔයේ ඉවුර ඛාදනය වී ගගේ ඉවුරු ඔස්සේ සැකසී ඇති මාර්ගය ද විනාශ වී ඇත. ඉදිරියේ දී ඇති විය හැකි තත්ත්වය කුමණ මුහුණුවරක් ගනු ඇතිදැයි සිතිය නොහැකි වුව ද මේ වනවිට ප්‍රාදේශීය ලේකම්වරුන් සමග එක්ව ජන ජීවිත අවදානමෙන් ගලවා ගැනීම සඳහා මූලික වැඩසටහන් දියත් කර ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

“ශ්‍රී ලංකා යුද හමුදාවේ 24 සේනාංකයත්, අම්පාර ප්‍රාදේශීය ලේකම්වරයාත් එතන ගිහින් බැලුවා. ගංගාව ඛාදනය වී ඇති ආකාරය බැලුවහම වැලි කොට්ටගහලා තාවකාලිකව රඳවා ගන්න බෑ. ඒ තරම් විශාල ප්‍රමාණයක් ගඟේ ඉවුර ඛාදනය වෙලා තියනවා

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

මේ වෙලාවේ අපට ඉතිරි වෙලා තියන විකල්පය තමයි ගංගාවේ එක් පැත්තක එකතු වෙලා තියන වැලි නිධිය කපා දැමීම… එමෙ කරලා ගඟේ වතුර පාර බන්ට් එකේ වැදීම අවම කර ගත හැකි වේවි කියලා අපි උපකල්පනය කරනවා. කෙසේ වෙතත් ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු අපි කණ්ඩායම සූදානමින් ඉන්නවා යම් ආකාරයකින් ආපදා තත්ත්වයක් ඇති වුනොත් ජන ජීවිත ආරක්ෂා කරගන්න…”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඩිජිටල් හැඳුනුම්පත හරහා ඉන්දියාව අපේ දත්ත කොල්ලකයි ද?… නියෝජ්‍ය ඇමති උත්තර දෙයි…

Next Post

අදත් මිලි මීටර 100 ඉක්මවූ තද වැසි…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.