බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩාලි නැව ෆ්‍රැන්සිස් ක්කොට් කී පාලම කුඩු කරන්නේ කොළඹ එන ගමන්…

by editor
මාර්තු 26, 2024
in පුවත්
බිඳවැටුණු පාලම සහ නෞකාව...

බිඳවැටුණු පාලම සහ නෞකාව...

Share on FacebookShare on Twitter

සිංගප්පූරු ධජය යටතේ ධාවනය වූ ඩාලි නැමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාව බැල්ටිමෝර් හි ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ ගැටී විශාල අනතුරක් සිදුවන්නේ එය බැල්ටිමෝර් වරායේ සිට කොළඹ වරාය දක්වා එමින් තිබිය දී බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරයි.

ඩාලි නෞකාව…

නාවික  දත්ත අනුව, ඩාලි නෞකාව අනතුරට පැය භාගයකට පමණ පෙර එනම්  අලුයම 1 ට පමණ කොළඹ වරයා වෙත ගමන් කිරිම සඳහා  බැල්ටිමෝර් වරායෙන් පිටත් වී ඇත.

තවමත් අනුමාන නොකරන හේතුවක් මත නෞකාව සැතපුම් 1.6ක් දිග ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ  I-695 හි කොටසෙහි වැදී පාලමම විනාශවන ආකාරය සම්බන්ධව වීඩියෝව මේ වනවිට ලෝකය පුරා ප්‍රචාරය වෙමින් ඇත.

VesselFinder හි ලැයිස්තුගත කිරීමකට අනුව   මෙම කන්ටේනර් නෞකාව දිගින් අඩි 984 ක් පමණ වන අතර පළල අඩි 157 කි.

ඩාලිගේ හිමිකරු සිංගප්පූරුව පදනම් කරගත් සමාගමක් වන ග්‍රේස් ඕෂන් ලෙස ලැයිස්තුගත කර ඇති අතර එහි කළමනාකරු සිංගප්පූරුවේ මූලස්ථානය වන සිනර්ජි මැරීන් ලෙස ලැයිස්තුගත කර තිබේ. දකුණු කොරියාවේ Hyundai Heavy Industries විසින් 2015 දී  මෙම නෞකාව ඉදි කර ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

නෞකාව ඩෙන්මාරක් නාවික සමාගමක්වන Maersk ආයතනය කාල සටහනකට අනුව භාණ්ඩ ප්‍රවාහනය සඳහා  කුලියට ගෙන තිබේ.

නෞකාව පාලමේ ගැටුණු ස්ථානය…

මෙම බහාලුම් නෞකාව පාලමේ වැදීමත් සමග ගිනිගෙන විනාශවී ගිය බවත් පසුව ගිලී  ගිය බව මුලින් වාර්තා වුවද එවැනි විනාශයක් සිදුවී නැති බව මේ වනවිට තහවුරු වී ඇත. කපිතාන්වරු දෙදෙනා සහ කාර්ය මණ්ඩලයත් අනතුරු රහිතව සුරක්ෂිත බවත් නෞකාව අවට ජලයේ ජල දූෂණයක් සිදුවී නැති බවත් නෞකා සමාගම වාර්තා කර ඇත.

කෙසේ වෙතත් නැවට විශාල හානියක් සිදුවී ඇති බව බව ද නැව් බඳ දෙදරා යෑමේ අවදානමක් ඇති බවත් මාධ්‍ය වාර්තා කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෞඛ්‍ය ලේකම්වරයා දුන් දින 10 හෙටින් ඉවරයි… ආර්ථික යුක්තිය ඉටු වී නෑ… අඛණ්ඩ වැඩවර්ජනයක් තීන්දු කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට රැස් වෙති!

Next Post

සූරියවැව ග්‍රාමසේවා වසම් 21න් 19ක්ම වන අලි වනසති… මොකාට කිව්වත් වැඩක් නැ… ජීවත් වීමත් එපා වෙලා… සුරියවැව මිනිස්සු කියති!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.