සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ටිබෙට් බෞද්ධ කතිකාවක් ඕස්ට්‍රේලියාවේ පැවැත්වේ

by Lankasara News
අප්‍රේල් 7, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඕස්ට්‍රේලියාවේ ටිබෙට් බෞද්ධ මධ්‍යස්ථාන වල පළමු සමළුව ඉකුත් දා සිඩ්නි නගරයේ තාක්ෂණික විශ්ව විද්‍යාලයේ ගුවන් ක්‍රියාකාරී මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට එක්ව සිටි ටිබෙට් බෞද් කටයුතු පිළිබඳ ක්‍රියාකාරීන් සහ නියෝජිතයින් ටිබෙටය තුල ආකරමික් නිදහස දැඩි ලෙස උල්ලංඝණය වීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල පළ කළහ.

එහිදී චීනය විසින් ටිබෙටය උරුම වූ සංස්කෘතික සහ ආගමික ගති ලක්ෂණ සම්පූර්ණයෙන්ම මකා දැමමට දරණු ලබන උත්සහයක් පිළිබඳවද කන්ස්සල්ලට ලක්විය.

මෙම අවස්ථාවට ටිබෙට් බෞද්ධ මධ්‍යස්ථාන වල නියෝජිතයින්, ගුරුවන් සහ වෘත්තිකයින් සියයකට අධික පිරිසක් එක්වූහ.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

මෙවැනි ආකාරයේ සමළුවක් පැවැත්වූ පළමු අවස්ථාව මෙය වන අතර එය ඕස්ට්‍රේලියාවේ කැන්බර් හී ටිබේ තොරතුරු කාර්යාලය විසින් සංවිධානය කරන ලදී. එහිදී ටිබෙට් බෞද්ධ මධ්‍යස්ථාන වල නියෝජිතයින්, ගුරුවරුන් සහ ක්‍රියාකාරීන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.

එහිදී බෞද්ධ දර්ශනය, බුදුන්ගේ ඉගැන්වීම් මගින් ජීවිතය වඩා සුන්දර කරගන්නා ආකාරය සම්බන්ධයෙන්ද විශාල අවධානයක් යොමු වූ අතර එහිදී ඉතා හරවත් සාකච්ඡා සහ මාතෘකා සාකච්ඡාබට බදුන්විය.

මෙහිදී දලයිලාමා තුමන් විසින් විශේෂ පණ්වුඩයක් එක්කර තිබිනි. එහිදී උන්වහන්සේ සඳහන් කර සිටියේ, තමන් රටවල් ගණනාවක බෞද්ධයින් හමුවූ ඇති බවත් එහිදී එම සියලුම දෙනා බුදුන්ගේ ඉගැන්වීම අනුගමනය කරන පිරිස් බවත් ඒ අනුව සියලුදෙනා එක් මඟක ගමන් කරන පිරිස බවත්ය.

පසුගිය කාලය පුරාවට චීන රජය විසින් සිය දේශපාලන අරමුණු ඉටු කරගැනීමට ටිබෙටයේ බෞද්ධ උරුමයන් මකා දැකීමට දැඩි උත්සහයක් ගනිමින් සිටියි. එහිදී චීන හමුදාවන් විසින් බෞද්ධ සිද්ධස්ථාන විනාශ කරමින් භික්ෂූණ් අත්අඩංගුවට ගැනීමද කරමින් සිටින බවට අනාවරණය විය.

Share69Tweet43
Previous Post

සැකකරුවෙකු වෙනුවෙන් නීතීඥවරයකු පෙනී සිටීම කිසිසේත් වෘත්තීය සදාචාරය කඩකිරීමක් නොවේ !

Next Post

මුහුදු පතුලේ සිදුවුනු ඇමරිකා චීන ගැටුම

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.