බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුහුදු පතුලේ සිදුවුනු ඇමරිකා චීන ගැටුම

by Lankasara News
අප්‍රේල් 7, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතර පවතින හිත් නොහඳකම් වර්ධනය වීමේ තවත් ප්‍රතිපලයක් ලෙස මහාද්වීප අතර අත්ර්ජාල සේවා සහ දත්ත රැගෙන යන මුහුදු පතුලේ ස්ථාපති කේබල් පද්ධති ඉදිරිකිරීමේ කටයුතු වලින් චීන සමාගම් ඉවත් කිරීමට එක්සත් ජනපදය පියවරගෙන තිබේ.

ඒ අනුව මෙම නව කේබල් පද්ධති ඉදිරිකිරීමේ කටයුතු වලදී හොංකොං මඟ හැරීමටත් කේබල් ස්ථාපනය කිරීමේ තාක්ෂණයේ ප්‍රමුඛයින් වන චීන සමාගම් එම ක්‍රියාවෙන් ඉවත් කිරීමටත් පියවරගෙන ඇති බවට නවතම වාර්තා මගින් අනාවරණය වේ. මුහුදු යට අන්තර්ජාල සේවා සපයනකේබල් ඇතිරිමේ නිතර ඇමරිකානු සමාගමක් වන සබ්කෝම් එල් එල් සී සමාගම අග්නිදිග ආසියාවල මැදපෙරදිග-බටහිර යුරෝපය සම්බන්ධ කරන සීමීවී 6 කොන්ත්‍රතුව ලබා ගැනීමට සමත්ව ඇත.

එහිදී මුහුුදු පතුලේ අන්තර්ජාල කේබල් ඇතිරීමේ ප්‍රමුඛයෙකු වන චීනයේ හුවාවේ ටෙක්නොලොජීස් හට මෙම කොන්ත්‍රතුව නොලැබීමේ හේතුව තවමත් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇති බවටද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

පසුගිය වසර හතර පුරා, චීන කොන්ත්‍රාත්කරුවන් භාවිතා කිරීමෙන් වළකින ලෙස කේබල් ආයෝජකයින්ගෙන් ඉල්ලා සිටීමෙන් හෝ තායිවානයට ඔවුන්ගේ නව කේබල් නැවත මාර්ගගත කරන ලෙස එක්සත් ජනපද තාක්‍ෂණ සමාගම් වලින් සිටීමෙන්, ආසියා-පැසිෆික් කලාපයේ සිදුවූ පුද්ගලික මුහුද පතුලේ අන්තර්ජලා සහ සන්නිවේදන කටයුතු සඳහ කේබල් පද්ධති ස්ථාපිත කිරීමේ ගනුදෙනු හයකටවත් මැදිහත් වී ඇත. එහිදී එක්සත් ජනපදයේ මැදිහත්වීම් හේතුවෙන් හුවාවේ සමාගමට හිමිවීමට තිබූ ව්‍යාපෘති කීපයක්ම අහිමි වී ඇති බවටද මෙහිදී අනාවරණය වේ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Share69Tweet43
Previous Post

ටිබෙට් බෞද්ධ කතිකාවක් ඕස්ට්‍රේලියාවේ පැවැත්වේ

Next Post

රජයේ පාසැල්, ජම්මු කාශ්මීරයේ දැනුමේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙයි

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.