සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ට්‍රම්ප් ඩාවෝස්හිදී යුරෝපයට අනතුරු ඇඟවයි!

by editor
ජනවාරි 21, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

තමන් ග්‍රීන්ලන්තය බලහත්කාරයෙන් අත්පත් කර නොගන්නා නමුත්, එම දේපළ අමෙරිකාවට ලබා ගැනීම සඳහා වන ඉල්ලීම අත් නොහරින බව ඩොනල්ඩ් ට්‍රම්ප් අද (21) ප්‍රකාශ කළේය.

ඩාවෝස්හි පැවැති ලෝක ආර්ථික සමුළුවේදී අදහස් දක්වමින් ඔහු අනතුරු ඇඟවීමක් ද සහිතව ඩෙන්මාර්කයට කියා සිටියේ, මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඩෙන්මාර්කයට තේරීමක් ඇති බවය.

මේ කතාව අතර ට්‍රම්ප් මෙසේ පැවසීය “මම බලය පාවිච්චි කරනවා යැයි මිනිසුන් සිතුවා, නමුත් මට එසේ කිරීමට අවශ්‍ය නැහැ,”කෙසේ වෙතත්, ඔහු මීට පෙර පනවන බවට තර්ජනය කළ වෙළඳ බදු (Tariffs) පිළිබඳව මෙහිදී සඳහන් කළේ නැත.

මේ සමගම ඔහු ඩෙන්මාර්කයට සිය කතාවේ දී අනතුරු ඇඟවීම කැපි පෙනුණි. දැනට ඩෙන්මාර්කයට අයත්   ස්වාධීන පාලනයක් සහිත ග්‍රීන්ලන්තය අත්කරගැනීමේ දී ට්‍රම්ප් ප්‍රධාන වශයෙන්ම බලපෑම් එල්ල කරමින් සිටින්නේ ඩෙන්මාර්කයට ය. කතාවේ දී ට්‍රම්ප් ඩෙන්මාර්කයට මෙසේ පැවසුවේය.

“ඔබට ‘ඔව්’ කිව හැකියි, එවිට අපි එය අගය කරනවා. නැතහොත් ‘නැත’ කිව හැකියි, එවිට අපි එය මතක තබා ගන්නවා,”

RelatedPosts

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මිලිටරි සහ ආරක්ෂක හේතු:

ග්‍රීන්ලන්තය අමෙරිකාවේ “ගෝල්ඩන් ඩෝම්” (Golden Dome) මිසයිල ආරක්ෂණ පද්ධතියට ඉතා වැදගත් බව ට්‍රම්ප් අවධාරණය කළේය. ඔහු ග්‍රීන්ලන්තය හැඳින්වූයේ ලෝක ආරක්ෂාව සඳහා අවශ්‍ය “හිම කැබැල්ලක්” ලෙසය.

ජාත්‍යන්තර ප්‍රතිචාර:

ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඩෙන්මාර්ක විදේශ අමාත්‍ය ලාර්ස් ලොකේ රස්මුසන් පැවසුවේ ට්‍රම්ප් හමුදා බලය පාවිච්චි නොකරන බව පැවසීම යහපත් වුවත්, එමඟින් ගැටලුව විසඳෙන්නේ නැති බවය.

යුරෝපා සංගමය ද ටම්ප්ගේ හැසිරීමට විරෝධය දක්වා තිබේ. ට්‍රම්ප්ගේ මෙම තර්ජන හමුවේ යුරෝපා පාර්ලිමේන්තුව අමෙරිකාව සමඟ ඇති කර ගැනීමට නියමිත වෙළඳ ගිවිසුම් පිළිබඳ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇත.

ට්‍රම්ප් සිය කතාවේදී බ්‍රිතාන්‍යය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය සහ කැනඩාව වැනි මිත්‍ර රටවල් ද දැඩි ලෙස විවේචනය කළේය. ස්වීඩනයේ නියෝජ්‍ය අගමැතිනිය පැවසුවේ යුරෝපය මෙයට වඩා ශක්තිමත් විය යුතු බවයි.

ට්‍රම්ප් සිය කතාව අතරතුර අවස්ථා හතරකදී ග්‍රීන්ලන්තය (Greenland) වෙනුවට වැරදීමකින් අයිස්ලන්තය (Iceland) යන නම භාවිතා කර තිබිණි. එමෙන්ම ඔහු මෑතකදී වෙනිසියුලාවේ නිකොලස් මදුරෝ බලයෙන් පහ කිරීමට ගත් උත්සාහය ගැන පවසමින් අමෙරිකානු හමුදා ශක්තිය පිළිබඳව උදම් ඇනුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පදික වෙළෙඳාම තහනම් වූ පසු නුවර මාර්කට් එක ඉදිරිපිට පළතුරු විකිණූ වෙළෙන්දෝ නගරසභාව ලබා දුන් විකල්ප ස්ථාන ප්‍රතික්ෂේප කරති…

Next Post

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ගැටලුවක් මුල් කරන් අක්ෂි රෝහලේ වෛද්‍ය වර්ජනයක්… රෝගීන් සිය ගණනක් අසරණයි…

Related Posts

පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.