බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජැකා… බොහෝ දෙනෙක් නොහඳුනන සිත්තරා…

by editor
ඔක්තෝබර් 12, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

රන්ජන් පරණවිතාන

ජැක්සන් මා හඳුනා ගත්තේ 1980 පමණ මල්ටිපැක්ස් හිදීය.එකල සම වයසේ ගැටවරයන් වූ අප දෙදෙනා සතියකට වරක් දෙවරක් මුණ ගැසෙන්නේ කොටහේනේ බ්ලූමැන්ඩල් පාරේ පිහිටි මල්ටිපැක්ස් කාර්‍යාලයේය.

පිටුවක ප්‍රමාණයට වඩා දෙතුන් ගුණයක් ලොකු රෝල් කරගත් ආර්ට්වර්ක් අපේ අතේය.
ජැකා එන්නේ යුනිවර්සිටි ලෙක්චර්ස් යන ගමන් ය. එකල ඉතා ජනප්‍රිය මල්ටිපැක්ස් ප්‍රකාශන වූ රංකැටි,මීපැණි, සූකිරි ළමා පුවත් පත් වලට අප අඳිනු ලැබූ ආට් වර්ක් කැමිලස් මහතාගේ අධීක්ෂණයෙන් පසු භාර දෙන්නේ සේනක ටයිටස්ටය. සේනක යනු ජැක්සන්ගේ ලොකු අයියාය.
ඒ අවදියේම මා ස්වර්ණ ට “මැම්බර් හාමු” චිත්‍ර කතාව අඳිද්දී ජැකා සුහද ට “යකාට බයනම්” චිත්‍රකතාව ඇන්දේය.
ඉන්පසු වේදිකාවේ, සිනමාවේ හා ටෙලි නාට්‍යයන්හි වැඩ කාරයකු වූ ජැක්සන් පසු කලෙක නිවේදකයකු, තීරු ලිපි රචකයකු බවටද පත් වූ අයුරු කියවුණත් ඔහුගේ චිත්‍ර කතා ශිල්පයේ එකල තිබූ හැකියාව බොහෝ අය නොදන්නා කරුණකි.
ඉංග්‍රීසියෙන් ලියන තම නම කොටස් කර සිංහලට පෙරලා සකස් කළ “පනාපුත්‍ර කුහුඹු පැණියා” නම තම තීරු ලිපියට යෙදූ අයුරුද අපූරුය. ( Jak= පනා Son = පුත්‍ර Ant = කුහුඹු honey = පැණියා )
මල්ටිපැක්ස් යුගයෙන් පසු මට ජැක්සන් හමු වන්නේ මා කළුතර පුරහලේ සංවිධානය කළ ඊ.එම්.ඩී.උපාලිගේ “මෙතනින් මාරුවෙනු” හා ජයන්ත චන්ද්‍රසිරිගේ “අත්” වේදිකා නාට්‍ය අතර තුරය.
ඉන්පසුව ඔහු හා සමීප ඇසුරක යෙදෙන්නට මට නොහැකි විය.එහෙත් ක්ෂේත්‍ර ගණනාවකම ඔහුගේ අසම සම හැකියාවන් නිවසේ සිටම බලා සිටියෙමි.ජැකාගේ දේශපාලනය හේතුවෙන් ඇතැමුන්ට ඔහු නොදිරවූ නමුත් මාස 14 ක් මුළුල්ලේ නිසොල්මනේ දෙලොවක් අතර හුන් සමයේ සමාජ ජාලා ඔස්සේ ඒ ඇතැමුන් කරන ලද අපහාස උපහාස නම් ජුගුප්සාජනකය.
ජැක්සන් යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩකාරයෙකි. ඔහුට සම විය හැකි අයකු නැවත බිහි විය නොහැකි තරම් ය
.
මාස දහහතරක් දෙලොවක් අතර සිට ඔබ යා යුතු ලොව තෝරා ගත් ගැටවර වියේ හඳුනා ගත් මගේ මිතුර
ඔබට මොක් සුව…!
( මුහුණු පොතෙනි)

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමති ඉවත් කළ බව කී වහ ප්‍රතිජීවක ඖෂධ 6900කට වැඩි තොගයක් වෛද්‍ය ගබඩාවල! – වෛද්‍ය සංගම් කියයි…

Next Post

පලස්තීනයේ ඛේදවාචකයෙන් කම්පනය වීම නිසා බොහෝ දේ අහිමි කරගත්  නිල් චිත්‍රපට තාරකාව  –  මියා ඛලීෆා

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.