බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතික ජන බලවේග  විරෝධතාවයේ දී කඳුළු ගෑස් ප්‍රහාරයට ලක්වුන ඉංජිනේරුවරයා දින 08ක් තිස්සේ සිහි විසඥව දැඩිසත්කාර එක්කයේ!

by editor
මාර්තු 4, 2023 - Updated on මාර්තු 5, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය 26 වැනිදා ඉරිදා කොළඹ ටවුන්හෝල් අසල දී ජාතික ජන බලවේගයේ විරෝධතා ව්‍යාපාරයට එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයෙන් දැඩිලෙස රොගාතුර වූ 46 හැවිරිදි  වෘත්තීය ඉංජිනේරුවෙක් වන  අජිත් ගමගේ එම ප්‍රහාරයට මුහුණ දුන්න අවස්ථාවේ සිට මේ දක්වාම පසුවන්නේ සිහි මුර්ජා වී දැඩි සත්කාර ඒකකයේ බව ජාතික ජනබලවේගයේ නීතිඥයින් ඊයේ (04) කැඳවා තිබූ මාධය හමුවක් අමතමින්  නීතිඥ අකලංක උක්වත්ත පැවසුවේය.

කැස්බෑව ප්‍රදේශයේ පදිංචි වී සිටින  අජිත් ගමගේ දෙදරු පියෙකි. ඔහුගේ බිරිය වෘත්තීය වෛද්‍යවරියකි. ඔහු සම්බන්ධව අදහස් දක්වමින් නීතිඥ අකලංක උක්වත්ත මෙසේ ද පැවසුවේය.

“අසාත්මිකතාවයෙන් සිටින සහෝදරයා තවම දැඩි සත්කාර ඒකකයේ පසුවෙනවා. ඒ අවස්ථාවේ සිට මේ දක්වා තවමත් සිහි නොමැතිව ඉන්නවා.”

“ඔහු වයස අවුරුදු හතළිස් ගණනක අයෙක්. ඉංජිනේරුවරයෙක්.”

“මටත් අත්දැකීමක් තිබෙනවා. මගේ කටහඬ තවමත් වෙනස් වූ ලෙසමයි තිබෙන්නේ. මෙතන පාවිච්චි කිරීමට නුසුදුසු කඳුළු ගෑස් ප්‍රමාණයක් පාවිච්චි කළාද යන සැකය නිසා රස පරීක්ෂකට යවා තිබෙනවා. විශාල පිරිසක් සිටින තැනකට කඳුළු ගෑස් එවැනි ආකාරයෙන් එල්ල කරනවාද යන ප්‍රශ්නය තිබෙනවා.”

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

“ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය කියා තිබෙනවා යම්කිසි අවස්ථාවක ජන උද්ඝෝෂණයක් විසුරුවා හරිනවා නම්, මිනිසුන්ට විසිරී යාමේ ඉඩ ප්‍රස්ථා තිබෙන ස්ථානවල ඒවා භාවිතා කළ යුතු බවට. ඒ බවක් අපි දුටුවේ නැහැ.

මේ කඳුළු ගෑස් ප්‍රහාරයෙන් අසාත්මිකතාවයකට ලක්ව  නිමල් අමරසිරි සහෝදරයා මරණයට පත් වුනා. ඒ මරණය  සම්බන්ධයෙන් පොලීසිය තොරතුරු වාර්තා කර තිබෙනවා මහේස්ත්‍රාත් අධිකරණයට. පශ්චාත් පරීක්ෂණ වාර්තාව ආවාට පසුව අපි බලාපොරොත්තු වෙනවා, මෙය මනුෂ්‍ය ඝාතනයක්ද, සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක්ද, රාජ්‍ය ත්‍රස්තවාදය භාවිතා කරමින් සිදුවූ ඝාතනයක්ද කියලා. ඒ වාර්තාව ආවාට පසුව අපි මාධ්‍යයට කරුණු දැක්වීමට බලාපොරොත්තු වෙනවා. එතෙක් අපි එහි අයිතිය රඳවා ගන්නවා.” ඔහු කීවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝ ප්‍රකට නිරූපිකාවක් වූ නයෝමි කැම්ප්බල් ගේ අත්බෑගයේ හැමදාම නොවරදවා රැඳෙන සමහන් පැකට්ටුව!

Next Post

මහියංගණය 18 වංගුව පාර තාවකාලිකව වැසෙයි ! විකල්ප මාර්ග මෙන්න

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.