ඉරිදා, ජූනි 28, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාත්‍යාන්තරය දිනා රටට කීර්තියක් ගෙනා රූප ලාවන්‍ය ශිල්පියා…

by editor
ඔක්තෝබර් 16, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

මැලේසියාවේ පිනැන් දූපතේ දී රටවල් 50 ක පමණ රූපලාවන්‍ය ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් පැවැති 2025 Asian Beauty and Hairdressing තරඟාවලියේ දී රන්,රිදි හා ලෝකඩ පදක්කම් දිනා ගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දීමට පී.කේ ලක්ෂාන් දර්ශන රාජරත්න සමත්ව තිබේ.

ඔහු ස්මෝකි අයිස් ( Smoke Eyes),ස්ටේජ් මේකප් (Stage Makeup),ක්‍රියේටිව් අයි මේකප් (Creative Eye Makeup) යන කාණ්ඩ යටතේ තරඟයට ඉදිරිපත්ව පිළිවෙළින් රන්, රිදී හා ලෝකඩ පදක්කම් දිනාගෙන ඇත.

මහනුවර දර්ශන රාජරත්න බ්‍රයිඩ්ල්ස් ආයතනයේ නිර්මාතෘ වන ලක්ෂාන් හින්දු ආගමික ක්‍රමයට මනාලියන් හැඩගැන්වීමේ ජාතික මට්ටමමේ තරඟාවලියට සහභාගි වෙමින් 2020 දී දෙවන ස්ථානයද 2023 දී පළමු ස්ථානය ද දිනාගෙන තිබේ.

ප්‍රංශයේ පැවැති 2024 මනාලියන් හැඩගැන්වීමේ ජනත්‍යන්තර තරඟයේ දී ලෝකයේ රටවල් 90 ක පමණ රූපලාවන්‍ය ශිල්පීන් අතරින් ශ්‍රී ලංකාවට 06 වැනි ස්ථානය දිනා දීමට සමත් වූ ලක්ෂාන් ඉදිරියේ දී තවත් ජත්‍යන්තර තරඟ රැසකට සහභාගි වීමේ අපේක්ෂාවෙන් පසුවෙයි.

ජත්‍යන්තර තරඟයකට ශ්‍රී ලංකාවේ නිරූපන ශිල්පීන් ද සම්බන්ධ කර ගනිමින් සහභාගි වීමට අවම වශයෙන් රුපියල් මිලියන 02 ක පමණ මුදලක් වැයවන බවත් එම නිරූපන ශිල්පීන්ට වීසා ලබා ගැනීමේදී හෝ රජයේ සහයෝගය ලැබෙන්නේ නම් එය ඉතා වටිනා බවත් ලක්ෂාන් රාජරත්න පැවසුවේය.

RelatedPosts

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජත්‍යන්තර මට්ටමින් ජයග්‍රහණය රටට ලබා දීමට තරම් දක්ෂතා ඇති තරුණ තරුණියන් විශාල පිරිසක් මෙරට රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නිරතව සිටින බවත් මුදල් ගැටලු හේතුවෙන් ඔවුන්ට එම අවස්ථා මග හැරෙන බවත් ඒ මහතා කීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සජබ සමග සාකච්ඡාවට එජාපයෙන් ත්‍රී පුද්ගල කමිටුවක්…

Next Post

මන්ත්‍රී වැටුප් සහ දීමනා පක්ෂ අරමුදල්වලට බැර කිරීම නතර කිරීමට දයාසිරිගෙන් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

Related Posts

පුවත්

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ
පුවත්

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි:   ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසාලනයෙන්  ඉවතට!

ජූනි 27, 2026

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
ADVERTISEMENT
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි:   ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසාලනයෙන්  ඉවතට!
  • 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!
  • නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.