සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපති සමාව ලැබූ සිරකරුවන් 34ක් තවමත් ඇතුළේ… අවුරුදු 05ක කාලය තුළ නිදහස් කළ සිරකරුවන් ගැන CID ය ගැඹුරු විමර්ශනයක් අරඹයි!

by editor
ජූනි 15, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපති සමාව යටතේ බන්ධනාගාර රැඳවියන් නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ විමර්ශකයින්, පසුගිය වසර පහක කාලය තුළ ලබා දී ඇති ජනාධිපති සමාව සහ අනෙකුත් පොදු සමාව යටතේ බන්ධනාගාර රැඳවියන් නිදහස් කිරීම පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක නිරතවෙමින් ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

මෙම සතියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බන්ධනාගාර 28 හි සියලුම ලේඛන ගබඩා පරීක්ෂා කර මේ රජය වකවානුවේ දී පොදු සමාවන් යටතේ නිදහස් කළ බන්ධනාගාර රැඳවියන් පිළිබඳ පූර්ණ විස්තරයක් ලබාගෙන තිබේ.

ඔවුන්ගේ පරීක්ෂණ මත පදනම්ව, ජනාධිපති සමාව ලබා ඇති රැඳවියන් 37 දෙනෙකු නිදහස් කර නොමැති බව අමාත්‍ය ආනන්ද විජේපාල උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් වාර්තා කර ඇත. නිදහස් කළ යුතුව තිබූ රැඳවියන් 37 දෙනෙකු තවමත් බන්ධනාගාර පද්ධතියේ සිටින්නේ ඔවුන් වෙනුවට වෙනත් අය නිදහස් කළ නිසාදැයි සැක කරන බව ද අමාත්‍යවරයා පවසා ඇත.

“ජනාධිපති සමාව සඳහා නිර්දේශිත සිරකරුවන්ගේ නම් අඩංගු ලැයිස්තු සකස් කරන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවයි. ඔවුන් ඉදිරිපත් කරන ලැයිස්තුවේ සිටින සෑම සිරකරුවෙකුම නිදහස් නොකර, බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙනත් සිරකරුවන් නිදහස් කරන බවට තොරතුරු අනාවරණය වෙලා තිබෙනවා.  මෙය බන්ධනාගාර දෙපාර්තමේන්තුවට පැවරී ඇති වගකීම් අවභාවිතා කිරීමේ පැහැදිලි අවස්ථාවක්” යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

මෑතකදී එක් බන්ධනාගාර සිරකරුවෙකු සතුව තිබී ජංගම දුරකථන 23 ක් සොයා ගත් බව අමාත්‍යවරයා හෙළි කළේය. “බන්ධනාගාර බලධාරීන්ගේ අනුදැනුමකින් තොරව එක් සිරකරුවෙකු සතුව මෙතරම් ජංගම දුරකථන ප්‍රමාණයක් ඇත්තේ කෙසේද?” ඔහු ප්‍රශ්න කළේය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

වැරදි සිදු කර ඇති බවට අනාවරණය වූ ඕනෑම නිලධාරියෙකුට එරෙහිව රජය දැඩි පියවර ගන්නා බව ඔහු තවදුරටත් පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමේ යෝජනාව රජය අධිකරණ අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් මකා දමයි!

Next Post

කොළඹ නගර සභාවෙ බලය ගන්න යන සජබ ගමන දොඩම් ගොඩක් බදාගෙන ඇවිදනවා වගේ වැඩක්… මරික්කාර් කියයි…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.