සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ නගර සභාවෙ බලය ගන්න යන සජබ ගමන දොඩම් ගොඩක් බදාගෙන ඇවිදනවා වගේ වැඩක්… මරික්කාර් කියයි…

by editor
ජූනි 15, 2025
in පුවත්
marikkar
Share on FacebookShare on Twitter

කොළඹ මහ නගර සභාවේ බලය ලබාගැනීමට යන මේ ගමන දොඩම් ගොඩක් බදාගෙන යනවාක් වැනි වැඩක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් පවසයි.

සමගි ජන බලවේගයට ඇත්තේ කොළඹ නාරික මන්ත්‍රී ධූර 29ක් පමණක් බවත්, බලය පිහිටුවීම සඳහා තවත් 30ක් අවශ්‍ය බවත් කී මන්ත්‍රීවරයා මේ මන්ත්‍රී ධූර 30 පක්ෂ ස්වාධීන කණඩායම් ගණනාවකින් ගෙනා යුතු බව පෙන්වා දුන්නේය.

ඔබතුමා එකතු කරලා බලන්න. 29යි යූ.එන්පී. 13යි 42යි. ඒකට පොහොට්ටුවෙ 5ක් ආවොත් 47යි… මුස්ලිම් කොංග්‍රසයේ 4ක් ආවොත් 51යි. පුටුවෙ එකක් ආවොත් 52යි. තව 7ක් ඕන ස්වාධීන කණ්ඩායම්වලින්… මරික්කාර් මන්ත්‍රීවරයා කොළඹ මහ නගර සභාව සජබ ට දිනාගැනීමට ඇති ප්‍රායෝගික අපහසුතාවය පෙන්වා දුන්නේය.

ඔහු වැඩිදුරටත් කීවේ මෙවැන්නකි

සාකච්ඡාවලට ගියපු අය කළ සාකච්ඡා සාර්ථකයි නම් හෙට දිනයි අපි. පොතේ හැටියට අපි දිනන්න ඕන. මේක ඇට මාලයක් හදනවා වගේ වැඩක්. එක එක අමුණා ගන්න ඕන. එක එක් අය රෑට එකක් කියනවා. උදේට එකක් කියනවා.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

මේක හරියට දොඩම් ගෙඩි ගොඩක් බදාගෙන යනවා වගේ වැඩක්. අන්තිම මෙහොත වෙනකම් එකක් හරි හැලෙන්නේ නැතිව ගෙනියන්න ඕන. සභාවට යනකම් එක මතයක ඉඳලා එතෙන්ට ගිහින් වෙනත් කෙනෙකුට ඡන්දය දුන්න රටක්නේ මේක. ”

මරික්කාර් මන්ත්‍රීවරයා කීවේ වෙනත් පළාත් පාලන ආයතන මෙන් නොව, කොළඹ නගර සභාව ඇම්ඩම්ලා විශාල ප්‍රමාණයක් සිටින තැනක් බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපති සමාව ලැබූ සිරකරුවන් 34ක් තවමත් ඇතුළේ… අවුරුදු 05ක කාලය තුළ නිදහස් කළ සිරකරුවන් ගැන CID ය ගැඹුරු විමර්ශනයක් අරඹයි!

Next Post

සංවිධානාත්මක අපරාධකරුවන් සහ මුල්‍ය වංචාකරුවන් 88ක වත්කම් තහනම්… ඒ අතර මත්කුඩු ජාවාරමුන් 26ක්….

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.