සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපති අවසන් මොහොතේ සිංගප්පූරු ගමන කල් දමයි ! අස්වීමේ ලිපියත් තවම නෑ !

by Lanka Sara Editor
ජූලි 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

 

 

මාලදිවයිනේ සිටින ශ්‍රි ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනතෙක් සිය ඉල්ලා අස්වීමේ ලිපිය එවා නොමැති බවත් ඊයේ සිංගප්පූරුවට යාමට සූදානම් වුවද අවසාන මොහොතේ ආරක්ෂක හේතූන් මත යාමට නියමිතව තිබූ ගුවන් යානයට ගොඩ වී නොමැති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහු අද දින සිංගප්පූරුවට යාම සඳහා පෞද්ගලික ජෙට් යානයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන අතර එම ජෙට් යානය පැමිණි පසුව ඔහු සිංගප්පූරුව බලා පිටත් වනු ඇතැයි මෙම ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කළේය.

ඊයේ සවස මාලදිවයිනේ වෙලෙනා ජාත්‍යන්තර ගුවන් තොටුපළට දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ අතර ආරංචි මාර්ග සඳහන් කළේ ඊයේ රාත්‍රි 11. 25 ට එම ගුවන් තොටුපලේ සිට සිංගපූරුව චැන්ගි ජාත්‍යන්තර ගුවන් තොටුපළ බලා  පිටත් විමට නියමිතව තිූ SQ 437 දරණ   සිංගප්පූරු ගුවන් සේයට අයත් යානයේ රාජපක්ෂ ජනාධිපතිවරයා බිරිඳ සහ ආරක්ෂකයන් ගමන් කිරීමට සැලසුම් කර තිබුණද අවසන් මොහොතේ ආරක්ෂක හේතූන් මත එම ගුවන් යානයේ ගමන් නොගත් බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජනාධිපතිවරයාට මෙම ගමන්බිමන්වලදී රාජ්‍ය නායකයකු සතුව ඇති මුක්තිය සහ ආරක්ෂාව ඔහු ඉවත් වුවහොත් නොලැබෙන හෙමයින් ආරක්ෂිත ගමනාන්තයක් දක්වා යන තෙක් ජනාධිතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය එවීමෙන් වැලකී සිටිනු ඇති බවටද මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි. සිංගප්පුරුවට යාමට සැලසුම් කර ඇති ජනාධිපතිවරයා පසුව මැදපෙරදිග රාජ්‍යයක් බලා පිටත්වීමේ සූදසානමක් ඇති බවටද මෙම තොරතුරු තවදුරටත් සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තු ප්‍රවේශයට ආසන්න පොල්දූව පාලම අසල ගැටුමක්… වෙඩි තැබීමක් වාර්තා වෙයි…

Next Post

විරෝධතා කරුවන් අතර සිටි මැර පිරිසක් සෙබලෙකුගේ  ටී-56 ගිනි අවියක් සහ පතොරොම් 60ක් පැහැරගෙන…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.