බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ ලොක්කන්ගේ බ්‍රහ්ම ගැහිල්ලක්… වසර ගණනක් ප්‍රධාන නිලතල දරන අය අතාර්කික වත්කම් උපයලා…

by editor
පෙබරවාරි 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජනසතු සේවා ක්‍රිකට් සංගමයට අයත් රත්මලාන ගුවන් තොටුපළ අසල ක්‍රීඩාංගණය වැඩි දියුණු කිරීම සඳහා ක්‍රිකට් ආයතනය රුපියල් ලක්ෂ 600 ක් වෙන් කිරීමට යන බව වාර්තා වේ.

පසුගිය වසර කිහිපය මුළුල්ලේ මෙම ක්‍රීඩාංගණය වෙනුවෙන් විශාල මුදලක් ක්‍රිකට් ආයතනය මගින් වරින් වර ලබා දී තිබියදී එහි ක්‍රීඩාගාරය සම්පූර්ණයෙන්ම වායු සමීකරණය කිරීම ඇතුළු නවීකරණ වැඩ වෙනුවෙන් මෙම මුදල ලබා දීමට යයි.

ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ සභාපති හා ලේකම් මේ වන විට නොකඩවා වසර දහයකට ආසන්න කාලයක් එම නිලතල හෙබවීම විශේෂ සිද්ධියක් වන අතර ඔවුන් දෙදෙනා වරින් වර මාරුවෙන් මාරුවට ක්‍රිකට් විධායක සභාවටද තේරී පත්ව ඇත.

ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ ව්‍යවස්ථාවද සාමාජිකත්වය නොමග යවමින් හොර රහසේ වෙනස් කර මොවුන් දෙදෙනාට එක දිගට ප්‍රධාන නිලයන් දැරීමට හැකි වන පරිදි සංශෝධනය කර ඇති බව එහි සාමාජිකයෝ පවසති.

මොවුන් දෙදෙනා ක්‍රිකට් ආයතනයේ සියලු වරප්‍රසාද ලබමින් ඩොලර් දීමනාව සහිතව විදෙස් සංචාර රැසක නිරතව ඇත. ඒ තරග නැරඹීම සඳහාය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

එහි වත්මන් සභාපති වරයා පසුගිය විස්සයි විස්ස ලෝක කුසලාන තරග නැරඹීම සඳහා ඩොලර් 7000 ක දීමනාවක් සහිතව ඕස්ට්‍රේලියාවටද ගියේය.

ඔහු ඊට පෙර පැවති එක්දින ලෝක කුසලාන තරග නැරඹීමට ඩුබායි වෙතද ගොස් තිබීම විශේෂත්වයකි.

මේ අතර ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ සාමාජිකයකු ලංකාසරට පැවසුවේ එහි එක් නිලධාරියකු මේ වන විට ලක්ෂ 800 ක පමණ සුඛෝපභෝගී නිවසක් රත්මලාන ප්‍රදේශයේ ඉදි කරමින් සිටින බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උතුරු නැගෙනහිරට වෙනම කාදිනල්වරයෙක් දෙන්න… උතුරු නැගෙනහිර රදගුරු හිමිවරුන් වතිකානුවෙන් ඉල්ලීමක්!

Next Post

බෙහෙත් මිල අඩු කරගැනීමට   වෛද්‍ය සංගම් අද සෞඛ්‍ය ඇමති සමග සාකච්ඡාවක්…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.