බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනප්‍රිය නිරූපණ ශිල්පිනී චූලා පත්මේන්ද්‍ර සී.අයි.ඩී යට ….

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ නෙළුම්පොකුණ සිද්ධිය දවස්වල කීර්ති රත්නායක එක්ක කතා කළ නිසා CID ගෙන්වලා....

by editor
ඔක්තෝබර් 2, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • පහුගි දවස්වල බොහෝ ආන්දෝලනාත්මක දේවල් සිද්ධ වුනා… යම් යම් අයගෙ නම් කියවුනා… ඔවුන් සී.අයි.ඩී යනවා නම් දැක්කෙ නෑ…  මාධ්‍යවේදියෙක් එක්ක කතා කළා කියලා මා සී.අයි.ඩී. ගෙන්වන්නෙ සාමාන්‍ය ගැහැණියක් නිසා ද? – චූලා අසයි.

ජනප්‍රිය නිරූපණ ශිල්පිනී චූලා පත්මේන්ද්‍ර සී.අයි.ඩී. යට කැඳවා තිබේ.

කිර්ති රත්නාය නම් මාධ්‍යවේදියා  හඳුනන්නේ කෙසේදැයි ප්‍රශ්න කිරීම සඳහා තමන් සී.අයි.ඩී ය වෙත කැඳවූ බව ඇය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් දීමෙන් අනතුරුව ඇය මාධ්‍ය වලට ප්‍රකාශ කළේ තමන් මේ පුද්ගලයා ගැන පුද්ගලිකව කිසිත් නොදන්නා බවය.

ශ්‍රී ලංකා විවාහක රූ රැජන තේරීමේ තරගය නෙළුම්පොකුණේ පැවති අවස්ථාවේ දී ඇතිවූ සිද්ධිය පිළිබඳ දැන ගැනීමට ඔහු තමන් සමග දුරකථනයෙන් කතා කළ බව බවත් එපමණකින් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම විහිලුවක් බවත් ඇය කීවාය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

කොළඹ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල විය හැකි යැයි පුරෝකථනය කර පල කළ ලිපියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. මේ වනවිට ඔහු ඉන්නේ අත්අඩංගුවේය.

තමන් සී.අයි.ඩි ය වෙත කැඳවීම පිළිබඳ අදහස් දක්වමින් චූලා පත්මේන්ද්‍ර වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කළාය.

“ නෙළුම් පොකුණ සිද්ධිය වෙච්චි වකවානුවෙ දි ජර්නලිස්ට්ලා   මට ඇතිවෙන්න කතා කළා. කීර්ති රත්නායක කියන ජර්නලිස්ට් ඉන් එක්කෙනෙක් විතරයි. ඔහු කලුද සුදුද කියලවත් මා දන්නෙ නෑ.  මීඩියා එකකින් කියලා කතා කළාම අපි කතා කරනවා. ඒ වකවානුවේ අපේ පැත්තෙන් තිබුණ ඇත්ත එළියට ගියෙ අඩුවෙන්. ඒ නිසා හැම ජර්නලිස්ට් කෙනෙක් එක්කම කතා කළා. ජාත්‍යාන්තර මාධ්‍යත් අපට කතා කලා.   “

ආදරණීය ජනාධිපති තුමාට අපි කියන්න ඕනෙ. අපිත් මහන්සිවුනා ඔබතුමාව බලයට ගේන්න. පහුගිය දවස්වල අපි ගොඩක් දේවල් දැක්කා. අපට යම් යම් පුද්ගලයන්ගෙ නම් ඇහුණා. නමුත් ඒ අය සී.අයි.ඩී යනවා අපි දැක්කේ නෑ. මම සාමාන්‍ය මනුස්සයෙක්. සාමාන්‍ය ගැහැණියක්. මාධ්‍යවේදියෙක් එක්ක කතා කළා කියලා අපිව මෙහෙම සී.අයි.ඩී ගේනවා කියන්නෙ ඒක විහිලුවක්.“

ඇයගේ ප්‍රකාශය පහත දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජී.එස්.පී ප්ලස් දෙන්න…  ලෝකයට පිළිගත හැකි සේ මානව හිමිකම් හදාගන්න…

Next Post

“ජී.එස්.පී ප්ලස් “  යුරෝපා දූතයෝ ලොහාන්ගේ බන්ධනාගාර මැරකම යළි යළිත් විමසති!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.