fbpx
සඳුදා, ඔක්තෝබර් 2, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා අස්වන්න කීවත් ආණ්ඩුකාරවරු 04 ඉවත් නොවන්නේ පොහොට්ටු ප්‍රධානියෙකුගේ සැලසුමකට ?…

editor by editor
මැයි 14, 2023
in පුවත්
0
Share on FacebookShare on Twitter

පොහොට්ටුව සමග ජනාධිපතිවරයා ඇති කරගත් එකඟතාවයක් මත ආණ්ඩුකාර ධූර බෙදා ගැනීමේ සැලසුමකට අනුව ආණ්ඩුකාරවරුන් 04කුට ඉල්ලා අස්වන්නැයි  ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දැනුම් දීමක් කළ ද  ඔවුන්  ඉල්ලා අස් නොවීමට තීරණය කර ඇත්තේ පොහොට්ටුවේම දේශපාලන ප්‍රබලයෙකුගේ උපදෙස් මත බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසන්නේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත  උතුර, නැගෙනහිර, වයඹ සහ සබරගමුව ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන ලෙස   තමන් දැනුම් දි ඇති බවය.

නැගෙනහිර ආන්ඩුකාර අනුරාධා යහම්පත් මෙම දැනුම්දීමට අනුව ඉල්ලා අස්වීමට සූදානම් වුවද පසුව පැමිණි බලපෑම නිසා ඇය ආණ්ඩුකාර ධූරයේ    තවදුරටත් රැඳී සිටීමට කටයුතු කර ඇති බව එම ආරංචි මාර්ග පවසයි.

RelatedPosts

ඝාතනය කර කැබලි කපා වැවට දැමූ මුල්ලේරියාව කාන්තාවගේ සැකකාර ඝාතක ව්‍යාපාරිකයා පොලිසියට භාර වෙයි!

මුලතිව් දිස්ත්‍රික් අධිකරණ විනිසුරුවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳ පරීක්ෂණයක් කරන්න… මහජන ආරක්ෂක ඇමති පොලිසියට දන්වයි!

වෙඩි කෑ සීතාට ඇවිදින්න බෑ…  අද පපු පෙදෙසේ එක්ස් කිරණ පරීක්ෂණයක්!

වයඹ ආණ්ඩුකාර අද්මිරාල් ඕෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ පොහොට්ටු ප්‍රධානියාගේ මෙහෙයවීම මත  තවදුරටත් වයඹ ආණ්ඩුකාර ධූරයේ රැඳී සිටීම සඳහා හිටපු අගවිනිසුරු  සරත් නන්ද සිල්වාගෙන් නීති උපදෙස් ලබාගෙන ඇති බව ද අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

මෙම ආණ්ඩුකාරවරුන් තිදෙනෙක් මාධ්‍යයට පවසා ඇත්තේ තමන්ට ඉල්ලා අස්වන්නැයි ජනාධිපතිවරයා හෝ ජනාධිපති කාර්යාලයෙන් මෙතෙක් ලිඛිත නිල දැනුම් දීමක් කර නැති බවය. උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මේ වනතුරු කිසිම ප්‍රකාශයක් සිදුකර නැත.  ලිඛිත දැනුම් දීමක් සිදුකර නැති බැවින්  මෙතෙක්  සිය ධුරවලින් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති ආණ්ඩුකාරවරු තිදෙනෙක් ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසන්නේ උතුරු, නැගෙනහිර, වයඹ සහ සබරගමුව ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන්නැයි ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් කාර්යලය හරහා දැනුම් දුන් බවය.

රටේ ගෞරවනීය සම්ප්‍රදාය වන්නේ  ජනාධිපතිවරයෙකු ඉවත්වූ විට ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වීම බවත්     ගෝඨාභය රාජපක්ෂ බලයෙන් ඉවත් වී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වීමෙන් මාස කීපයක් ගත වී ඇතත් දැන් ලිඛිත ඉල්ලීම් බලාපොරොත්තුවෙන් ධූරවල රැඳී සිටින්නට උත්සාහ කරන මෙම ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්නොවූ බවත් ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

එබැවින් ඔවුන්ට ඒ සම්බන්ධව සිහිකැඳවීමක් කර ධූරවලින් ඉවත්වන ලෙස වාචිකව දැන්වූ බව ද ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

පොහොට්ටුව සහ එක්සත් ජාතික පක්ෂය අතර අවබෝධතා දේශපාලන ගමනක මූලික අවස්ථාවක් ලෙස ආණ්ඩුකාර ධූර පහක් පොහොට්ටුවටත්, ධූර 04ක් එක්සත් ජාතික පක්ෂයටත් බෙදී යන ලෙස නව පත්කිරීම් සිදුකිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් මුල් අවස්ථාවේ දීම එකඟතාවයකට පැමිණ තිබිණි.

Tags: නවතමවිශේෂ
Share70Tweet44

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

නර්ථන කණ්ඩායමක තරුණ දරුවන්  10ක් අනතුරට ලක් වෙයි… රියදුරු සමග 11ක් රෝහලේ…

Next Post

දැරියන් 02 පැහැර ගැනීමට තැත් කළා යැයි මන්නාරම බිය කළ තරුණයින් දෙදෙනා රිමාන්ඩ්…

RelatedPosts

ඝාතනය කර කැබලි කපා වැවට දැමූ මුල්ලේරියාව කාන්තාවගේ සැකකාර ඝාතක ව්‍යාපාරිකයා පොලිසියට භාර වෙයි!
පුවත්

ඝාතනය කර කැබලි කපා වැවට දැමූ මුල්ලේරියාව කාන්තාවගේ සැකකාර ඝාතක ව්‍යාපාරිකයා පොලිසියට භාර වෙයි!

ඔක්තෝබර් 2, 2023
ධූරයෙන් ඉල්ලා අස්වූ පසු ලංකාවේ රැඳී ඉන්න බලාපොරොත්තුවක් නෑ… රටිනුත් යනවා…   මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් කියයි…
පුවත්

මුලතිව් දිස්ත්‍රික් අධිකරණ විනිසුරුවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳ පරීක්ෂණයක් කරන්න… මහජන ආරක්ෂක ඇමති පොලිසියට දන්වයි!

ඔක්තෝබර් 2, 2023
වෙඩි ප්‍රහාර 07ක්… 07ම හෘදයට උඩින්… සීතාගේ තත්ත්වය ගැන අනාවැකි කිව නොහැකියි! මහාචාර්ය  අශෝක දංගල්ල කියයි….
පුවත්

වෙඩි කෑ සීතාට ඇවිදින්න බෑ…  අද පපු පෙදෙසේ එක්ස් කිරණ පරීක්ෂණයක්!

ඔක්තෝබර් 2, 2023
Next Post
දැරියන් 02 පැහැර ගැනීමට තැත් කළා යැයි මන්නාරම බිය කළ තරුණයින් දෙදෙනා රිමාන්ඩ්…

දැරියන් 02 පැහැර ගැනීමට තැත් කළා යැයි මන්නාරම බිය කළ තරුණයින් දෙදෙනා රිමාන්ඩ්...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • Basil-Ranil

    ලන්සාගෙන් අයින් වෙන්න… පොහොට්ටුවේ සහය දෙන්නම්… බැසිල්ගෙන් රනිල්ට යෝජනාවක් !

    348 shares
    Share 139 Tweet 87
  • ධූරයෙන් ඉල්ලා අස්වූ පසු ලංකාවේ රැඳී ඉන්න බලාපොරොත්තුවක් නෑ… රටිනුත් යනවා… මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් කියයි…

    410 shares
    Share 164 Tweet 103
  • අත් හිස කපා වෙන්කර ප්‍රදීපා  ඝාතනය කළ සැකකරුගේ වාහනය නුවරඑළියෙන් හමුවේ….

    172 shares
    Share 69 Tweet 43
  • සිපෙට්කෝ සහ IOC සියලුම ඉන්ධන වර්ගවල මිල නන්නවයි….    

    209 shares
    Share 84 Tweet 52
  • වසර පුරා ලැබුණු පිරිකර විකුණා ලෝක ළමා දිනය දා  අසරණ ගම්වැසි දරුවන්ට සහ වැඩිහිටියන්ට තෑගි බෝග සහ ආහාර දුන් වැලිකන්දේ හාමුදුරුවො…

    211 shares
    Share 84 Tweet 53
  • සයිනොපෙක් ඉන්ධන මිල ගණන් සංශෝධනය කරයි… 92 ප්‍රෙටල් මිල වැඩි නොකර සුපර් ඩීසල් රුපියල් 61කින් නන්වයි!

    185 shares
    Share 74 Tweet 46

නවතම ලිපි

ඝාතනය කර කැබලි කපා වැවට දැමූ මුල්ලේරියාව කාන්තාවගේ සැකකාර ඝාතක ව්‍යාපාරිකයා පොලිසියට භාර වෙයි!

ඝාතනය කර කැබලි කපා වැවට දැමූ මුල්ලේරියාව කාන්තාවගේ සැකකාර ඝාතක ව්‍යාපාරිකයා පොලිසියට භාර වෙයි!

by editor
ඔක්තෝබර් 2, 2023
0

ධූරයෙන් ඉල්ලා අස්වූ පසු ලංකාවේ රැඳී ඉන්න බලාපොරොත්තුවක් නෑ… රටිනුත් යනවා…   මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් කියයි…

මුලතිව් දිස්ත්‍රික් අධිකරණ විනිසුරුවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳ පරීක්ෂණයක් කරන්න… මහජන ආරක්ෂක ඇමති පොලිසියට දන්වයි!

by editor
ඔක්තෝබර් 2, 2023
0

වෙඩි ප්‍රහාර 07ක්… 07ම හෘදයට උඩින්… සීතාගේ තත්ත්වය ගැන අනාවැකි කිව නොහැකියි! මහාචාර්ය  අශෝක දංගල්ල කියයි….

වෙඩි කෑ සීතාට ඇවිදින්න බෑ…  අද පපු පෙදෙසේ එක්ස් කිරණ පරීක්ෂණයක්!

by editor
ඔක්තෝබර් 2, 2023
0

Femaler-Arrested

පානදුර ජනප්‍රිය පාසලක සිසුවාට හෙල්මට් වලින් පහරදුන් තරුණයන් පහක් අත්අඩංගුවට!

by editor
ඔක්තෝබර් 2, 2023
0

දෑත් හිස නැතිව සපුගස්කන්දේ  කොට්ටුන්න වැවෙන් හමුවූ මුල්ලේරියාවෙන් අතුරුදහන් වූ කාන්තාවගේ ඝාතනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කී කතාව….

අත් හිස කපා වෙන්කර ප්‍රදීපා  ඝාතනය කළ සැකකරුගේ වාහනය නුවරඑළියෙන් හමුවේ….

by editor
ඔක්තෝබර් 2, 2023
0

නවතම ලිපි

current-bill

නව වටයකින් විදුලි ගාස්තු ඉහළ නැන්වීමේ අනුමැතිය ගන්න  විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසම හමුවෙයි!

by editor
ඔක්තෝබර් 2, 2023
0

පාසල් දරුවන්ට මත් කරල් විකිණූ නරුමයෙක් දෙමව්පියන් දුන් තොරතුරු මත අත් අඩංගුවට…

පාසල් දරුවන්ට මත් කරල් විකිණූ නරුමයෙක් දෙමව්පියන් දුන් තොරතුරු මත අත් අඩංගුවට…

by editor
ඔක්තෝබර් 1, 2023
0

ඉන්ධන මිල සූත්‍රයකට කැබිනට් අනුමැතිය… සෑම සති 02කට හෝ මසකට වරක් මිල සංශෝධනයක්!

සිපෙට්කෝ සහ IOC සියලුම ඉන්ධන වර්ගවල මිල නන්නවයි….    

by editor
ඔක්තෝබර් 1, 2023
0

සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලින් බාගයක් ෂෙල් හා සිනොපෙක් වෙත?

සයිනොපෙක් ඉන්ධන මිල ගණන් සංශෝධනය කරයි… 92 ප්‍රෙටල් මිල වැඩි නොකර සුපර් ඩීසල් රුපියල් 61කින් නන්වයි!

by editor
ඔක්තෝබර් 1, 2023
0

වසර පුරා ලැබුණු පිරිකර විකුණා ලෝක ළමා දිනය දා  අසරණ ගම්වැසි දරුවන්ට සහ වැඩිහිටියන්ට තෑගි බෝග සහ ආහාර දුන් වැලිකන්දේ හාමුදුරුවො…

වසර පුරා ලැබුණු පිරිකර විකුණා ලෝක ළමා දිනය දා  අසරණ ගම්වැසි දරුවන්ට සහ වැඩිහිටියන්ට තෑගි බෝග සහ ආහාර දුන් වැලිකන්දේ හාමුදුරුවො…

by editor
ඔක්තෝබර් 1, 2023
0

ගුවනේ දි ගුවන් යානා  ගැටෙන්න ගියෙ නෑ…  ශ්‍රී ලංකන් කියයි…

ශ්‍රී ලංකන් ගුවන් යානයක කාර්මික දෝෂයක්… යානය තුළ මගීන් 200ක් පැය ගණනක් රස්තියාදුවේ… රාජ්‍ය ඇමති සිසිර ජයකොඩිත් ඒ අතර….

by editor
ඔක්තෝබර් 1, 2023
0

එක් හෙදියක්වත් නැති   ප්‍රාදේශීය රෝහල් කොට්ඨාසය තුළ තිබෙද්දී  හතරලියැද්ද රෝහලේ අනුමත හෙද කාර්ය මණ්ඩලය මෙන් දෙගුණයක්!

එක් හෙදියක්වත් නැති   ප්‍රාදේශීය රෝහල් කොට්ඨාසය තුළ තිබෙද්දී  හතරලියැද්ද රෝහලේ අනුමත හෙද කාර්ය මණ්ඩලය මෙන් දෙගුණයක්!

by editor
ඔක්තෝබර් 1, 2023
0

කෝටිපති ව්‍යාපාරික ගුලාම් හුසේන් ඝාතනයේ සැකකාර බාල පුතා ලබන 08 තෙක් රිමාන්ඩ්…

වල්ලා පට්ටා කිලෝ 45 ක් සමග විශ්‍රාමික බැංකු කලමණාකරුවෙකු අත්අඩංගුවට!

by editor
ඔක්තෝබර් 1, 2023
0

වෙඩි තබා ඇත්තේ බීමතින්…. රබර් උණ්ඩ නොව ජීව උණ්ඩ යොදා ගනිමින්… හීලෑ අලි ඇතුන් හිමියන් පොලිස්පතිගෙන් පරීක්ෂණයක් ඉල්ලයි….

වෙඩි තබා ඇත්තේ බීමතින්…. රබර් උණ්ඩ නොව ජීව උණ්ඩ යොදා ගනිමින්… හීලෑ අලි ඇතුන් හිමියන් පොලිස්පතිගෙන් පරීක්ෂණයක් ඉල්ලයි….

by editor
ඔක්තෝබර් 1, 2023
0

Arrested

කුඩු අංජුගේ ගෝලයන්ට ඇඳගෙන ලක්ෂ 30ක කප්පමක් ගන්නට ගිය පොලොන්නරුවේ හාදයන් 02ක් අත් අඩංගුවට…

by editor
ඔක්තෝබර් 1, 2023
0

  • Trending
  • Comments
  • Latest
Basil-Ranil

ලන්සාගෙන් අයින් වෙන්න… පොහොට්ටුවේ සහය දෙන්නම්… බැසිල්ගෙන් රනිල්ට යෝජනාවක් !

ඔක්තෝබර් 1, 2023
නල්ලමලේ කන්සල්ටන්…

නල්ලමලේ කන්සල්ටන්…

සැප්තැම්බර් 24, 2023
අනාචාරයේ ගොස් රටේ රෙදි ගැලවූ “ සල්ලාල තානාපති” ගේ නිදහස් වීම සහ රටට අදාල නැති පිරිමි ඇඟේ කොණ්ඩම් ප්‍රශ්නය!

අනාචාරයේ ගොස් රටේ රෙදි ගැලවූ “ සල්ලාල තානාපති” ගේ නිදහස් වීම සහ රටට අදාල නැති පිරිමි ඇඟේ කොණ්ඩම් ප්‍රශ්නය!

1
ඝාතනය කර කැබලි කපා වැවට දැමූ මුල්ලේරියාව කාන්තාවගේ සැකකාර ඝාතක ව්‍යාපාරිකයා පොලිසියට භාර වෙයි!

ඝාතනය කර කැබලි කපා වැවට දැමූ මුල්ලේරියාව කාන්තාවගේ සැකකාර ඝාතක ව්‍යාපාරිකයා පොලිසියට භාර වෙයි!

ඔක්තෝබර් 2, 2023
ධූරයෙන් ඉල්ලා අස්වූ පසු ලංකාවේ රැඳී ඉන්න බලාපොරොත්තුවක් නෑ… රටිනුත් යනවා…   මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් කියයි…

මුලතිව් දිස්ත්‍රික් අධිකරණ විනිසුරුවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳ පරීක්ෂණයක් කරන්න… මහජන ආරක්ෂක ඇමති පොලිසියට දන්වයි!

ඔක්තෝබර් 2, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ඝාතනය කර කැබලි කපා වැවට දැමූ මුල්ලේරියාව කාන්තාවගේ සැකකාර ඝාතක ව්‍යාපාරිකයා පොලිසියට භාර වෙයි!
  • මුලතිව් දිස්ත්‍රික් අධිකරණ විනිසුරුවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳ පරීක්ෂණයක් කරන්න… මහජන ආරක්ෂක ඇමති පොලිසියට දන්වයි!
  • වෙඩි කෑ සීතාට ඇවිදින්න බෑ…  අද පපු පෙදෙසේ එක්ස් කිරණ පරීක්ෂණයක්!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.