සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති නිසා ටෙලෝ සංවිධානයත් දෙකඩ වෙයි!

by editor
අගෝස්තු 27, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය ලබා දීමට එක් මන්ත්‍රීවරයෙකු කැමැත්ත පල කිරීමත් සමගම ඊයේ (26) වනවිට ටෙලෝ සංවිධානයත් දෙකඩ වී ගොස් තිබේ.

ටෙලෝ සංවිධානය නියෝජනය කරණ මන්ත්‍රීවරු දෙදෙනෙකු වන්නි පළාත නියෝජනය කරණ අතර ඉන් එක් අයෙකු වන්නේ ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයාය.

අනෙක් මන්ත්‍රීවරයා නෝහ රාධලිංගම් හෙවත් විනෝ මන්ත්‍රීවරයා වන අතර පසුගිය සතියේදී ටෙලෝ සංවිධානයේ මධ්‍යම කාරක සභාව වවුනියාවේදී රැස් වූ අවස්ථාවේදී මෙවර ජනාධිපතිවරණයේදී දෙමළ පොදු අපේක්ෂකයාට ටෙලෝ සංවිධානයේ පූර්ණ සහය ලබා දිය යුතු බවට යෝජනාවක් සම්මත විය.

ඉන් දින දෙකකට පසුව ටෙලෝ සංවිධානයේ කිසිවෙකුටවත් නොදන්වා නෝහා රාධලිංගම් මන්ත්‍රීවරයා කොළඹට ගොස් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මුණ ගැසී මෙවර ජනාධිපතිවරණයේදී තමන් හා තමන්ගේ පාක්ෂිකයින් එක්ව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය ලබා දෙන බවට පොරොන්දු වී ඇත.

මේ ආරංචියත් සමගම පක්ෂයට නොදන්වා ජනාධිපතිවරයා හමුවීම මන්ත්‍රීවරයා විසින් සිදු කරණ ලද වරදක් බැවින් ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු සපයන ලෙස ලිඛිතව ලියවිල්ලක් හා චෝදනා පත්‍රයක් මන්ත්‍රීවරයාට ටෙලෝ සංවිධානයේ නායකයා හා කාරක සභාව විසින් බාර දී ඇත.

RelatedPosts

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ඔහු එම ලිපිය බාර ගැනීම පවා ප්‍රතික්ෂේප කොට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය ලබාදීමට පටන් ගැනීම නිසා ටෙලෝ සංවිධානය මේ වන විට දෙකඩ වී තිබේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ටෙලෝ නායක සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයාගෙන් තොරතුරු විමසූ විට ඔහු කිසිවක් ප්‍රකාශ කිරීමට නොහැකි බව පැවසූ අතර නෝහා රාධලිංගම් මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් මෙවර ජනධිපතිවරණයේදී තමන්ට සහය පලකොට ඇති පාක්ෂිකයින් සමග එක්ව රනිල් වික්‍රමසිංහ ජනධිපතිවරයාට සහය ලබා දෙන බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වතුකරයේ ඡන්ද අල්ලස්සවලට බෙදන විස රා ගැන හොයන්න ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයත් සැරසෙයි!

Next Post

පල්ලේකැලේ ලෙජන්ඩ් තරග පාවාදීමට යෝජනා කළ පංජාබ් රෝයල්ස් කළමණාකරුට අධිකරණය එක් කෝටි දස ලක්ෂයක දඩයක් නිමය කරයි… දඩ නොගෙව්වොත් බරපතල වැඩ ඇතිව අවුරුදු 05ක් හිරේ…

Related Posts

පුවත්

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026
පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!
  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.