අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපතිගේ දේශපාලන ප්‍රචාරණ ව්‍යාපෘතියට මධ්‍යම පළාතේ දරුවන්ගේ විභාග දින 02ක් නවත්වලා…‍

by editor
ජූලි 15, 2024
in පුවත්
Ranil
Share on FacebookShare on Twitter

 

  • දරුවන්ට ශිෂ්‍යත්ව දෙන්නේ ඉස්කෝල වහල විභාගත් නවත්තල ද?… ගුරු සංගම් අසයි…

එළඹෙන ජනපතිවරණය ඉලක්ක කර ගනිමින් සිදුකරන ආණ්ඩුවේ  දේශපාලන ව්‍යාපෘතියක් ස්වරූපයෙන්  ජනපති අරමුදලින් ක්‍රියාත්මක කරන පාසල් දරුවන්ගේ ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන  රට පුරා ක්‍රියාත්මක කර ඇති බවත්,    මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන්   නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික්කවල  ක්‍රියාත්මක කිරීමට   සැලසුම් කර ඇති  මෙම  වැඩසටහන වෙනුවෙන් හෙට (16) හා අනිද්දා (17) දින දෙකේ පාසල් වාර විභාග නොපැවැත්වෙන ආකාරයට විභාග කාල සටහන සකස් කර ඇති බවත්  මේ වනවිට රජයට චෝදනා එල්ල වෙමින් තිබේ. 

මධ්‍යම පළාතේ පාසල්වල  පසුගිය 10 දින ආරම්භ වූ වාර විභාගය 19 වෙනිදා දක්වා පැවැත්වෙන නමුත් ජනාධිපතිවරයාගේ දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් හෙට සහ අනිද්දා දින දෙකක් විභාග නොපැවැත්වීම ජනාධිපතිවරයෙක් ලෙස ලජ්ජාවට පත් විය යුතු කිසිම දියුණු සමාජයක නොසිදුවන අන්දමේ තුන්වැනි පන්තියේ වැඩක් බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පැවසුවේය.

ගුරුවරයින්ගේ අතිශය සාධාරණ වෘත්තීය ගැටලුවක් වෙනුවෙන් කරන අගලයක් කඩාකප්පල්කාරි ත්‍රස්තවාදී ව්‍යාපෘති ලෙස දකින ආණ්ඩුව ජනාධිපතිවරයාගේ දේශපාලන ව්‍යාපෘතියක් වෙනුවෙන් මේ ආකාරයෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කිරීම අර්ථ දැක්විය හැක්කේ කෙසේදැයි ලේකම්වරයා විමසා සිටියේය.

ප්‍රතික්ෂේප කළ යුත්තේ මේ පිළිකුල් සහගත දේශපාලනය බව ඔහු පෙන්වා දුන්නේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන – 2024 මධ්‍යම පළාත් සමාරම්භය සනිටුහන් කරමින් මාතලේ දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් සිසු සිසුවියන් 3134 දෙනෙකුට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා ගේ ප්‍රධානත්වයෙන් පසුගිය (13) දින මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.

ජනපති අරමුදල මගින් රුපියල් බිලියන 4ක මූල්‍ය ප්‍රතිපාදන ශිෂ්‍යත්වය වැඩසටහන සඳහා වෙන්කර ඇත.

ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ජනාධිපතිවරණයට පෙර දිවයිනේ සමස්ත පාසල් 10,126 ආවරණය වන පරිදි, 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන සිසුන් 100,000කට ශිෂ්‍යාධාර ලබාදීම සිදු කෙරෙයි

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටක විපක්ෂ නායක කියන්නේ විකල්ප අගමැති… එයා බස් රියදුරෙක් නෙමෙයි… තීරණාත්මක අවස්ථාවේ සජිත් වගකීම් පැහැර හැරිය හැටි ජනපති කියයි!

Next Post

මම දේශපාලනයේ ඉන්න තුරු අනුර කුමාරට ජනාධිපති වෙන්න දෙන්නේ නෑ… ලොහාන් රත්වත්ත කියයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.