fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපතිගේ කාබනික මාන්දම රටට කළ විනාසය ආණ්ඩුවේ ආර්ථික වාර්තාම දත්ත එක්ක හෙළි කරයි…

මාස 2ක් ago
in පුවත්
433 4
0
Share on FacebookShare on Twitter

රසායනික පොහොර නොමැති වීම      කෘෂිකාර්මික කටයුතු කෙරෙහි ප්‍රමුඛ බලපෑමක් ඇති කර ඇති    මෙරට ප්‍රධාන වගාව වන වී වගාව සියයට 33.8න් බිඳ දමා ඇති බව  ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ  විසින් නිකුත් කර ඇති  මේ වසරේ    මුල් කාර්තුවට අදාල    ජාතික ගිනුම් ඇස්තමේන්තු  වාර්තාව    හෙළි කරයි.

2015  මූලික පදනම්  වර්ෂය ලෙස ගෙන  සකස් කර ඇති මෙම වාර්තාවට අනුව  2021 ජනවාරි – මාර්තු   මුල් කාර්තුවේ කෘෂිකර්මික වර්ධන වේගය සියයට 6.4ක් බවත්, ඊට සාපේක්ෂව 2022 ජනවාරි –  මාර්තු  මුල් කාර්තුවේ එම වර්ධන වේගය සියයට ඍණ 6.8ක් බවත් එම වාර්තාව පෙන්වා දෙයි.  2015 සිට මේ දක්වා කෘෂිකාර්මික කටයුතුවල වාර්තා වූ ඉහළම පසුබෑම මෙය බවත් එම වාර්තාවෙන් හෙළි වේ.

රසායනිකක පොහොර හිඟය කෘෂිකාර්මික කටයුතු කෙරෙහි ප්‍රමුඛ බලපෑමක් ඇති කරන ලද බවත්  මේ වසරේ මුල් කාර්තුව තුළ    මෙරට ප්‍රමුඛතම වගාව වන  වී වගා කිරීම 33.8කින් පහළ බැස ඇති බවත් එහි දක්වා තිබේ.

තේ වගා කිරීම සියයට 15කින්, රබර් වගාව සියයට 13.1කින්, වී නොවන ධ්‍යාන්‍ය වගාව සියයට 9.4කින්,    එළවළු වගාව සියයට 8.4කින්, පළතුරු වගාව සියයට 3.8කින් පහළ බැස ඇති ආකාරයත් ඉන් රටේ සමස්ථ කෘෂි ආර්ථික පදනම දෙදරවා ඇති ආකාරයත්  ජාතික ගිනුම් ඇස්තමේන්තු  වාර්තාව හෙළි කරයි.

“මේ  ආර්ථිකය සම්බන්ධව කතා කරන දත්ත සමූහයක්. එය බද්ධ වෙන්නෙ ජාතික ගිනුම් සම්බන්ධව. කෘෂිකර්මාන්තයේ දී අප දකින ක්ෂේත්‍රඵලයෙන් ලැබෙන අස්වැන්න පිළිබඳවත්, අස්වැන්න අඩුවීම සම්බන්ධවත් නොවෙයි මේ කතා කරන්නෙ. කෘෂිකර්මාන්තය සම්බන්ධව    සමස්ථ ආර්ථික ගණනය කිරීමකින් එන අගයක් තමයි මේ දෙන්නෙ. මින් අපට තහවුරු වෙනවා කෘෂිකර්මාන්තය තුළ   කොච්චර සංකෝචනයක් 2015ට සාපේක්ෂව  වාර්තා වෙලා තියනව ද කියලා… කෙසේ වෙතත් මේ වාර්තාව අනුව හැම ක්ෂේත්‍රයක්ම බිඳ වැටී නැහැ. උදාහරණ විදිහට පොල් වගාව ගත්තොත් පොල් වගා කිරීම සියයට 16.7කින් වැඩිවෙලා…“

මේ සම්බන්ධව අදහස් දක්වමින් පේරාදෙණිය කෘෂි විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය බුද්ධි මාරඹේ ලංකාසරට පැවසීය.

 

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

හෙද උපාධිදාරීන්ට සායනික පුහුණුව සැපයීමට ලංකා හොස්පිටල්ස් ඇකඩමිය හා NSBM සරසවිය සහයෝගිතා ගිවිසුමකට

Next Post

අගමැති පරදියි… මහ බැංකු අධිපති ධුරයේ ඉදිරි ධුර කාලයට නන්දලාල් වීරසිංහ ට නිර්දේශ ලැබෙයි…!

Related Posts

චීන නැවට එන්න අවසරය දුන් හැටි ගැන විදේශ අමාත්‍යංශය කියයි !

අගෝස්තු 13, 2022
Xi Jinping | shi jinping

චීනයේ එක් තීරයක් එක් මාවත් එකතැන පල්වෙන ලකුණු

අගෝස්තු 13, 2022
Commonwelth Games-2022

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙළට ගිය පාකිස්ථාන ක්‍රිඩකයනුත් අපේ අය ගිය පාරේම යයි !

අගෝස්තු 13, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • චීන නැවට එන්න අවසරය දුන් හැටි ගැන විදේශ අමාත්‍යංශය කියයි !
  • චීනයේ එක් තීරයක් එක් මාවත් එකතැන පල්වෙන ලකුණු
  • පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙළට ගිය පාකිස්ථාන ක්‍රිඩකයනුත් අපේ අය ගිය පාරේම යයි !
  • WHO වඳුරු උණට අලුත් නමක් ඉල්ලයි!
  • ඇමෙරිකානු නාවික හමුදා නැව් රෙපෙයාර් වැඩ ඉන්දියාවට !

ජනප්‍රිය පුවත්

  • නදුන් චින්තක හෙවත් හරක්කටා

    අහිංසක නදුන් චින්තක පාතාලයේ “හරක්කටා“  වී රට මළ ගෙයක් කළ හැටි…

    239 shares
    Share 96 Tweet 60
  • ලෝ ප්‍රකට ලේඛක සල්මාන් රෂ්ඩිට නිව්යොර්ක් නුවරදී දෙනෝදාහක් මැද මාරක ප්‍රහාරයක්!

    238 shares
    Share 95 Tweet 60
  • හිටපු ජනපති ගෝඨාභය තායිලන්තයේ නිවාස අඩස්සියේ….

    216 shares
    Share 86 Tweet 54
  • ඇවෙන්ඩ්‍රා ගාර්ඩ්න් හෝටලයේ හිමිකරු සතුව තිබූ ගිනි අවි 04ක්  මැයි 09 සිදුවීම දා අතුරුදහන් වෙලා…

    172 shares
    Share 69 Tweet 43
  • නාඳුනන පුද්ගලයෙක්  රැට්ටාගේ ගිණුමට ලක්ෂ 50ක් දාලා…  බැංකුවට දන්වා රැට්ටා නඩු මගට….

    172 shares
    Share 69 Tweet 43
  • “සල්මාන් රෂ්ඩි ට අමාරුයි – ඉන්නේ ශ්වසන ආධාරක පිහිටෙන් “ – නියෝජිතයා කියයි

    173 shares
    Share 69 Tweet 43

Highlights

WHO වඳුරු උණට අලුත් නමක් ඉල්ලයි!

ඇමෙරිකානු නාවික හමුදා නැව් රෙපෙයාර් වැඩ ඉන්දියාවට !

චීන නැවට ශ්‍රි ලංකාවට ඇතුළු වීමට අවසර දෙයි ! අගොස්තු 16 හම්බන්තොටට !

දෙමළ ඩයස්පෝරා සංවිධාන කිහිපයක තහනම යළි ඉවතට !

නාඳුනන පුද්ගලයෙක්  රැට්ටාගේ ගිණුමට ලක්ෂ 50ක් දාලා…  බැංකුවට දන්වා රැට්ටා නඩු මගට….

සඳුදා දින සිට රජයේ සියලුම පාසල් දින 05ම විවෘතයි…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

චීන නැවට එන්න අවසරය දුන් හැටි ගැන විදේශ අමාත්‍යංශය කියයි !

by Lanka Sara Editor
අගෝස්තු 13, 2022
0

යුවාන් වෑන් 5 චීන අභ්‍යවකාශ නිරීක්ෂණ...

Xi Jinping | shi jinping

චීනයේ එක් තීරයක් එක් මාවත් එකතැන පල්වෙන ලකුණු

by Lankasara News
අගෝස්තු 13, 2022
0

චීනය සිය ගෝලීය බල ව්‍යාප්තිය තහවුරුකර...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist