සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනතාව ඉල්ලා සිටින වෙනස සිදුකිරීමට තරාතිරම නොබලා තීන්දු ගන්නවා… නව සෞඛ්‍ය ඇමති වැඩ භාගනිමින් කියයි!

වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නයට කඩිනම් ප්‍රායෝගිකව විඳුමක් ගෙනෙන්න සූදානම්...

by editor
ඔක්තෝබර් 24, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ  –                                                  

ජනතාව බලාපොරොත්තුවන වෙනස්කම් සමඟින් සෞඛ්‍ය සේවාවේ  උන්නතිය සඳහා අවශ්‍ය සියලුම තීන්දු තීරණයන් ගන්නා බව සෞඛ්‍ය ඇමතිවරයා ලෙස වැඩ භාරගනිමින් වෛද්‍ය ර‍මේෂ් පතිරණ  පැවසුවේය.

වත්මන් සෞඛ්‍ය සේවාව පිලිබදව සමාජයේ විශාල කතිකාවක් ගොඩනැගී ඇත මොහොතක බවත් වෘත්තිකයන් මෙන්ම සමාජයම වෙනස්කම් කීපයක් අවශ්‍ය බවත්   එසේම පුද්ගල වෙනස්කම් කීපයක්ම කිරිමට තමා බලාපොරොත්තු වන බවත් ඇමතිවරයා මෙහිදි අවධාරණය කළේය.

මෙම තීන්දු තීරණයන  ගැනීමේදී තමා පුද්ගල තරාතිරම හෝ පෞද්ගලිකත්වය නොසලකන බවත්  එය සෞඛ්‍ය සේවාවේ උන්නතිය, යහපැත්ම, මතුපරපුර සහ රට වෙනුවෙන් ගන්නා තීරණයක් යැයි ඇමතිවරයා මෙහිදී පැවසුවේය.

මාධ්‍ය අමතමින් නව සෞඛ්‍ය ඇමති රමේෂ් පතිරණ පැවසුවේ   පසුගිය වර්ෂයේ සිදු වූ ආර්ථික ගැටලු සමඟ බුද්ධිගලනයක් සිදු වූ අතර එවැනි අර්බුද ඇති වූ බොහෝ රටවල ප්‍රථමයෙන්ම බලපෑමට ලක්ව තිබෙනුයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය බවය. 

වෛද්‍යවරුන් මෙරට රඳවා තබා ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කිරීමට රජය සමඟ එක්ව කටයුතු කරන බව  ද ඇමතිවරයා පොරොන්දු විය.    උගතුන්, බුද්ධිමතුන් විශාල සංඛ්‍යාවක් රට තුළ සිටින බවත් ලෝකයේ විශාල ඉල්ලුමක් මෙම උගත් බුද්ධිමත් පිරිසට තිබෙන බවත් ඇමැතිවරයා පැවසුවේය. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම උගත් බුද්ධිමත් සියලුදෙනාගෙන් බහුතරයක් මෙරට පරිසරය තුළ ඔවුන්ගේ ඥාති හිතමිත්‍රාදීන් සමඟ ජීවත් වීමට කැමති බවත් ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමට කැපවීමෙන් යුතුව උපරිමයෙන් කටයුතු කරන බවත් ඇමැතිවරයා පැවසීය. 

ඇමතිවරයා කීවේ  තිබෙන මූල්‍ය පරාසය තුළ ප්‍රතිපත්තිමය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඔවුන්ට මෙරට ජීවත් වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඊශ්‍රයාලයේ දී හමාස් වෙඩි පහරින් ඝාතනය වූ  අනුලා ජයතිලකගේ දේහය පවුලේ අය විසින හඳුනා ගනී…

Next Post

අලි ඛේදවාචකය යාවත්කාලීන වෙයි… තවත් වන අලියෙක් මින්නේරියේ දි දුම්රියට බිලි….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.