සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන බැලුනය ඇමරිකාව සහ චිනය අතර විරසකයට දුරදිග ගෙනයයි

by Lankasara News
පෙබරවාරි 12, 2023 - Updated on පෙබරවාරි 14, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඇමරිකානු ගුවන් සීමාවට ඇතුළු වූ චීන බැලුනය එක්සත් ජනපදය සහ චීනය අතර ද්විපාර්ශ්වික සබඳතා කෙරෙහි “දීර්ඝ කාලීන අහිතකර ප්‍රතිවිපාක” ඇති කරනු ඇති බව හොංකොං පෝස්ට් වාර්තා කරයි.

බැලූන සිද්ධියෙන් පසු ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්ගේ චීන සංචාරයද ප්‍රමාද වී තිබේ. ප්‍රවෘත්ති වාර්තාවට අනුව, එක්සත් ජනපදය සමඟ සබඳතා වැඩිදියුණු කිරීමට චීනය ක්‍රියා නොකරන්නේ නම්, මෙම නොවැම්බර් මාසයේ ඉන්දුනීසියාවේදී සැලසුම් කිරීමට නියමිත එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුව “අනතුරුදායක විය හැකිය”.

ලෝකය ඉදිරියේ මිත්‍රශීලී මුහුණුවරක් තැබීමට සහ ජාත්‍යන්තර ප්‍රජාව තුළ සිය භූමිකාව පුළුල් කිරීමට අවශ්‍ය නව වසරේ උත්සාහයන් දරමින් සිටින බැවින් මෙම බැලූනය හේතුවෙන් චීනයට අහිමි වීමට බොහෝ දේ ඇති බවද අදාල වාර්තාව පවසයි.

ඩාවෝස් හි පැවති ලෝක ආර්ථික සංසදයේ නවතම රැස්වීමේදී වාර්තාවූ කරුණු වලට අනුව, ලිබරල්කරණය සහ තවදුරටත් වෙළෙදපොල විවෘත කිරීමේ ක්‍රියාවලිය දිගටම පවත්වාගෙන යන බව චීනය ප්‍රකාශ කළේය. මෙම බැලූනය ඇමරිකානු ගුවන් සීමාවේ තිබී හමුවූ බැවින්, චීනයෙන් කිසිදු ප්‍රකෝපකාරී ප්‍රතිචාරයක් ලබා ගන්නන් නොසිටිනු ඇත. එම කරුණු සියල්ල රඳා පවතින්නේ චීනය එක්සත් ජනපදය සමඟ ඇති සබඳතා යථා තත්ත්වයට පත් කිරීම කෙතරම් බැරෑරුම් ද යන්න සහ ජාතීන් දෙකෙහිම නායකයින් මීළඟ රැස්වීමක් පවත්වන විට වඩාත් දැඩි කේවල් කිරීමක් කිරීමට බැලූනය ඇමරිකානුවන්ට නව උත්තේජනයක් ලබා දෙන්නේද යන්න මතය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙම සිදුවීම පිළිබඳ වොෂින්ටන් පෝස්ට් පුවත්පත වාර්තා කර තිබුනේ මෙසේය, “එක්සත් ජනපදය සහ චීනය සම්බන්ධ පසුගිය කාලය පුරාවට වාර්තා වූ වැඩිම අවාදනයක් දිනාගත් සිදුවීම බවට පත්වූ සිදුවීමට මෙයයි.,”
හොංකොං පෝස්ට් වාර්තාවට අනුව, චීනය වසර ගණනාවක් තිස්සේ බුද්ධි- තොරතුරු එකතු කිරීමට බැලූන් යවා ඇත. සෙනසුරාදා පෙන්ටගනයේ නිලධාරියාකු පැවසුවේ චීන බැලූන් පහක් ලොව වටා ගමන් කර ඇති අතර බීජිං පසුගිය දශකය තුළ ලොව පුරා බැලූන් මෙහෙයුම් 20 සිට 30 දක්වා සිදු කර ඇති බවයි.

කෙසේවෙතත් ආරක්‍ෂක අංශ සහ අභ්‍යවකාශ තාක්ෂණය පිළිබඳ විශේෂඥයන් කියා සිටියේ මෙම බැලූනය කාලගුණ අනාවැකි, විදුලි සංදේශ සහ විද්‍යාත්මක පර්යේෂණ සඳහා සංවර්ධිත රටවල් විසින් භාවිතා කරන බැලූන සමඟ ලක්ෂණ බෙදා ගන්නා බවයි. බීජිං හි බැලුනය ඇමරිකානු ගුවන් සීමාවෙන් සොයා ගැනීම එක්සත් ජනපදය සහ චීනය අතර ද්විපාර්ශ්වික සබඳතා වලට අහිතකර බලපෑමක් ඇති කරනු ඇත. එහි පළමු ගොදුර වූයේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්ගේ සැලසුම් සහගත චීන සංචාරයයි.

මෙම චීන බැලුනයත් සමඟ ඇමරිකා එක්සත් ජනපදයේ ගුවන් ආරක්ෂණ පද්ධති වලට හැකියාව සම්බන්ධයෙන්ද දැඩි කතා බහකට ලක්ව ඇති අතර එහිදී ඇමරිකා ආරක්ෂක අංශ සිය රාජකාරි නිසි ලෙස ඉටු කිරීමට අපහෝසත්ව ඇති බවටද චෝදනා එල්ලවිය.

Share69Tweet43
Previous Post

තුර්කි – සිරියා භූමි කම්පාවෙන් මිය ගිය පළමු ශ්‍රී ලාංකික මරණය වාර්තා වේ… මරණ 29000 පනී…

Next Post

කාබනික ආහාර ව්‍යාප්ත කරන්නට ජම්මු කාශ්මීර රජයෙන් නව ව්‍යාපෘතියක්

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.