සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන බලධාරීන් ටිබෙට් දරුවන්ගේ ඩී.එන්.ඒ සාම්පල අනවසරයෙන් ගනී!

by Lankasara News
ඔක්තෝබර් 16, 2022
in පුවත්
china Tibet dna collection
Share on FacebookShare on Twitter

ටිබෙට් ජාතික ළමයින් හා වැඩිහිටින්ගේ ඩීඑන්ඒ සාම්පල ඔවුන්ගේ කැමැත්තකින් තොරව චීන බලධාරීන් විසින් එකතු කරගෙන ඇති බව මානව හිමිකම්හි සංවිධානයක් වන හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් ප්‍රකාශනය කරන ලද නව වාර්තාවකින් පෙන්වා දෙයි.

ඔවුන් මෙම දත්ත එක්රැස් කරගෙන තිබෙන්නේ ‘අපරාධ හඳුනාගැනීමේ’ ව්‍යාපාරයක මුවාවෙනි. 1950 වසරේදී ටිබෙට් ජාතිකයින් නීතිවිරෝධී අන්දමින් චීනය තුළ පදිංචි වීමෙන් අනතුරුව චීනයේ ඉලක්කය වූයේ ඔවුන් එරටින් ඉවත් කිරීමයි. දශක හයකට වැඩි කාලයක් ඔවුන් ටිබටයේ ජනතාව පීඩාවට පත් කර ඇති අතර තවමත් එම තත්ත්වය දකින්නට ඇත. චීනය තමන්ගේම වාසියට හා නිරීක්ෂණ හැකියාවන් ශක්තිමත් කර ගැනීමට මෙලෙස ඩීඑන්ඒ සාම්පල එකතු කිරීමෙන් පෙන්වා දෙන්නේ ටිබෙට් ජනතාව මර්ධනය කිරීමට ඔවුන් ඕනෑම දෙයක් සිදු කිරිමට සූදානම් බව යැයි එම වාර්තාව පෙන්වා දෙයි.

නීමෝ ප්‍රාන්තයේ බාලාංශ තුනක ළමයින්ගෙන් චීන බලධාරීන් ඩීඑන්ඒ සාම්පල එකතු කරගෙන ඇති අතර ‘අපරාධ හඳුනාගැනීමේ’ ව්‍යාපෘතියක් යටතේ ළමයින්ගෙන් ඩීඑන්ඒ සාම්පල ලබා ගැනීමේ තේරුම කුමක්දැයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය ප්‍රශ්න කරයි. එලෙසම මෙලෙස බාලාංශ ළමුන්ගේ සාම්පල ලබා ගත්තේ දෙමව්පියන්ගේ කැමැත්ත මත ද? දරුවන්ගේ කැමැත්ත මත ද? යන්නත් මතභේදාත්මක කරුණක් බව එම සංවිධානය පවසයි.

“ඩීඑන්ඒ සාම්පල තොරතුරු ඉතා සංවේදී වන අතර එකඟතාවයකින් තොරව ඒවා ලබාගෙන බෙදාහදා ගන්නේ නම් එය පුළුල් පරාසයට අපයෝජනවලට පහසුකම් සලසනු ඇත..”

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

හියුමන් රයිට්ස් වොච් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

Share69Tweet43
Previous Post

ආසියානු ශූර ශ්‍රී ලංකා කණ්ඩායම නැමීබියාව ඉදිරියේ නැවී කුඩුවෙයි… ලකුණු 53කින් නැමීබියාව ජය ගනී….

Next Post

නාවලපිටිය නගර මධ්‍යයේ දී මහින්දට විරෝධය… සජබ ආසන සංවිධායක ඇතුළු 10ක් අත්අඩංගුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.