බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන පොහොර නැව හැරෙයි… යළි සිංගප්පූරුව දෙසට යයි…

by Lanka Sara Editor
නොවැම්බර් 1, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ප්‍රතික්ෂේප වූ චීන කාබනික පොහොර රැගෙන ශ්‍රි ලංකා මුහුදු සීමාව ආසන්නයේ බටහි රමුහුදේ දින ගණනාවක් රැඳී සිටි හිපෝ ස්පිරිට් නම් නෞකාව මේ වනවිට සිංගප්පූරුව දෙසට ගමන් කර ඇති බව නාවික හමුදා ආරංචි මාර්ග උපුටා දක්වමින් වරාය ආර්ංචි මාර්ග සඳහන් කරයි. මේ වනවිට මෙම නෞකාව ශ්‍රි ලංකාවේ රේඩාර් පථයට හසු නොවන බවත් එය දින 18ක් තිස්සේ සිටින ස්ථානය පිළිබඳව යාවත්කාලීන කරන ස්වයංක්‍රීය හඳුනාගැනීමේ පද්ධතිය (Automatic Identification System -AIS) සක්‍රිය කොට නැති බවත් මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

චීනයේ ක්වින්ඩාවො සීවින් බයෝටෙක් සමාගමෙන් ගෙන එන ලද කාබනික පොහොර මෙට්‍රික් ටොන් 20000කට ආසන්න ප්‍රමාණයක් රැගෙන පැමිණි මෙම නැව පසුගිය 22 වැනිදා කොළඹ වරායට සේන්දු වීමට නියමිත බවට දැනුම් දි තිබුණද අහිතකර ක්ෂ්‍රදුජීවීන් අඩංගු වීම නිසා මෙරටට නොගෙන්වන ලෙසට දැනුම් දී තිබීම නිසා මෙම නෞකාව කොළඹ වරායට ඇතුළු කර නොගන්නා ලෙසට මෙරට වරාය බලධාරීන් වෙත රජයට විසින් දැනුම් දෙනු ලැබ ඇත.ඒ අනුව මෙරට සෑම වරායකටම මෙම නැව ඇතුළු කර නොගන්නා ලෙස දැනුම් දී තිබුණු අතර මෙය මුලින් දෙවුන්දර තුඩුව ආසන්නයේ ශ්‍රි ලංකා මුහුදු සීමාවෙන් ඔබ්බේ නවතා තිබී පසුව එය බටහිර දෙසට යාත්‍රා කොට නවතා තිබුණි.

කෙසේ වුවද මෙම නෞකාව අද වනවිට යළි සිංගප්පූරුව දෙසට යාත්‍රා කරමින් සිටින බවට වරාය ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

කෙසේ වුවද මෙම නෞකාව පිළිබඳව දිගටම විවිධ අංශ සුපරීක්ෂාකාරීව සිටින බවට ආරංචි මාර්ග සඳහන් කළේය

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගම්මන්පිල ඉන්නෙ ඩීල් එකක!. පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් කියන කතාව

Next Post

“ඌරු මස්   ඩී.අයි.ජී.” දෙමටගොඩ රුවන් සමග ක්ලබ්වල ලගා ගහලා!…

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.