අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ඌරු මස්   ඩී.අයි.ජී.” දෙමටගොඩ රුවන් සමග ක්ලබ්වල ලගා ගහලා!…

by editor
නොවැම්බර් 1, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දෙමටගොඩ රුවන් නැමැති මහාපරිමාණ කුඩු ජාවාරම්කරු සමග සම්බන්ධකම් පවත්වමින් ලාබ සත්කාර ලබමින් සිටින පොලීසියේ ඉහළ නිලධාරීන් රැසකගේ තොරතුරු මේ වන විට හෙළිවෙමින් ඇත.

ඒ අතර නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් රුවන් සමග ක්ලබ් එකක රැඳී සිටින ඡායාරූප කිහිපයක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබේ.

රුවන්ට මචං යැයි අමතන මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා  මහනදම් පුරා එය හරි හැට කරගන්නට බැරිව පොලිසියට පැමිණි අයෙක් බව පොලීසියේ තොරතුරු අනාවරණය කළේය.

ඌරු මස් කෑමට දැඩි ලොල් කමක් දක්වන නිලධාරියෙක් ලෙස ප්‍රසිද්ධ මෙම නිලධාරියා රටේ ප්‍රධාන දිස්ත්‍රික්කයක් භාර පොලිස් ප්‍රධානියා ලෙස ද කටයුතු කරයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

එම දිස්ත්‍රික්කයට එම නිලධාරියාව පත්කිරීමට පොලිස්පතිවරයා දැඩි විරෝධයක් දක්වා ඇතත් රුවන්ගේ දේශපාලන හයියෙන් පොලිස්පතිවරයාට බලපෑම්කර  එම ස්ථානයට ඔහු පත්වී ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

ඉතිහාසය පුරාම මෙම නිලධාරියා සම්බන්ධයෙන් ගැටලු ඇති බවත් ඔහු දෙමටගොඩ රුවන් සමග එකට වාහනවල නැගී ගමන් කරන බවත් දෙමටගොඩ රුවන්ගේ  වාහන පරිහරණය  කරන අයෙක් බවට  පොලිස් මූලස්ථානයට තොරතුරු  ලැබී ඇති බවත් සඳහන්ය.

දෙමටගොඩ පොලීසියේ නිලධාරියෙකුගේ විවාහ මංගල්‍ය උත්සවයකට  දෙමටගොඩ රුවන් ලක්ෂ දෙකහමාරක මත්පැන් ලබාදීමක් ගැන ද තොරතුරු මේ වන විට හෙළි වී තිබේ. ඊට අමතරව රුවන් සමග ඉතා කිට්ටුවෙන් ඇසුරුකරන තවත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ගැනද තොරතුරු හෙළි වී ඇතැයි අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දෙමටගොඩ රුවන්ගේ නිවස පරීක්ෂා කර සොයාගත් සුඛෝපභෝගී  වාහන අතර ඇති එක් වාහනයක් ලියාපදිංචි නොකර ධාවනය කරමින් තිබිය දී  දෙමටගොඩ පොලීසියේ රථවාහන අංශයට අලුතින් පැමිණි නිලධාරියෙක් විසින් අල්ලා තිබුණි. එම  අවස්ථාවේ දී එම රථය පදවා ඇතැයි පැවසෙන්නේ රුවන්ගේ පුතාය.

එහි අයිස් නැමැති මත්ද්‍රව්‍ය සහ කේරල ගංජා තිබුණද රුවන්ගේ දේශපාලන හයියෙන් ඔහුගේ පුතාත් වාහනයත් නිදහස් වූ බවට ද තොරතුරු මේ වන විට පොලිස් මූලස්ථානයට ලැබෙන්නට පටන්ගෙන තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීන පොහොර නැව හැරෙයි… යළි සිංගප්පූරුව දෙසට යයි…

Next Post

ඇලහැරින් රට ඇවිලෙන ලකුණු… උපවාසයට සහය පලකරමින් දිවයිනේ සතර වටින් ගොවි ජනයා රොද බඳිති!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.