fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන ජනතාව රජය ගැන නොසතුටින්

1 මාසයක් ago
in පුවත්
460 4
0
Xi Jinping
Share on FacebookShare on Twitter

චීන ජනතාවට එරට රජය ගෙන යන දැඩි එකාධිපති පාලන ක්‍රමය කෙරෙහි දැඩි අප්‍රසාදයෙන් පෙළෙන බවට වාර්තාවේ.

ඒ අනුව චීන රජය විසින් සිය අරමුණ උදෙසා එරට අධිකරණ පද්ධතිය යොදාගනමින් අධිකරණ පද්ධතියේ ස්වාධීන බව සම්පූර්ණයෙන්ම අඩපන කර ඇති බවත් එමගින් චීන ජනතාවගේ මූලික අයිතිවාසකම් බරපතල ලෙස කඩවීමකට ලක්ව ඇති බවද හොංකොං පොස්ට් පුවත් පත සඳහන් කරයි.

චීන ජනාධිපති ෂී ජින්පින් විසින් දැඩි මර්ධනකාරී ප්‍රතිපත්තියක් එරට තුල අනුගමනය කරමින් පවතින අතර එහිදී ඔහුට අවැසි පරිදි අධිකරණ කටයුතු සිදුවන බවට බරපත චෝදනා එල්ලවෙමින් පවති. එමගින් චීන වැසියන් හට අධිකරණයෙන් සාධාරනත්වයක් ඉටුනොවන තත්ත්වයකට පත්ව ඇති බවටද වාර්තාවේ.

එවැනි පසුබිමක් යටතේ චීන ජනාධිපතිවරයා විසින් දූෂණ විරෝධී වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති අතර එහිදී සංවිධාත්මක අපරාධ වලට සම්බන්ධ බවට පැවසෙන පුද්ගලයින් දහසකට අධික පිරිසක් සති දෙකක කාලයක් තුලදී අත් අඩංගුවට ගෙන ඇති බවට චීන මාධ්‍ය සඳහන් කරයි.

මේ අතර ශැංග්ඩොන්ග ප්‍රාන්තයේ කෝටා ක්‍රමයක්ද පිහිටුවා ඇති අතර එමගින් එම ප්‍රාන්තයේ සෑම දිස්ත්‍රික්ම වසරකට අවම වශයෙන් එක් නඩුපැවරීමක් හෝ සිදු කළයුතු බවට දැණුම් දී තිබේ. එසෙන් නොවන්නේ නම් එම දිස්ත්‍රික්ක වල කාර්යක්ෂමතාව පහළ දමන බවටද දැණුම් දී ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එහිදී බොහෝ පිරිසක් සංවිධාත්මක අපරාධ කණ්ඩායම් වලට සම්බන්ධ බවට චෝදනා කරමින් දැඩි සිරදඬුවම් ලබාදෙන අතර ඔවුන් බහුතරයකගේ දේපල රජයේ භාරයට ගැනීම සිදුවන බවටද වාර්තාවේ. මෙම පිරිසට නිසි ලෙස අධිකරණයේ නඩු ඇසීමක් සිදුනොව බවත් ඔවුන්ට දැඩි අසාධාරණ තීන්දු ලබාදෙන බවටද වාර්තාවේ.

කෙසේ වෙතත් චීනය මානව හිමිකම් කඩවීම් අතින් ඉහලින්ම සිටින රාජයක් වන අතර එරට වැසියන් හට කිසිඳු ආකාරයකින් භාෂණයට නිදහස් හිමවී නොමැත.

Join @lankasara on Telegram Channel
Previous Post

පක්ෂවලට වෙට්ටු දමා ඇමතිකම් ගත් අයට වැඩ වරදින බව සජබ සහ ශ්‍රී.ල.නි.ප.ය කියයි!

Next Post

මේ මොන රටක් ද?. ආයෙ මේ පාර්ලිමේන්තුව පැත්ත පලාත බලන්නෙ නෑ…  හිටපු ඇමති අලි සබ්‍රි කියයි!

Related Posts

AIRPORT

තෙල් හොයන ඇමතිවරු කටුනායකින් ගුවන්ගත වූ හැටි…

ජූනි 28, 2022

නාමල් තෙල් සංස්ථාවේ වාඩි වෙද්දීම තෙල් නැති වෙයි කියලා හිතුවා – පාඨලී චම්පික රණවක…

ජූනි 27, 2022

හෙට ලංගම – දුම්රිය අඩුවක් නැතිව ක්‍රියාත්මකයි… රජය පවසයි…

ජූනි 28, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • කෘතගුණ සැලකීමට මොන පාට අඳිමු ද?…
  • තෙල් හොයන ඇමතිවරු කටුනායකින් ගුවන්ගත වූ හැටි…
  • නාමල් තෙල් සංස්ථාවේ වාඩි වෙද්දීම තෙල් නැති වෙයි කියලා හිතුවා – පාඨලී චම්පික රණවක…
  • හෙට ලංගම – දුම්රිය අඩුවක් නැතිව ක්‍රියාත්මකයි… රජය පවසයි…
  • ණය ගෙවන්න පාකිස්ථනය කාෂ්මීරයේ කොටසක් චීනයට බදුදෙයි!

ජනප්‍රිය පුවත්

  • Parliment

    රනිල් එළියට… තව සති තුනක් ඇතුළත නව අගමැතිවරයෙක් සමග සර්ව පාක්ෂික ආණ්ඩුවක්!

    172 shares
    Share 69 Tweet 43
  • රනිල් එළියට… තව සති තුනක් ඇතුළත නව අගමැතිවරයෙක් සමග සර්ව පාක්ෂික ආණ්ඩුවක්!

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්නගේ නිවස ගිනි තැබීමේ සිද්ධිය මුල්කොට අත්අඩංගුවට ගත් මහාචාර්ය ධම්මදින්න හිමියෝ ඇප මත නිදහස් වෙති…

    223 shares
    Share 89 Tweet 56
  • තෙල් එපා… යාපනයේ අස්ස කෝච්චිය යළි ඇරඹෙයි… .

    219 shares
    Share 88 Tweet 55
  • අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණයි… රටට ඉබේම අගුලු වැටේ….

    172 shares
    Share 69 Tweet 43
  • “ඉංජිනේරු මාෆියාව ඉවසුවා ඇති…“  ලංවිම  “මස් කරන“ අයුරු PUCSL  කියයි….

    206 shares
    Share 82 Tweet 52

Highlights

හෙට ලංගම – දුම්රිය අඩුවක් නැතිව ක්‍රියාත්මකයි… රජය පවසයි…

ණය ගෙවන්න පාකිස්ථනය කාෂ්මීරයේ කොටසක් චීනයට බදුදෙයි!

රුසියානු තානාපති ජනපති හමුවෙයි ….

රනිල් එළියට… තව සති තුනක් ඇතුළත නව අගමැතිවරයෙක් සමග සර්ව පාක්ෂික ආණ්ඩුවක්!

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණයි… රටට ඉබේම අගුලු වැටේ….

“ඉංජිනේරු මාෆියාව ඉවසුවා ඇති…“  ලංවිම  “මස් කරන“ අයුරු PUCSL  කියයි….

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

colum

කෘතගුණ සැලකීමට මොන පාට අඳිමු ද?…

by editor
ජූනි 28, 2022
0

දැන් මොකක් නැතත් අපට ක්‍රිකට් ඇත....

AIRPORT

තෙල් හොයන ඇමතිවරු කටුනායකින් ගුවන්ගත වූ හැටි…

by editor
ජූනි 28, 2022
0

කීර්ති ප්‍රනාන්දු - ශ්‍රී ලංකාවේ ඉන්ධන...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist