බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනය ටිබෙටයේ සිදුකරන බෞද්ධ සංහාරය ගැන අලුත්ම හෙළිදරව්ව…

ටිබෙට් බෞද්ධ සිද්ධස්ථාන පන්දහසෙන් දැන් ඉතිරිව ඇත්තේ සිද්ධස්ථාන 05... ටිබෙට් වැසියන් දහස් ගණන් මරා දමලා...

by Lanka Sara Editor
පෙබරවාරි 13, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

චීනය විසින් ටිබටයේ බෞද්ධ අනන්‍යතාව සම්පූර්ණයෙන්ම විනාශ කිරීමේ මෙහෙයුමක නිරතවී සටින බව ටිබෙට් බෞද්ධ හිමි නමක් වන ලින් රින්පොෂේ හිමියන් පවසයි.
රින්පොෂේ හිමියන් දලයි ලාමාතුමන්ගේ ගුරුවරයාවූ හය වන ලින් රිනිපොෂේ හිමිනයන්ගේ අනුප්‍රාප්තිකයකයාද වන අතර උන්වහන්සේ විසින් මෙරටදී පැවතී මාධ්‍ය හමුවකදී මේබව ප්‍රථම වරට අනාවරණය කරනු ලැබීය.

එම හිමියන් පේනවාදෙන ආකාරයට චීනය විසින් ටිබෙට් වැසියන්ට හා සංඝයා වහන්සේට “ඉතාම අමානුෂීය සහ තිරිසනුන්ට සලකන ආකාරයෙන් ” වසර ගණනාවක සිට කටයුතු කරමින් සිටියි.

චීනය විසින් ටිබටයේ බෞද්ධ සාහිත්‍ය, බෞද්ධ අනන්‍යතාව මෙන්ම දලයි ලාමා හිමියන් වැඩසිටි ස්ථානයද සම්පූර්ණයෙන්ම පාහේ විනාශ කර ඇති බවත් බෞද්ධ ආරාම සහ පෞරාණික බෞද්ධ ප්‍රතිමා විශාල සංඛ්‍යාවක් විනාශ කර ඇති බවද උන්වහන්සේ පෙන්වාදෙයි.

“ටිබටේ පැවති බෞද්ධ ආරාම පන්දහසෙන් දැනට ඉතිරිව ඇත්තේ පහක් පමණයි. ඒවාත් ඉතාම අස්ථාවර තත්ත්වයකයි පවතින්නේ. මේ සියල්ලම චීනය විසින් ඉතාම අමානුෂික විදිහට විනාශ කර තිබෙනවා” යනුවෙන් හිමියන් පවසයි.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ඨීබෙටයේ ජීවත්වූ ගොවීන් ඇතුලු සිවිල් වැසියන් දහස් ගණනක් චීනය බලධාරීන් විසින් ඝාතනය කළා. ඒවගේම තවත් විශාල පිරිසක් සිරගෙවල් වල වගේම වෙනත් කර්මාන්ත ශාලාවල වගේම ඔවුන්ගේම දේපල වල සිරකරුවන් වෙලා ඉන්නවා. එම පිරිස ඉතාම කුසගින්නෙන් පෙළෙනවා ඇතැමුන් කුසගින්න නිසාම මියයනවා. මේ සිල්ලම සිදුකරන්නේ ටිබෙට් දේශයේ තිබෙන බෞද්ධ අනන්‍යතාව අතුගා දැමීමටයි.” යනුවෙන් එම හිමියන් වැඩිදුරටත් සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මානව හිමිකම් පැටිකිරිය ගැන හෙට ජිනීවා නුවරින් කොළඹට වාර්තාවක්

Next Post

චීනය රජය ඇතුළෙන්ම චීන රජය පෙරළීමේ තැතක්?

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.