සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනය රජය ඇතුළෙන්ම චීන රජය පෙරළීමේ තැතක්?

by Lanka Sara Editor
පෙබරවාරි 13, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

චීනය ජනාධිපති ෂී ජින්පින් විසින් සිය රජය තුලින්ම තමන්ට එරෙහිව නැගීඑන බලවේග නැවැත්වීමට විශාල මෙහෙයුමක් දියත්කරමින් සිටින බවට අනාවරණය වෙයි.

ඒ අනුව විසින් මේවන විට චීන රජය ගෙනයන පාලනය සම්බන්ධයෙන් එම රජයේ ඇතැම් පාර්ශවයන්ද නොසතුටට පත්ව ඇති බවද චීනයේ බි්‍රතාන්‍ය තානාපති වශයෙන් අවස්ථා දෙකකදී සේවය කළ ගාසයිඩ් රොජර් පෙන්වාදෙයි.

රොජර්ට අනුව 2011 වර්ෂයේ සිට චීනය රජය විසින් සිය වාර්ෂික අයවැයෙන් අභ්‍යන්තර ආරක්ෂක කටයුතු වලට වැඩි මුදලක් වැයකරන බවත් එමගින් චීනය සිය බාහිර සතුරන්ට වඩා වැඩි භීතියක් සිය අභ්‍යන්තර සතුරන් කෙරෙහි පවතින බවද රොජර් පෙන්වදෙයි.

රොජර් පවසන පරිදි චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකයින් පිරිසක් විසින් චීන ජනාධිපතිට එරෙහිව කුමන්ත්‍රනයක් දියත්කිරීමේ ඉඩක් පවති. එහිදී එම පිරිස විසින් චීනය තුල ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පෙන්වාදෙයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

චීන ජනාධිපති මේවන වන විට චීනය ඉතාම දරුණු තත්ත්වයකට ගෙන යමින් සිටින අතර දැඩි මර්ධනකාරී ප්‍රතිපත්ති ක්‍රියත්තමක කිරීම මෙම අභ්‍යන්තර විරෝධයට හේතු වී තිබේ.
එසේම රොජර් විසින් චීන කොමියුනිස්ට් පක්ෂයේ දෙදරා යාමට හේතුකිහිපයක් පෙන්වාදෙයි. එහිදී හොංකොන් විශාල වශයෙන් චීන පාලනය බලපෑමක් එල්ල කිරීමට හැකියාවක් පවතී.
ඒ අනුව බි්‍රතාන්‍ය කොලනියක්ව පැවැති හොංකොන් චීනයට 1997 වර්ෂයේදී පැවරූ අතර එහිදී චීනය වාහාම හොංකොන් හී නිදහස අවම කිරීමට පියවර ගනු ලැබීය. එහෙත් චීනයේ අනෙක් ප්‍රදේශ වලට සාපෙක්ෂව ලෝකය විවෘත බවක් හොංකොන් හී පැවතිනි.

එහි ජනයාට භාෂණයේ නිදහසත් මාධ්‍ය නිදහසත් පැවති අතර චීනයේ තහනම් වූ ගූගල් සහ ෆෙස් බුක් වැනි වෙබ් අඩවිද හොංකොන් හී ක්‍රියාත්මක විය.
කෙසේ වෙතත් චීන රජය විසින් ක්‍රමක්ක්‍රමයෙන් මෙම නිදහස අවම කිරීමට පියවරගත් අතර 2020 වර්ෂයේදී හොංකොන් හී විශාල විරෝධතා රැලි ක්‍රියාත්මක විය. එහිදී බොහෝ වශයෙන් භාෂණයේ නිදහස වෙනුවෙන් ජනතාව විරෝධතා පැවැත්වූ අතර ඊට නායකත්වය ලබාදුන් විශාල පිරිසක් සිරගත කිරීමට චීන රජය පියවර ගනු ලැබීය.
මේ අතර හොංකොන් හී ක්‍රියාත්මක වූ මාධ්‍ය ආයතන පවා පාලනය කිරීමටත් මාධ්‍යවේදීන්ට බලපෑම් කිරීමටත් චීනය පියවර ගත් අතර එහිදී ඇතැමුන් සිරභාරයටද ගනු ලැබීය.

රොජර් පේනවාදෙන ආකාරයට හොංකොන් හී සමාජ ක්‍රමයත් ප්‍රජාතන්තවාදී බවත් තලාපෙලා දැමීමට චීන පියවරගනු ලැබුවේ එහි වූ ප්‍රජාතන්තවාදී පාලන ක්‍රමයට චීනය බියවීමයි.

එහිදී චීන රජය විසින් එරට ජනතාව හොංකොන් හී ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සාර්ථක බව අවබෝධ කරගතහොත් සමස්ථ චීනයේම එැවනි පාලනයක් ඉල්ලීමට ඉඩක් පැවති නිසාවෙනි. ඒ අනුව චීන රජය විසින් හොංකොන් තලාපෙලා දැමීමට වහාම පියවර ගනු ලැබීයි.

මේ අතර චීනය රජට පෙරලා දැමීමට බලපෑම් කළහැකි අනෙක් අභ්‍යන්තර සාධකය වන්නේ එරට ක්‍රියත්මක මහා පරිමාන පුද්ගලික අංශයයි. රොජර් පෙන්වාදෙන ආකාරයට චීනයේ පුද්ගලික අංශය විශාල වශයෙන් ශක්තිමත් අතර ඔවුන් එරට පාලන තන්ත්‍රයට බලපෑම් කිරීමට තරම් ශක්තිමත් වී තිබේ.

එමෙන්ම චීන සමාගම් විදේ කොටස් වෙළපොල වල ගණුදෙන කරමින් සිය ප්‍රාග්ධනය වර්ධනය කරගැනමට සමත්ව ඇති අතර එහිදී ඔවුන් චීන කොමියුනිස්ට් පක්ෂයේ පාලනයෙන් මිදීමටද සමත්ව ඇත.

මෙම තත්ත්ව හමුවේ පසුගිය කාලයේදී චීන රජය විසින් එරට පුද්ගලික අංශයට විවිධ සීමා පැනවීමට පියවර ගත් අතර එහිදී නිදහස් වෙළෙඳ ක්‍රමය පාලනය කිරීමට පියවරගෙන තිබේ.

ඒ අනුව මෙවැනි අභ්‍යන්තර අභියෝග රැසකට චීන රජය මේවන විට මුහුණ දෙමින් සිටින අතර ඒවා පාලනය කිරීමට චීනය වැඩි අවාදානයක් මෙන්ම වැඩි මුදලක් වැයකරමින් සිටියි.

Share69Tweet43
Previous Post

චීනය ටිබෙටයේ සිදුකරන බෞද්ධ සංහාරය ගැන අලුත්ම හෙළිදරව්ව…

Next Post

විමර්ෂණාත්මක වාර්තාකරණයෙන් ශ්‍රි ලංකාවේ මාධ්‍ය තුළ අකුරු සහ රූපවලට අලුත් අරුතක්

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.