අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනයෙන් අලුත් කුරුලු උණක්!

by Lanka Sara Editor
ජූනි 1, 2021
in පුවත්
bird flu
Share on FacebookShare on Twitter

කුරුළු උණ ආසාධිතයෙක් චීනයෙන් වාර්තාවෙයි.

H10N3 කුරුළු උණ වෛරස් ප්‍රභේදය අසාදනය වූ ප්‍රථම පුද්ගලයා චීනයෙන් වාර්තාවී තිබේ.

නැගෙනහිර චීනයේ ජියැන්ග්සු පළාතෙන් මෙම පුද්ගලයා හමුවී ඇත බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම ප්‍රකාශ කර තිබේ.

41 හැවරිදි අදාල පුද්ගලයා අප්‍රේල් මස 28 වැනිදා අධික උණ හේතුවෙන් රෝහල්ගත කර ඇති බව චීන බලධාරීන් පවසයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහෙත් ඔහුට H10N3 කුරුළු උණ වෛරස් ප්‍රභේදය වැලදී ඇති බවට ප්‍රථම වරට තහවුරු කරගැනීමට හැකිව ඇත්තේ මැයි 28 වැනිදා බවත් චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම විසින් අනාවරණය කරනු ලබයි.

වෛරසය අසාදිත පුද්ගලයා මේවන විට යථා තත්ත්වයේ පසුවන බවත් ඔහුට නුදුරේදීම නිවෙස් බලා යාමට හැකිවනු ඇති බවද චීන වෛද්‍ය අංශ ප්‍රකාශ කරයි.

අදාල පුද්ගලයාගේ ලඟම ආශ්‍රීතයින්ට නිරීක්ෂණය කලද ඔවුන්ට වෛරසය වැලදී නොමැති බවට අනාවරණය වී ඇති බවට චීන සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මෙම වෛරස් ප්‍රභේදය ජීවිත තර්ජන ඇති කර ආකාරයේ බලපෑමක් ඇති නොකරන බවද චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම ප්‍රකාශ කර තිබේ.

මෙම වෛරස ඉතා විරල වන අතර 2018 වන තෙක් ගතවූ වසර 40ක කාලය තුල මෙම වෛසරයට අදාල සිදුවීම 160ක් පමණක් වාර්තා වූ බවද එයත් වනයේ සිටින සහ ජලාශ ආශ්‍රීත පක්ෂීන් බවද එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ සත්ව රෝග අංශයේ ආසියානු පැසිපික් කලාප සම්බන්ධීකාරක පිලිප් ක්ලේස් ප්‍රකාශ කර ඇත.

H7N9 වෛරස ප්‍රභේදය වැලදීමෙන් 2016 ත් 2017 අතර පුද්ලයින් 300ක් පමණ මරණයට පත්විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සුවසැරිය ගිලන්රථ ගත්ත හැටි ගැන සියල්ල ආචාර්ය හර්ෂ හෙළිකරයි

Next Post

අභයාරාමයේ එන්නත්කරණය වැඩසටහන කළේ ඇමතිවරියගේ පූර්ණ අනුග්‍රහයෙන්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.