සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චිලී ලොකු පුටුවට ආපු 35 කොලුගැටයා

by Lanka Sara Editor
දෙසැම්බර් 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

චීලී රාජ්‍යයේ ඉතිහාසය වෙනස් කරමින් එරට ලබාලතම ජනාධිපතිවරයා ලෙස 35 හැවරිදි ගේබි්‍රයෙල් බෝරික් තේරීපත්ව තිබේ.

ඉරිදා පැවති මැතිවරණයේදී එරට ප්‍රකාශිත ඡන්ද වලින් සියයට 55ක ප්‍රතිශතයක් ලබාගනිමින් බෝරික් සිය ප්‍රතිවාදියා වූ ජොසේ ඇන්තෝනියේ කාස්ට් පරාජය කිරීමට සමත්විය.

ඒ අනුව බෝරික් ලබන වසරේ මර්තු මාසයේ සිටි ජනාධිපති ධුරයේ කටයුතු කිරීමට නියමිත බවද වාර්තවේ.

බෝරික්ගේ ජයත් සමඟම චීලී හී කොටස් වෙළෙඳ පොළේද කොටස්වල මිල ගණනන් ඉහළ ගොස් ඇති අතර එමගින් ඔහුගේ ජය පිළිබඳ ව්‍යාපාරික් ප්‍රජාව තුළද විශ්වාසයක් ගොඩනැගීමට සමත්ව ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වාදෙයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

වාමාංශික දේශපාලන ප්‍රතිපත්ති අනුගමනය කරන බෝරික් 1986 දී චිලී හී උගත් මධ්‍යම පාන්තික පවුලක උපන් අතර එරට ඉහළම මට්ටමේ පාසලක අධ්‍යාපනය ලැබීමටද අවස්ථාව හිමිවිය. පසුව ඔහු නීතිය අධ්‍යනය කිරීමට සැන්ටියාගේ හී පිහිටි චිලී විශ්ව විද්‍යාලයට ඇතුලත්විය.

කෙසේ වෙතත් ඔහුට සිය අධ්‍යාපන කටයුතු අවසන් කිරීමට අවස්තාව හිමි නොවන අතර 2011 වර්ෂයේදී චීලී ඉතිහාසයේ දැවැන්තම ශිෂ්‍ය සටන් මෙහෙයවීමටද ඔහු නායකත්වය ලබාදෙන ලැබීය.

බෝරික් නායකත්වය දුන් සිසු සටන් වලින් අනතුරුව සිය ඉල්ලීම් දිනා ගැනීමට සමත්වීමද විශේෂත්වයක්. ශිෂ්‍ය සටන් වලින් අනතුරුව 2013 වර්ෂයේදී එරට කොන්ග්‍රස් මණ්ඩලයට තේරීපත්වන ඔහු 2016 දී නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට සමත්විය.

සිය ප්‍රතිවාදියාන් සාපෙක්ෂව වඩාත් විවෘත සහ සත්‍ය කතාරන්නෙකු වශයෙන් බෝරික් ප්‍රකට අතර ඔහු ප්‍රසිද්දියේ සමාව ගැනීම අනෙක් දේශපාලඥයින්ගෙන් වෙන්කොට ඔසවා තැබීමට සමත්ව ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෑස් කාන්දු චෙක් කරන්න අවම උපකරණවත් ලිට්‍රෝ සමාගමට නෑ – විශේෂඥ කමිටුව කියයි

Next Post

අද කොවිඩ් මරණ 24ක්…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.