සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චමුදිත සමරවික්‍රමගේ ප්‍රහාරය ගැන දුරකථන තොරතුරු ගැනීමේ ප්‍රමාදයක්

by Lanka Sara Editor
පෙබරවාරි 18, 2022
in පුවත්
chamuditha samarawickrama
Share on FacebookShare on Twitter

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල කළ ප්‍රහාරය පිළිබඳ විමර්ශන පවත්වන පොලිස් කණ්ඩායම්වලට එම ප්‍රහාරකයන් විසින් ලබා ගන්නා ලද දුරකථන දත්ත විමර්ශන කාර්යක්ෂමව සිදු කිරීමේ බාධාවන් පවතින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

එම තත්ත්වයට හේතු වී ඇත්තේ, මෙම විමර්ශන පවත්වන්නේ එම දුරකථන දත්ත, අදාල සමාගම්වලින් සෘජුව ලබාගැනීමේ විශේෂ බලතල සහිත පොලිස් කණ්ඩායම් නොව ඊට පරිබාහිර කණ්ඩායම් නිසා බවත් ඔවුන්ට ඊට අදාළව අධිකරණ නියෝග වෙන්වෙන්ව ලබා ගැනීමට සිදුව ඇති බවත් සඳහන් වේ.

මෙම තත්ත්වය නිසා ප්‍රහාරකයන් විසින් ලබාගත් දුරකථන ඇමතුම් පිළිබද නිසි තොරතුරු නිශ්චය කර ගැනීමේ යම් ප්‍රමාදයක් සිදුව ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

සාමාන්‍යයෙන් දුරකථන සන්නිවේදන කුළුණු හරහා දිවෙන දුරකථන ඇමතුම් තොරතුරු පිළිබඳ රිජ්වේ ලබා ලබා ගැනීමේ බලතල සහිත විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඒ විශේෂ විමර්ශන සඳහා වෙන් වූ කණ්ඩායම් වන අතර අනෙක් පොලිස් කණ්ඩායම් වලට සාපේක්ෂව ඔවුන්ට කඩිනමින් එම තොරතුරු ලබා ගැනීමට හැකියාව ලැබේ.

එම විශේෂ බලතල හිමිව ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව , රාජ්‍ය බුද්ධි සේවය ඇතුළු පොලිස් කණ්ඩායම් කීපයකට පමණි.

මේ වන විටත් සමරවික්‍රම මහතාගේ නිවසට ප්‍රහාර එල්ල කළ පුද්ගලයන් ගමන්ගත් වාහනය පිළිබඳ cctv කැමරා ආවේක්ෂණ කටයුතු පොලිස් කණ්ඩායම් කිහිපයක් මඟින් සිදුකරන අතර එම වාහනය පිළියන්දල සිට කොහුවල සරණංකර පාර, කළුබෝවිල ප්‍රදේශ පසුකර හැව්ලොක් ටවුම හරහා කොළඹ 7 කුරුඳුවත්ත ප්‍රදේශයේ ආසන්නයට පැමිණ ඇති බව මෙතෙක් සිදුකරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇති අතර තවදුරටත් පොලිස් නිලධාරීන් 60 කින් සමන්විත පොලිස් කණ්ඩායම් නමයක් ආවේක්ෂණ කටයුතු සිදු කරන බව සිදුකරන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අධිකරණ නියෝග මත අද සිට චමුදිතට පොලිස් ආරක්ෂාව…

Next Post

ඉන්ධන මත පැනවූ බදු ඉවත්නොකළොත් තෙල් හිඟයක් එන්නෙ රුපියල් නැතිවෙන නිසා…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.