fbpx
සිකුරාදා, සැප්තැම්බර් 29, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගොවි නායකයන්ට මාරාන්තික ප්‍රහාර එල්ල කළ මැරයින් ලඟ නීතිය නමන පොලිසිය ඉදිරි ව්‍යසනවල වගකීම භාර ගත යුතුයි!

ඉඩම් හා කෘෂිකර්ම  ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි!

editor by editor
අගෝස්තු 21, 2023
in පුවත්
0
ගොවි නායකයන්ට අමානුෂික පහර දුන් මැරයන් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක නොකරන හම්බන්තොට වරාය පොලිිසය ඉදිරිපිට අද (21) දහවල් පැවති විරෝධතාවය...

ගොවි නායකයන්ට අමානුෂික පහර දුන් මැරයන් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක නොකරන හම්බන්තොට වරාය පොලිිසය ඉදිරිපිට අද (21) දහවල් පැවති විරෝධතාවය...

Share on FacebookShare on Twitter

දේශපාලන බලය සහිත නීති විරෝධී ජල කොල්ලකරුවන් විසින් ගොවි නායකයින් ඉලක්ක කරගෙන සිදුකරන ප්‍රහාර හමුවේ පොලිස මුනිවත රකින ආකාරය බරපතල ප්‍රශනයක් බවත්, නීතිය ක්‍රියාත්මක නොකර  මැරයන් නිදැල්ලේ හැර දමා මේ ගොවි නායකයන්ගේ ජීවිත අනාරක්ෂිත කිරීමේ  පූර්ණ වගකීම පොලිසිය විසින් භාරගත යුතු බවත්  ඉඩම් හා කෘෂිකර්ම  ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.

2023-07-27 වැනි දින කේ.ඒ .අජිත් කුමාර   ගොවි නායකයාට ,  මයුරපුර කොට්ඨාසයේ බෝපැළේ වැව අසලදී  නාදුනන පිරිසක් විසින් අමානුෂික අයුරින් පහර දී මහ මග දමායාමත්,  පසුගිය සතියේ අඟහරුවාදා (2023-08-15)   ජී. කරුණාතිලක (54)   ගොවි නායකයාට   UD-60 හි,  29 වැව ආසන්නයේදී   නාඳුනන පිරිසක් විසින් පොළු මුගුරු වලින් අමානුෂික ලෙස පහර අත් පා කඩා දැමීමේ නින්දිත අපරාධයටත් එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර හම්බන්තොට වරාය පොලිසිය මේ නිර්මාණය කර ඇත්තේ බිහිසුණු ව්‍යසනයක් සඳහා ප්‍රවේශ මාර්ගය බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

බවත්  ඉඩම් හා කෘෂිකර්ම  ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය මේ සම්බන්ධව නිකුත් කර ඇති සම්පූර්ණ මාධ්‍ය නිවේදනය මෙසේය.

RelatedPosts

කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…

අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…

කරන්න දෙයක් නෑ… හිඟ ඖෂධ 160ක් හදිසි මිලදී ගැනීම්වලට…

මාධ්‍ය නිවේදනය

වලව ගොවි කලාපයේ මයුරපුර කොට්ඨාසයේ ගොවි නායකයින් ඉලක්කකර හදුනානොගත් කණ්ඩායම් අමානුෂික ලෙස පහර දී සිදුකරන වද හිංසා වලට එරෙහිව වහා පියවර නොගැනීම සම්බන්ධවයි.

යල කන්නයේ වගාවන් සඳහා උඩවලව ජලාශයෙන් ජලය ලබාදීම කල්යාමත් සමඟ මතුවු දැඩි ජල හිඟයට සමස්ථ මයුරපුර කලාපයම මුහුණ දී සිටියි. මයුරපුර මහවැලි බල ප්‍රදේශයට අයත් ගොවි පවුල් 5300 ක් නියෝජනය කරයි. මෙම කොට්ඨාසයේ ගොවි සංවිධාන 86ක නායකත්වය දරන ගොවි නායකයින් පවතින උග්‍ර ජල හිඟය, වන අලි වගාවන්ට කරන හානිය හා ආර්ථික ගැටළු වලට අධික ලෙස මුහුණ දෙමින් කටයුතු කරන ගොවි කණ්ඩායම් වෙත අවශ්‍ය සහායන් සඳහා මැදිහත් වෙමින් සිටී.

උග්‍ර නියං තත්වයට අනුව වගාවට ජලය ඉල්ලීම් කරමින්, විවිධ අයුරින් නිදහස් කර ගන්නා ජලය පීඩාවට පත් ගොවීන්ගේ ගොවි බිම් වෙත රැගෙන ඒමට දරන්නේ අපමණ වෙහෙසකි. මහා පරිමාණයෙන් වගා බිමි සිදුකරමින් සිටින පුද්ගලයන් හා අනවසර වගා කරුවන් ඔවුන්ගේ වගාවන් හා අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සදහා ජලය ලබා ගැනීමට කටයුතු කරයි. එවැනි වගා කරුවන් බොහෝ විට නීතිමය තත්ත්වයන්ට වඩා  මුදල් බලය, මැර බලය හා දේශපාලන බලය යොදා ගන්නා පිරිසකි. ඒවාට විරුද්දව කටයුතු  කරන ගොවි නායකයින් ජල මංකොල්ල කරුවන්ගේ ග්‍රහණයට හා  පීඩනයන්ට හසුවන අය බවට පත්ව ඇත.

පසුගිය මාසක කාලයක් තුල මයුරපුර කොට්ඨාසයේ ගොවි නායකයින් දෙදෙනෙකු වෙත සිදුකරන ලද අමානුෂික ප්‍රහාරයන් මගින් එක් අයෙක් මේ වන විටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

පහර දීමේ සිද්ධි අංක 01.

2023-07-27 වැනි දින ප:ව: 6.00 ට කේ.ඒ .අජිත් කුමාර වන අවුරැදු 47 වු ගොවි නායක මහතාට ,මයුරපුර කොට්ඨාසයේ බෝපැළේ වැව අසලදී  නාදුනන පිරිසක් විසින් අමානුෂික අයුරින් පහර දී මහ මග දමායාම.

පහර දීමේ සිද්ධි අංක 02.

2023-08-15 වැනි දින ප:ව: 7.00 ට පමණ ජී. කරුණාතිලක නම් වු අවුරැදු 54 වන ගොවි නායක මහතාට UD-60 හි,  29 වැව ආසන්නයේදී   නාඳුනන පිරිසක් විසින් පොළු මුගුරු වලින් අමානුෂික ලෙස පහර දී දෑත් දෙපා කඩාහානි සිදු කර ඇත.

ඉහත සිදුවීම 2023-07-27 දිනද ,දෙවැනි සිදුවීම 2023-08-17 දිනයේදී ද වරාය පොලීසියේ පැමිණිලි කොට ඇත. එහෙත් මේ සදහා කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති අතර මැර බලය භාවිතා කරන පිරිස තවමත් නිදැල්ලේ පසුවෙති.

ගොවි පවුල් විශාල පිරිසක් නියෝජනය කරන මෙම ගොවි නායකයින් මුහුණ දී ඇති තත්වය ඉතාම ඛේදනීය බවත් එවන් තත්වයකට ඔවුන් පත්වීමට කිසිදු හේතුවක් නොමැති බවත් අප මෙහිදි මතක්කර සිටිමු.

මෙම අමානුෂික ප්‍රහාරයන් සඳහා වගකිවයුතු මැර කණ්ඩායම් ඉතා ඉක්මනින් හදුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගැනීම පිළිබදව පොලිසියට අපගේ අප්‍රසාදය පළ කරමු.  ඒසේ මැදිහත් වීමක් සිදු කිරීමට පොලිසිය අපෝසත් වන්නේ කාගේ වුවමානවෙන්ද හා බලපෑම් නිසා ද යන්න ජනතාවට හෙළිදරව් කරන මෙන් ඉල්ලා සිටිමු.

දැනටමත් සමනලවැව මගින් ජලය උඩවලව ජලාශයට නිකුත් කොට දින 10 ගත වී ඇතත් ප්‍රමාණවත්ව ගොවි බිම්වෙත ජලය ලැබී නොමැති තත්ත්වයන් තුළ ගොවීන් අතර, ජලය බෙදා ගැනීමට අදාලව විවිධ ගැටුම් වර්ධනය වෙමින් පවතී. ඉතා කඩිනමින් ගොවින්, මහා පරිමාන අනවසර වගා හිමියන් අතර ඇති විය හැකි ගැටුම් වලක්වා ගැනීමට වහා පියවර ගැනීමට මහවැලිය, කෘෂිකර්ම හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව මැදිහත් විය යුතුය.

මෙම අපරාධකරුවන් අත්අඩංගුවට නොගෙන නිදැල්ලෙ ඉන්නට ඉඩහැරීම ගොවි නායකයින්ගේ ජීවිත පවා අනතුරේ හෙලීමක් බව මතක්කල යුතුව ඇත. යම් හෙයකින් අවාසනාවන්ත ලෙස ගොවි නායක ජීවිතයකට හානි සිදුවුවහොත් එහි වගකීම භාරගැනීමට අපරාධකරුවන්ට නිදැල්ලෙ සීටීමට හැර මුනිවත රකින පොලීසිය බාර ගත යුතුය.

ඉඩම් හා කෘෂිකර්ම  ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

Tags: නවතම
Share82Tweet51

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

අවුරුදු 15ක දැරියක් වසර 02ක් පුරා 10 දෙනෙක් අතින් දූෂණය වෙලා… 09ක්ම පවුලේ ඥාතීන්!

Next Post

අතුරු වෛද්‍ය සේවා බ්‍රහස්පතින්දා (24) වර්ජනයක…

RelatedPosts

කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…
පුවත්

කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…

සැප්තැම්බර් 28, 2023
අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…
පුවත්

අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…

සැප්තැම්බර් 28, 2023
medicine
පුවත්

කරන්න දෙයක් නෑ… හිඟ ඖෂධ 160ක් හදිසි මිලදී ගැනීම්වලට…

සැප්තැම්බර් 28, 2023
Next Post
doctors-hospitals

අතුරු වෛද්‍ය සේවා බ්‍රහස්පතින්දා (24) වර්ජනයක...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • නල්ලමලේ කන්සල්ටන්…

    නල්ලමලේ කන්සල්ටන්…

    409 shares
    Share 164 Tweet 102
  • නිදොස් වී නිදහස් වුන ධනුෂ්ක… අධිකරණයේ දිග හැරුණු “වැඩිහිටියන්ට පමණයි” කතාව…

    247 shares
    Share 99 Tweet 62
  • දෙවියන්ගේ දියණිය…

    218 shares
    Share 87 Tweet 55
  • ඇමති තුමා… දැන් ඔක්කොම හරි ද ?…

    172 shares
    Share 69 Tweet 43
  • ගුවන් ගමන් විෂය පථයේ අලුත් දැනුම් පරාසයක් විවර කළ මොහොතක්!

    263 shares
    Share 105 Tweet 66
  • රටේ කාන්තාවන් බරපතල පියයුරු පිළිකා අවදානමක…  දිනකට රෝගින් 12ක් වාර්තා වෙනවා… ප්‍රජා වෛද්‍ය විශේෂඥවරු කියති!

    172 shares
    Share 69 Tweet 43

නවතම ලිපි

කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…

කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…

by editor
සැප්තැම්බර් 28, 2023
0

අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…

අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…

by editor
සැප්තැම්බර් 28, 2023
0

medicine

කරන්න දෙයක් නෑ… හිඟ ඖෂධ 160ක් හදිසි මිලදී ගැනීම්වලට…

by editor
සැප්තැම්බර් 28, 2023
0

අයියෝ සල්ලි… රත්තරනුත් නෑ… අවි ආයුධත් නෑ… කොටින්ගේ වත්කම් සොයා කළ කැණීම් අවසන්!

අයියෝ සල්ලි… රත්තරනුත් නෑ… අවි ආයුධත් නෑ… කොටින්ගේ වත්කම් සොයා කළ කැණීම් අවසන්!

by editor
සැප්තැම්බර් 28, 2023
0

පර්යන්ත රෝහල්, ග්‍රාමීය රෝහල් සහ මධ්‍යම බෙහෙත් ශාලාවලින් ඉවත් වීමට රජයේ වෛද්‍ය නිලධාරීන් තීරණය කරයි!

පර්යන්ත රෝහල්, ග්‍රාමීය රෝහල් සහ මධ්‍යම බෙහෙත් ශාලාවලින් ඉවත් වීමට රජයේ වෛද්‍ය නිලධාරීන් තීරණය කරයි!

by editor
සැප්තැම්බර් 28, 2023
0

නවතම ලිපි

 ජනපති බර්ලින් ග්ලෝබල්” සමුළුවේ පළමු දින රාජ්‍ය නායක සංවාදයේ ආම්භ කරමින් කළ  දේශනය !

 ජනපති බර්ලින් ග්ලෝබල්” සමුළුවේ පළමු දින රාජ්‍ය නායක සංවාදයේ ආම්භ කරමින් කළ දේශනය !

by editor
සැප්තැම්බර් 28, 2023
0

ධනුෂ්ක ගුණතිලකට පනවා ඇති තහනම ගැන සලකා බලන්න ක්‍රීඩා ඇමති සූදානමින්…

ධනුෂ්ක ගුණතිලකට පනවා ඇති තහනම ගැන සලකා බලන්න ක්‍රීඩා ඇමති සූදානමින්…

by editor
සැප්තැම්බර් 28, 2023
0

ගෞරවයෙන් ගෙදර යන හැටි පොහොට්ටුවෝ ජනපතිට කියා දෙති…

පොහොට්ටුවෙන් අකුරු තුනේ ජනාධිපති අපේක්ෂකයෙක්… රංජිත් බණ්ඩාරගෙන් ඉඟියක්!

by editor
සැප්තැම්බර් 28, 2023
0

ඇමති තුමා… දැන් ඔක්කොම හරි ද ?…

ඇමති තුමා… දැන් ඔක්කොම හරි ද ?…

by editor
සැප්තැම්බර් 28, 2023
0

රටේ කාන්තාවන් බරපතල   පියයුරු පිළිකා අවදානමක…  දිනකට රෝගින් 12ක් වාර්තා වෙනවා… ප්‍රජා වෛද්‍ය විශේෂඥවරු කියති!

රටේ කාන්තාවන් බරපතල පියයුරු පිළිකා අවදානමක…  දිනකට රෝගින් 12ක් වාර්තා වෙනවා… ප්‍රජා වෛද්‍ය විශේෂඥවරු කියති!

by editor
සැප්තැම්බර් 28, 2023
0

Douglas-Devananda

 ඉන්දීය ධීවර ආක්‍රමණිකයන් වළක්වා ගන්න… ඉන්දියාවට ගිහින් සාකච්ඡා කරන්න… ධීවර ඇමති උතුරේ දේශපාලකයින්ගෙන් ඉල්ලයි! 

by editor
සැප්තැම්බර් 28, 2023
0

බද්දේගම යටවෙයි… ගංගඟ පහළ නිම්නයේ ගොවි බිම් විනාශයි!

බද්දේගම යටවෙයි… ගංගඟ පහළ නිම්නයේ ගොවි බිම් විනාශයි!

by editor
සැප්තැම්බර් 28, 2023
0

gunshot-bullet

මීටියාගොඩ වෙඩි තැබීම කරන්දෙණිය සුදදාගේ කල්ලියේ වැඩක්… හේතුව වසර ගණනක් ඈතට දිවෙන කෝන්තරයක්! විමර්ශන අංශ කියයි…

by editor
සැප්තැම්බර් 28, 2023
0

20 දෙනෙකුගේ මැර කල්ලියක් යාපනයේ නිවසකට පහර දී නිවැසියන් කපා දාලා.. 05ක් රෝහලේ… විදේශිකයෙකුත් ඒ අතර…

20 දෙනෙකුගේ මැර කල්ලියක් යාපනයේ නිවසකට පහර දී නිවැසියන් කපා දාලා.. 05ක් රෝහලේ… විදේශිකයෙකුත් ඒ අතර…

by editor
සැප්තැම්බර් 28, 2023
0

කන්කසන්තුරේ තැපැල්  දුම්රයේ ගැටී අලි හතරක් එක තැන මිය යයි…

කන්කසන්තුරේ තැපැල්  දුම්රයේ ගැටී අලි හතරක් එක තැන මිය යයි…

by editor
සැප්තැම්බර් 28, 2023
0

  • Trending
  • Comments
  • Latest
Sarath Fonseka

සුරේෂ් සලේ කවුදැයි ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා කියයි!

සැප්තැම්බර් 21, 2023
බේත් පෙත්තෙනුත් ගසා කන කාලකණ්ණින්ගේ  රටේ අප්පුහාමි මහත්තයා…

බේත් පෙත්තෙනුත් ගසා කන කාලකණ්ණින්ගේ රටේ අප්පුහාමි මහත්තයා…

සැප්තැම්බර් 23, 2023
කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…

කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…

සැප්තැම්බර් 28, 2023
අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…

අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…

සැප්තැම්බර් 28, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • කුරුන්දි විහාරය සම්බන්ධ නඩු කටයුුතු කළ මුලතිව් දිසා විනිසුරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි…
  • අත කපා දැමූ දැරියගේ රෝහල් වාර්තා සැක සහිතයි… අධිකරණයේ දී දැඩි විරෝධතා මතුවෙයි…
  • කරන්න දෙයක් නෑ… හිඟ ඖෂධ 160ක් හදිසි මිලදී ගැනීම්වලට…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.