අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගුවන්තොටුපල නිලධාරින් පාර්ලිමේන්තුවේ 225ට   වී.අයි.පී සේවා අත්හිටුවයි…

වී.අයි.පී වෙන්න - රටේ ප්‍රශ්න විසඳලා එන්න... ගුවන්තොටුපලින් පාර්ලිමේන්තුවට දැනුම් දීමක්....

by editor
මැයි 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

මේ රටේ උද්ගත වී ඇති ප්‍රශ්නය විසඳනතෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරන නියෝජිතයින් 225 දෙනාගෙන් කිසිම කෙනෙකුට  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඇතුළු ගුවන්තොටුපළවල     ප්‍රභූ පර්යන්තයෙහි හා සේද මාවතේ (ආගමන හා විගමන රාජකාරි කටයුතු හා විශේෂ සත්කාර මඟින් සඳහා වෙන්කළ පර්යන්තය) මගී නිශ්කාශන කටයුතු සහ සේවා සැපයීම් වහාම ක්‍රියාත්මකවන පිරිදි අද (06) සිට අත්හිටවූ බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ නිහස් සේවක සංගමය අද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

මින් පෙර ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය මේ සේවාවන්ගෙන් ඉවත් වූ බවට නිවේදනයක් නිකුත් කර තිබිණි.

රටේ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය විසඳිම සඳහා පාලකයන් විසින් ජාතික වැඩපිළිවෙළක් සකස් කර නිශ්චිත විසඳුම් ලබා දෙන තෙක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බව ඔවුන් දැනුම් දෙයි.

ඔවුන් පවසන්නේ වත්මනෙහි උද්ගතව ඇති උග්‍ර දේශපාලන හා ආර්ථික අර්බුද හමුවේ රටේ ජන ජීවිතය යථාවත් කිරීමට පාලකයින් පියවර ගත යුතු බවයි.

රටේ බහුතර ජනතාව සිය ජීවිතය ගෙන යාමට අවශ්‍ය මූලික අවශ්‍යතාවයන් හෝ සපුරා ගත නොහැකි තත්ත්වයක සිටියදී ප්‍රභූන් යැයි සම්මත දේශපාලකයින් පිරිස තවමත් විශේෂ වරප්‍රසාද භුක්ති විඳිමින් සුඛ විහරණයේ යෙදීමට විරෝධය පා මෙම පියවර ගෙන තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එමෙන්ම අද දින ගුවන්තොටුපල සේවයකින් හර්තාලයට පක්ෂව දහවල් 12 ට සූදානම්කළ හර්තාලය සම්බන්ධව දැනගත් දැනගත් ගුවන්තොටුපල පරිපාලනය ඔවුන්ට දහවල් 11.30ට නිවාඩු දී බස් රථවලින් පිටත් කිරීමට කටයුතු කර ඇත. කලින්ම ඒ බව දැනගත් සේවක පිරිස උදෑසන 10ට අදලා උද්ඝොෂණය පවත්වා ඇතැයි ගුවන්තොටුප ආරංචි මාර්ග කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කථානායකත් නිවාස අඩස්සියට ගන්නවා – හරීන් කියයි

Next Post

ජනතා විරෝධය හමුවේ දේශපාලන ජීවිතය රැකගන්න මැති ඇමතිවරු පරිසක් ඉල්ලා අස්වන සූදානමක!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.