අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගිනි ගන්නා බන්ධනාගාර සිස්ටම් එක වෙනස් කළේ මම ! මට කරන චෝදනා ප්‍රතික්ෂේප කරනවා – ලොහාන් රත්වත්ත

සිස්ටම් එක වෙනස් කළ හැටි හිටපු බන්ධනාගාර ඇමති ලොහාන් රත්වත්තෙ හෙළි කරයි...

by editor
සැප්තැම්බර් 17, 2021
in පුවත්
Lohan-Ratwatta
Share on FacebookShare on Twitter
  • බන්ධනාගාර අමාත්‍ය තනතුර භාර ගත්තේ බන්ධනාගාර ගිනි ගනිමින් තිබෙන වෙලාවක…

  • ඇතුළත සියලු දේ වෙනස් කළා. මතු ද්‍රව්‍ය ජාවාරම නැවත්තුවා. ඇතුලේ ඉඳන් සිදු කරන දරුණු අපරාධ නැවැත්තුවා. එවැනි අපරාධකරුවන් වෙනම රඳවා තැබීමට කටයුතු කළා…

  • මා යටතේ බන්ධනාගාර 29ක් සහ පුනරුත්ථාපන මධ්‍යස්ථාන දෙකක් තිබුණා. මට මේ ස්ථානවලට යන්න කාගෙවත් අවසර අවශ්‍ය නෑ.  මා එහි කිසිවකුට නොදන්වා යන්නේ එහි සිදුවන දේ සත්‍ය වශයෙන්ම දැනගන්න ඕන නිසයි.

  • බීමතින් යහළුවන් සහ කාන්වතාවක සමඟ බන්ධනාගාරයට ඇතුළු වූ බවට සහ සිරකරුවන් ට තර්ජනය කළ බවට කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේ කරනවා

බන්ධනාගාර අමාත්‍යවරයා ලෙස තමන්ට ඕන වෙලාවක බන්ධනාගාරයකට ඇතුළු විය හැකි බවත් අවේලාවේ කිසිවකුට නොදන්වා මා බන්ධනාගාරයට ගියේ එහි සිදුවන සත්‍ය දේ තේරුම් ගැනීමට බවත් පසුගිය කාලයේ බන්ධනාගාර තුළ සිට සිදු කෙරුණු මිනී මැරුම් දරුණු අපරාධ සහ ජාවාරම් නැවතීමට හැකිවූ මා දුෂ්ඨයකු ලෙස සැලකීම පිළිබඳව කණගාටු වන බවත් බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ මැණික් සහ ස්වර්ණාභරණ කටයුතු පිළිබඳ රාජ්‍ය ආමත්‍ය ලොහාන් රත්වත්ත  පවසයි.

ඩේලි මිරර් පුවත් පතට ප්‍රකාශයකක් දෙමින් ලොහාන් රත්වත්තේ අමාත්‍යවරයා තවදුරටත් පවසන්නේ ඔහු වැලිකඩ බන්ධනාගාරයට සහ අනුරාධපුර බන්ධනාගාරයට පසුගිය දිනවල සුපුරුදු ලෙස පරීක්ෂා කිරීම්වලට ගිය නමුත් ඔය කියන ආකාරයේ සිරකරුවන්ට තර්ජනයක් කිරීමක් හෝ බලහත්කාරයෙන් ඇතුළු වීමක් සිදු නොකළ බවය.

“මා යටතේ බන්ධනාගාර 29ක් සහ පුනරුත්ථාපන මධ්‍යස්ථාන දෙකක් තිබුණා. මට මේ ස්ථානවලට යන්න කාගෙවත් අවසර අවශ්‍ය නෑ. රෑක දවාලක ඕන වෙලාවක යන්න පුළුවන්. මා එහි කිසිවකුට නොදන්වා යන්නේ එහි සිදුවන දේ සත්‍ය වශයෙන්ම දැනගන්න ඕන නිසයි.

මම බන්ධනාගාර අමාත්‍ය තනතුර භාර ගත්තේ බන්ධනාගාර ගිනි ගනිමින් තිබෙන වෙලාවක. මම ඇතුළත සියලු දේ වෙනස් කළා. මතු ද්‍රව්‍ය ජාවාරම නැවත්තුවා. ඇතුලේ ඉඳන් සිදු කරන දරුණු අපරාධ නැවැත්තුවා. එවැනි අපරාධකරුවන් වෙනම රඳවා තැබීමට කටයුතු කළා. මේක ඇතැම් දේවල් මට ඔබට ආරක්ෂක හේතුන් නිසා විස්තර කළ නොහැකියි. මම මේ සියලු දේ වෙනස් කළා. බන්ධනාගාර පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථාන බවට පත් කරමින් සිටියා. මේ සමස්ත පද්ධතියම වෙනස් කිරීම මගේ අරමුණ වුණා. ඒ වෙනුවෙන් වැඩ කළා.“

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

එහෙත් මේ සිදු කරන සියලු චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බව ඩේලි මිරර් පුවත් පතට සඳහන් කර ඇති රත්වත්තේ අමාත්‍යවරයා තමන් බීමතින් යහළුවන් සහ කාන්වතාවක සමඟ බන්ධනාගාරයට ඇතුළු වූ බවට සහ සිරකරුවන් ට තර්ජනය කළ බවට කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේ කරන බවද සඳහන් කර තිබේ

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් ආසාදිතයන්ට බැට දෙන්න කළු දිලීරයට අමතරව තවත් දිලීර දෙකක්!

Next Post

බහු විවාහය සහ කාති උසාවි අහෝසි කිරීමට උලමාවරු එරෙහි වෙති…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.