අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෑස් බෙදීම අරඹයි… ජූලි 31 සිට ලබන ඔක්තොම්බර් තෙක් කිසිම  ගෑස් හිඟයක් නෑ – ලිට්‍රෝ සභාපති…  

by editor
ජූලි 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රට තුළ  මේ වන විට පවතින ගෑස් හිඟයජ ජූලි 31 වන දින වන විට   මුළු මනින්ම නැති කිරීමට  හැකි වන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති   මුදිත පීරිස්   සඳහන් කරයි.

ගෑස් මෙට්ට්‍රික්ටොන්  3759තොගයක් මේ වන විට කෙලවරපිටිය අංගනයවෙත  ගොඩබෑම ආරම්භ කර ඇතැයිද සභාපතිවරයා  පැවසීය

ගෑස් මෙට්ට්‍රික් ටොන් 33000ක ගෑස් තොගයක් ගෙනඒම සඳහා මේ වන විටත් ගිවිසුම්ගත ව ඇති බැවින් ලබන ඔක්තෝම්බර් මාසය අවසාන වන තෙක්  හිඟයකින් තොරව ගෑස් බෙදා හැරීමට හැකි වනබව කීය.   

ලබන 16 වෙනිදා වන වට මෙට්ට්‍රික් ටොන් 3200ක  නැවක් ලඟා වීමට නියමිත අතර තවත්  ගෑස් මෙට්ට්‍රික් ටොන් 20000ක නැවක් මේ වන විට මාලදිවයින මුහුද ආසන්නයට පැමිණෙමින් තිබෙන බවද ඔහු  පැවසීය.

තවත්  නැව් 4කින්   ලබන 20 වෙනිදා සිට කෙරවලපිටියට ගෑස් නිකුත් කිරීමට කටයුතු කරන බවද ඔහු කීවේය.

RelatedPosts

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

අද දහල් 12න් පසුව කොලඹ ප්‍රදේශයට ගෑස් සිලින්ඩර් විසි දහසක්  – තිස් දහසක් අතර ප්‍රමාණයක්  බෙදා හරින අතර හෙට සිට එම ප්‍රමාණය එක් ලක්ෂ විසිදහස දක්වා වැඩිකරන බව ද  සභාපතිවරයා පවසයි.

‌මේ අනුව කොළඹ නගරය තුළ කි‌ලෝ ග්‍රෑම්  12.5 සිලින්ඩර් අසූ දහසක්ද කිලෝ ග්රෑම් 5 සිලින්ඩර විසි දහසක්  ද කිලො ග්‍රෑම් 2.3 සිලින්ඩර් 20000ක් ද වශයෙන් හෙට වෙළඳපලට  නිකුත් කරනු ඇත.

මෙසේ නිකුත් කරන ගෑස් සිලින්ඩරවල මිල  මෙසේය.

කිලෝ 2.3 සිලින්ඩරයක මිල රුපියල් 914කි.  කිලෝ 5 සිලින්ඩරයක මිල රුපියල් 1971කි . මේ අනුව රුපියල් 50ක මිල වැඩිවීමකට යටත් කර කිලෝ ග්‍රෑම්  12.5 ගෑස් සිලින්ඩරයක මිල   රුපියල් 4910ක්  ලෙස නියම කර ඇත.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට කැබිනට් මණ්ඩලය ඉවත් වෙන්න සූදානම්!

Next Post

ජනපතිගේ  නිවේදන නිකුත් කරන්නේ කතා නායක පමණයි… ජනපති ලේකම් කාර්යාලය කියයි…

Related Posts

death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.