සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට එකඟත්වය පලවූ වහාම සිය අමාත්‍ය ධුරවලින් ඉවත් වී එම රජයට වගකීම් භාර දීමට සූදානම් බව කැබිනට් මණ්ඩලය අග්‍රාමාත්‍යවරයාට අද (11) දැනුම් දී තිබේ.
අග්‍රමාත්‍ය මාධ්‍ය අංශය ප්‍රකාශ කරන්නේ අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්වූ සාකච්ඡාවක්දී මේ බව දැනුම් දී ඇති බවය.