සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෑස් පිපිරී මිය ගිය කාන්තාවගේ සැමියා ගෑස් කොම්පැණියට එරෙහිව නඩු මගට බසී!

නඩු කියන්නෙ බිරිය වෙනුවෙන් නොවේ... හෙට මැරෙන්න ඉන්න මිනිස්සු වෙනුවෙන්...

by editor
දෙසැම්බර් 13, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ගෑස් පිපිරීමකින් තුවාල ලබා ජීවිතක්ෂයට පත්වූ සිව් දරු මවගේ  ස්වාමිපුරුෂයා ගෑස් සමාගමට සහ රජයට එරෙහිව වන්දි  ඉල්ලා නීතිය ඉදිරියට යෑමට සූදානම් වේ.

ඇයගේ සැමියා මේ සම්බන්ධව මාධ්‍යයට ප්‍රකාශයක් කර කියා සිටියේ මෙම නඩුව කියන්නේ මිය ගිය සිය බිරිය නිසා හෝ අසරණ වූ තමන්ගේ දරුවන් නිසා නොව,  ඉදිරියේ දී සිදුවීමට නියමිත තමන් වැනි අසරණ මිනිස්සුන්ගේ ජීවිත ව්‍යසන නවත්වා ගැනීමේ අභිලාෂයෙන් වය.

කුණ්ඩසාලේ නත්තරන්පොත ප්‍රදේශයේ නිවසක දී ගෑස් ලිප පුපුරා ගොස් ඉන් පිළිස්සුම් තුවාල ලැබ දින 10ක් මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී මෙසේ මියගොස් තිබුණේ     විල්ගමුව, දේවගිරිය, පිදුරුවැල්ල ප්‍රදේශයේ පදිංචි ප්‍රියංගනි අශෝකා සෝමසිරි 53 හැවිරිදි සිව්දරු මවකි.

ඇය මේ අනතුරට ලක් වන්නේ සිය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා කුලී පදනම මත කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචියට පැමිණ සිටියදීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ  පවසා තිබිණි.

,  “උදේ ආහාර පිළියෙලකරන්න ගෑස් එක ඕන් කරනකොට එකපාරටම ලිප පුපුරලා තියෙනවා. ඊට පස්සේ  විශාල ශබ්දයක් එක්ක ගිනි ජාලාවක් ඇවිත් තියෙනවා. ඒ ශබ්දය අපේ චූටි පුතාට ඇහැරිලා අම්මා නැගිට්ටවලා තියෙනවා. ඒ නැගිට්ටුවාට පස්සේ අම්මා ඇවිදගෙන ඇවිත් තියෙනවා.

“එයා කුස්සියෙ ඉඳන්  “දනවා දනවා” කියලා කෑ ගහගෙ ඇවිත්.  පස්සෙ  මූහුණට වතුර ටිකක් දලා වෑන් එකකින් අරගෙන ගිහින් නුවර මහ රෝහල ඇතුළත් කරලා ප්‍රතිකාර කරලා තියෙනවා. “

“මම මේ පිළිබඳව ගෑස් සමාගමටත් රජයටත් විරුද්ධ නඩු මඟට බැහැලා කටයුතු කරන්න සූදානමින් ඉන්නවා. ඒ මූලික කටයුතු මේ වනවිටත් කරලා තියෙනවා. මම මේ නඩුව කියන්නේ මගේ බිරිඳවත් දරුවන්වත් වෙනුවෙන් නොවේ. ඉදිරියට මේ වාගේ විනාශ වන ජීවිතවලට මෙතනින්වත් තිතක් තබා ගැනීමට හැකියාවක් ලැබෙයි කියලා. මේ මරණයේ වගකීමත් ඇත්තෙන්ම රජය භාරගතයුතුයි.” යනුවෙනි.“

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

21 අවුරුද්දකට පසු භාරතය බබළවන 21 හැවිරිදි රූප රාජිණිය ගැන ලෝකය තබන බලාපොරොත්තුව

Next Post

මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිට පොහොට්ටු මන්ත්‍රීගෙන්  වීදුරු ප්‍රහාරයක්… තුවාල සහිව රෝහලේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.