fbpx
සඳුදා, දෙසැම්බර් 4, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාසාහි  අල් – ෂිෆා රෝහල් බිමෙන්   ලෝකයට පෙනෙන මිනිසුන් තුළ නිදා සිටින  තිරිසනාගේ  තරම!

editor by editor
නොවැම්බර් 18, 2023
in පුවත්
0
al-shifa-hospital

වටකර ඇති අල් ශිෆා රෝහල!

Share on FacebookShare on Twitter

ඊශ්‍රායලය ලෝකයේ ඕනෑම තත්ත්වයක දී ලබා දිය හැකි  අතිශය අමානුෂික නියෝගය අද උදෑසන  ලබා දි දුන්නේය. විදුලිය හෝ ඔක්සිජන් නොමැතිව ජිවත් විය නොහැකි  අසාධ්‍ය රොගීන් සහ ඉන්කියුබිලේටරවලින් ඉවත් කළ පසු ආයාසකර උත්සාහයකින් ජීවත් කරවමින් සිටිනා  නොමේරූ ළදරුවන් සහිත අල් -ෂිෆා රෝහලෙන් පැයක් තුළ ඉවත්වීමට ඊශ්‍රයාලය නියෝග කළේය.

al-shifa-hospital
බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලද දරුවෙක්…

මානව හිමිකම් නැමැති උත්තර සංකල්පය තුච්ඡ ලෙස දූෂණය වන්නට ඉහහැර ඇමරිකාව ඇතුළු බටහිර ජාතීන්   කරමින් මුනිවත රකින  මොහොතක අපේ රටේ ලේක් හවුස් එකටත් පහළට වැටී සිය හාමුපුතුන්  වෙනුවෙන් දේශපාලනය කරන බටහිර මාධ්‍ය දකිමින් හිඳිමු.

සිවිල් වැසියන් ඉලක්ක  කරගෙන  ඊශ්‍රයලය එල්ල කළ  ප්‍රහාරවල  බිහිසුණුකම හේතුවෙන් අවතැන් වූ හත් දහසකට අධික පිරිසක් අල් ෂිෆා රෝහල් පරිශ්‍රය ඇසුරෙහි මඩු අටවාගෙන  වෙසෙති. මේ පිරිස අසාධ්‍ය රෝගීන් සමග පැයකින් ඉවත් වන්නේ කෙසේද ?. එම ඉවත්වීම  රෝහල් බලධාරීන් ප්‍රතික්ෂේප කර තිබුණහ.

RelatedPosts

ශානි මහපාරේ මරා දමන්න සූදානම්… නීතිපති අභියාචනාධිකරණයට කියයි!

ෂම්මි රොෂාන් රණසිංහට විරුද්ධව අල්ලස් කොමිසමට යයි…

ශ්‍රී ලංකා 19න් පහළ සංචිතය නම් කරයි… නායකත්වය රාජකීයේ සිනෙත් ජයවර්ධනට!

අල්-ෂිෆා හි වෛද්‍ය මූලාශ්‍රයක් අල් ජසීරා වෙත පවසා තිබුණේ  දින ගණනාවක් තිස්සේ ඊශ්‍රායල හමුදා විසින් බෝම්බ හෙලීමට හා වැටලීමට ලක් කරනු  ලැබූ මෙම රෝහල තුළ අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන් 150ක් පමණ සිටින බවය. රෝගීන් ප්‍රමාණය 450කට වැඩිය.

රෝගීන් සහ නොමේරූ ළදරුවන් ගාසා තීරයේ  දකුණට   මාරු කිරීමට ඔවුන්ට ගිලන්රථ නෑ…,” දකුණු ගාසාවේ ඛාන් යූනිස් ආරංචි මාර්ග කීවේය.

විදුලිය විසන්ධි වීමත් සමග නොවැම්බර් 12 වැනිදා සිට අල් ෂිෆා රෝහලේ ඉන්කියුබේටරයෙන් ඉවත් කළ ළදරුවන් 39 දෙනාගෙන් 04ක් ඊයේ වනවිට මිය ගොස් තිබිණි . තව ළදරුවන් 05ක් ඉන්නේ දැඩි රෝගී තත්ත්වයකය.

“රෝහලට  ඔක්සිජන් හිඟකම සහ විදුලිය නොමැතිකම හේතුවෙන් දැනටමත් දින අටක් තිස්සේ නොමේරූ ළදරුවන්  ඔවුන්ගේ ඉන්කියුබේටර් වලින් බැහැරව සිටින්නේ.    නොමේරූ ළදරුවන් 35 ක් ඒ ආකරයෙන් යන්තම් පණ ගැටගහන්නවා. ” රෝහල් ආරංචි මාර්ග  හෙළි කරයි.

“ඉන්කියුබේටර් නොමැතිව ඉතිරි වූ ළදරුවන් 39 ක් හිටියා.   සිකුරාදා අගභාගයේදී ඉන් සිව් දෙනෙකු මිය ගියා. ඉතිරි වූ 35 දෙනාගෙන්  05 දෙනෙකු මේ වන විට දැඩි ලෙස රෝගාතුරවී සිටින්නේ.” අල් ජසීරා වාර්තා  පවසයි.

“ඉන්ධන නොමැතිකම නිසා ගාසා නගරයේ සහ උතුරු ප්‍රදේශවල ප්‍රවාහන මාධ්‍යයක් නෑ… ඔවුන් කියන්නේ ජනතාවට පයින් ඉවත් වෙන්න කියලා.    වෛද්‍යවරු වන අපට කියන්න තිබෙන්නේ  පයින් මෙතරම් පිරිසක් ඉවත් කළ නොහැකි බවයි. ”     අල් – ෆිෂා  රෝහලේ වෛද්‍යවරියක් පවසා තිබිණි.

“ඊශ්‍රායල හමුදාව   අණ කළ පරිදි මේ රෝහලේ අසරණ  රෝගීන්, නොමේරූ ළදරුවන්, අවතැන් වූ පවුල් දකුණට මාරු කිරීම සඳහා කිසිදු ප්‍රවාහන මාධ්‍යක්, ගිලන්රථ සඳහා ඉන්ධන හෝ මෝටර් රථ සඳහා වෙනත් විසඳුම් ලබා දී නැ… එහෙමයි ඔවුන් අපව පිට කරන්න යන්නේ…” ඇය එකතු කළාය.

al-shifa-hospital
ජීවිතය පමණක් ඉතිරි කරගෙන පැමිණ මිනිස්සු රෝහල් භූමිය අවට මඩු තුළ…

ඊශ්‍රයාල ප්‍රතිචාරය

ලෝකයෙන් මේ නියෝගයට එල්ල වූ තියුණු බලපෑමත් සමග ඊශ්‍රයාලය ද ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ඒ අල්-ෂිෆා රෝහලෙන් ඉවත් වන ලෙස රෝගීන්ට සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයට නියෝග කළ බවට පලවී ඇති ප්‍රකාශය  ඊශ්‍රායල හමුදාව විසින්  ප්‍රතික්ෂේප කරමිනි.

“කිසිම අවස්ථාවක ඊශ්‍රයාල හමුදා විසින් රෝගීන් හෝ වෛද්‍ය කණ්ඩායම් ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේ නැති බව අවධාරණය කළ යුතුයි…  ” ඔවුහු කීහ.

හමුදාව   කියා සිටියේ  රෝහලේ සිට ඉවත් වීමට කැමති අයට “ආරක්ෂිත අක්ෂයක්” හරහා පිටවීමට ඉඩ දෙන ලෙස “ෂිෆා රෝහලේ අධ්‍යක්ෂවරයාගේ ඉල්ලීමට තමන්  ප්‍රතිචාර දැක්වූ බවය.

“වෛද්‍ය ඉවත් කිරීමක් සම්බන්ධීකරණය කිරීමට ඉල්ලීමක් ඇති සෑම අවස්ථාවකම ඊට පහසුකම් සැලසීමට සහ රෝගීන් වෙනත් රෝහල් වෙත මාරු කිරීමට හමුදාව ලෙස අපි කටයුතු කළ හැකි  බවට රෝහල් බලධාරීන්ට යෝජනා කළා”. ඊශ්‍රයාල හමුදා කීවේ එවැන්නකි.

මෙම ප්‍රකාශය රෝහල් අධ්‍යක්වරයා  සහ වෛද්‍යවරුන් විසින් ලබා දුන් ප්‍රකාශ වලට දැඩි ලෙස ප්‍රතිපක්ෂ වී තිබිණි.  ඔවුන් පැවසුවේ ඔවුන්ට ඉවත් කිරීම සඳහා පැයක කාල සීමාවක් ලැබුණු බවත්, පිටව යාමට බල කළ බවත්ය.

” මේ ප්‍රකාශ දැඩිව ප්‍රතික්ෂේප කරනවා.  දුෂ්කර තත්වය තිබියදීත්, වෛද්‍ය කාර්ය මණ්ඩලය වැඩ කරමින් සහ ක්‍රියාත්මක වෙමින් හිටියේ …  ඊශ්‍රයාල හමුදා අපට තුවක්කු පෙන්වා පිටව යාමට බල කළා.”   අල් ජසීරාට  රෝහල් වෛද්‍යවරයෙක් ප්‍රකාශ කර තිබිණි.

එමෙන්ම මේ වනවිට එල්ල වී ඇති   බලපෑම් හමුවේ අසාධ්‍ය රෝගීන් ඊජිප්තුව වෙත රැගෙන යෑමට රෝහල් බලධාරීන් ලයිස්තුවක් සකස් කර භාර දී තිබේ. තත්ත්වය මේ වනවිටත් කිසිම යහපත් මානුෂීය මට්ටමක නැත.

al-shifa-hospital
ඊශ්‍රයාල් සෙබලුන් මිට දෙදිනකට පෙර රෝහල් භූමියට ඇතුළු වී සිටින අයුරු…

රෝහලට යටින් භූගත හමාස් අණදෙන මධ්‍යස්ථානයක් ඇති බව ඊශ්‍රායලය ප්‍රකාශ කළ නමුත් එහි ප්‍රකාශය සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් හමු නොවීය.

එහෙත් ඊශ්‍රයාලය පුන පුනා කියන්නේ   යේ තම හමුදාවන් විසින් ආයුධ විශාල ප්‍රමාණයක් සහිත වාහනයක් සොයා ගත් බවත් රොහල් පත්ල හමාස්   උමං මධ්‍යස්ථානයක් බවය.

හමාස් සහ රෝහල් කාර්ය මණ්ඩලය සෑම විටම ඊශ්‍රායල ප්‍රකාශ ප්‍රතික්ෂේප කර තිබිණි. හමාස් සංවිධානය ලෝක සෞඛ්‍ය සංවිධානයට ආරාධනා කළේ අවශ්‍යනම් ඇවිත් මේ සම්බන්ධව නිරීක්ෂණය කර විසඳුමක් ලබා දෙන ලෙසය.

ඊශ්‍රයාලය සහ ඇමරිකාව ලෝක යුද්ධයක් හදන ලකුණු!

ගැඹුරු වන මානුෂීය අර්බුදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අනතුරු ඇඟවීම් ඊශ්‍රයාලය වෙත පලකරමින් ඇත. ඒ කිසිවකට ඇහුම්කන් දීමට ඊශ්‍රයාලය සූදානම් නැත.

ජෝර්දානයේ විදේශ අමාත්‍යවරයා වූ  අයිමන් සෆාඩි අද ඊශ්‍රයාලය ප්‍රමුඛ බටහිරට තීරණාත්මක  අනතුරු ඇඟවීමක් කළේය. අරාබි රාජධානිය තුළ පලස්තීනුවන් අවතැන් කිරීම නැවැත්වීමට අවශ්‍ය ඕනෑම දෙයක් කරන බව ඔහු කීවේය. ඇමතිවරයා මේ බව පැවසුවේ “The IISS Manama Dialogue” සැසිය අමතමිනි.

මෙම සංවාදය මැදපෙරදිග වඩාත්ම හදිසි විදේශ ප්‍රතිපත්ති, ආරක්ෂක සහ ආරක්ෂක අභියෝග පිළිබඳව විවාද කිරීමට මැදපෙරදි රාජ්‍යවල  ඇමතිවරුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් මෙන්ම විශේෂඥයින්, විචාරකයන්  සහ ව්‍යාපාරික ප්‍රජාවන්ගේ සාමාජිකයින් සඳහා විවෘතවන සුවිශේෂී සංසදයකි. බහරේන්හි 19 වැනි වරට පවත්වන මෙම සැසිය නොවැම්බර් 17 සිට 19 තෙක් පැවැත්වෙමින් ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram


මේ වනවිට ගාසා තීරයේ සිවිල් වැසියන් 12 000කට අධික ප්‍රමාණයක් මිය ගොස් සිටිති. ඉන් 4000කට වැඩි පිරිසක් නොදරුවන් බව පලස්තීන් ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය කියයි. මේ සංඛ්‍යා ලේඛන එක්සත් ්ජාතීන්ද පිළිගෙන තිබේ. ඛේදවාචකය මීට වඩා බෙහෙවින්ම දරුණු විය හැකි බවත් සංඛ්‍යාලේඛන වාර්තාවන්නේ මන්දගාමීව බවත් විදෙස් මාධ්‍යය කියයි.

 

Tags: නවතම
Share142Tweet89

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

ගාල්ල ලයිට් හවුස් හෝටලය අසල වෙඩි තැබීමක්!

Next Post

ඔක්කොම පාස්… අලි ගහන කැලේ මැද එරියාව “ශිෂ්‍යත්ව ඉස්කෝලේ “ මේ පාරත් දිනුම්!

RelatedPosts

Shani-Abesekara
පුවත්

ශානි මහපාරේ මරා දමන්න සූදානම්… නීතිපති අභියාචනාධිකරණයට කියයි!

දෙසැම්බර් 4, 2023
මම ගත්ත තීන්දුව මේ රටේ ජනතාව පිළිගනී… ක්‍රීඩා ඇමති පවසයි!
පුවත්

ෂම්මි රොෂාන් රණසිංහට විරුද්ධව අල්ලස් කොමිසමට යයි…

දෙසැම්බර් 4, 2023
ශ්‍රී ලංකා 19න් පහළ සංචිතය නම් කරයි… නායකත්වය රාජකීයේ සිනෙත් ජයවර්ධනට!
පුවත්

ශ්‍රී ලංකා 19න් පහළ සංචිතය නම් කරයි… නායකත්වය රාජකීයේ සිනෙත් ජයවර්ධනට!

දෙසැම්බර් 4, 2023
Next Post
ඔක්කොම පාස්… අලි ගහන කැලේ මැද එරියාව “ශිෂ්‍යත්ව ඉස්කෝලේ “ මේ පාරත් දිනුම්!

ඔක්කොම පාස්... අලි ගහන කැලේ මැද එරියාව “ශිෂ්‍යත්ව ඉස්කෝලේ “ මේ පාරත් දිනුම්!

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

    ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

    5297 shares
    Share 2119 Tweet 1324
  • රුපියල් බිලයන 918ක් පොළු තියපු උන්ගෙන් ණය  අය නොකර බැංකු විකුණන්න ආවොත් වෙන දේ ලංකා බැංකු සේවකයෝ   රජයට කියති!

    187 shares
    Share 75 Tweet 47
  • ඩයනා නිසා කොළේ ඉරාගත්තු චමල් වරප්‍රසාද කමිටුවත් විහිලුවක් කර පාර්ලිමේන්තුව දෙකේ කොළේට දැම්ම හැටි…

    804 shares
    Share 322 Tweet 201
  • රාජ්‍ය බැංකු විකුණන්න ඕන නෑ… මහජන බැංකුවට සහ ලංකා බැංකුවට බිලියන 80ක් පොලු තැබූ ව්‍යාපාරිකයන් 10න්  ඒ මුදල් අය කරගන්න…

    373 shares
    Share 149 Tweet 93
  • ෂම්මි කෝටි තුනකට ආසන්න බදු වංචාවක් සිදුකළ හැටි පාර්ලිමේන්තුවේ දී හෙළි වෙයි!

    771 shares
    Share 308 Tweet 193
  • වැරදි දත්ත මත විදුලි බිල වැඩිකර ලංවිම පාරිභෝගිකයා සමග රටේ ආර්ථිකයක්  විනාශ කළ හැටි ජනක රත්නායක හෙළි කරයි…  

    235 shares
    Share 94 Tweet 59

නවතම ලිපි

Shani-Abesekara

ශානි මහපාරේ මරා දමන්න සූදානම්… නීතිපති අභියාචනාධිකරණයට කියයි!

by editor
දෙසැම්බර් 4, 2023
0

මම ගත්ත තීන්දුව මේ රටේ ජනතාව පිළිගනී… ක්‍රීඩා ඇමති පවසයි!

ෂම්මි රොෂාන් රණසිංහට විරුද්ධව අල්ලස් කොමිසමට යයි…

by editor
දෙසැම්බර් 4, 2023
0

ශ්‍රී ලංකා 19න් පහළ සංචිතය නම් කරයි… නායකත්වය රාජකීයේ සිනෙත් ජයවර්ධනට!

ශ්‍රී ලංකා 19න් පහළ සංචිතය නම් කරයි… නායකත්වය රාජකීයේ සිනෙත් ජයවර්ධනට!

by editor
දෙසැම්බර් 4, 2023
0

ජාතික ක්‍රීඩා සභාවෙන් අර්ජුන  ඉවත් කරන්න හරින්ගේ තීන්දු කරයි…

ජාතික ක්‍රීඩා සභාවෙන් අර්ජුන ඉවත් කරන්න හරින්ගේ තීන්දු කරයි…

by editor
දෙසැම්බර් 4, 2023
0

ශ්‍රී.ල.නි.ප සහ පොහොට්ටුව අදත් පාර්ලිමේන්තුවේ දී ගැටෙයි… යනවනම් යන්න… යළිත් ශ්‍රි.ල.නි.ප.යට කියයි!

කට වහන්න ගිය රොෂාන් රණසිංහට කතා කරන්න වෙලාව ලබුණු හැටි…

by editor
දෙසැම්බර් 4, 2023
0

නවතම ලිපි

ඉසෙඩ් ඩී ඇලට වැටුනු වන අලි  02ක් ගලවා ගත් මෙහෙයුම….

ඉසෙඩ් ඩී ඇලට වැටුනු වන අලි 02ක් ගලවා ගත් මෙහෙයුම….

by editor
දෙසැම්බර් 4, 2023
0

සම්පන්ධන් ජනවාරියේ විශ්‍රාම යයි… ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ  මී ළග නායකත්වයට කොළඹ සුමන්තිරන් සහ කිළිනොච්චියේ ශ්‍රී ධරන් අතර සටනක්!

සම්පන්ධන් ජනවාරියේ විශ්‍රාම යයි… ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ  මී ළග නායකත්වයට කොළඹ සුමන්තිරන් සහ කිළිනොච්චියේ ශ්‍රී ධරන් අතර සටනක්!

by editor
දෙසැම්බර් 4, 2023
0

අවුරුදු 103කට පසු මහව අනුරාධපුර දුම්රිය මාර්ග කොටස සම්පූර්ණ අලුත්වැඩියාවක… ජනවාරියේ සිට මාස 07ක් අනුරාධපුර දුම්රිය ගමන නවතී!

අවුරුදු 103කට පසු මහව අනුරාධපුර දුම්රිය මාර්ග කොටස සම්පූර්ණ අලුත්වැඩියාවක… ජනවාරියේ සිට මාස 07ක් අනුරාධපුර දුම්රිය ගමන නවතී!

by editor
දෙසැම්බර් 4, 2023
0

රටක ඛේදවාචකය…. ඔහු කවුදැයි අපේ දරුවන්ට කියා දෙන්නට ඔහු මැරෙන තුරු ඉන්නට සිදු විය…

රටක ඛේදවාචකය…. ඔහු කවුදැයි අපේ දරුවන්ට කියා දෙන්නට ඔහු මැරෙන තුරු ඉන්නට සිදු විය…

by editor
දෙසැම්බර් 4, 2023
0

Janaka-Rathnayake

වැරදි දත්ත මත විදුලි බිල වැඩිකර ලංවිම පාරිභෝගිකයා සමග රටේ ආර්ථිකයක්  විනාශ කළ හැටි ජනක රත්නායක හෙළි කරයි…  

by editor
දෙසැම්බර් 3, 2023
0

දෙයියන්ගේ පිහිටයි… ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පැවති විකිරණ යන්ත්‍ර දෙකම බිඳ වැටෙයි…

දෙයියන්ගේ පිහිටයි… ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පැවති විකිරණ යන්ත්‍ර දෙකම බිඳ වැටෙයි…

by editor
දෙසැම්බර් 3, 2023
0

සමෘද්ධි ලාභීන් ව්‍යවසායකයන් කරන කාන්තාවන් නොහිතන තැනක තබන, රට ගිය තරුණයින්ටත් එන්න හිතෙන රටක් දින වකවානු ඉදිරිපත් කර හදනවා – දිලිත් ජයවීර

සමෘද්ධි ලාභීන් ව්‍යවසායකයන් කරන කාන්තාවන් නොහිතන තැනක තබන, රට ගිය තරුණයින්ටත් එන්න හිතෙන රටක් දින වකවානු ඉදිරිපත් කර හදනවා – දිලිත් ජයවීර

by editor
දෙසැම්බර් 3, 2023
0

තවත් අධිකරණයක නඩු භාණ්ඩ ගබඩාවක් සුද්ද කරයි… වැල්ලවාය අධිකරණයේ අධිකරණ නඩුභාණ්ඩ ගබඩාවේ තිබූ ගංජා  අධිකරණ සේවකයෙක්  තොගේට විකුණලා…

තවත් අධිකරණයක නඩු භාණ්ඩ ගබඩාවක් සුද්ද කරයි… වැල්ලවාය අධිකරණයේ අධිකරණ නඩුභාණ්ඩ ගබඩාවේ තිබූ ගංජා අධිකරණ සේවකයෙක් තොගේට විකුණලා…

by editor
දෙසැම්බර් 3, 2023
0

ගාල්ල දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ  2024 සඳහා අධුනිකයින් බඳවා ගැනීම ඇරඹෙයි!

ගාල්ල දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 2024 සඳහා අධුනිකයින් බඳවා ගැනීම ඇරඹෙයි!

by editor
දෙසැම්බර් 3, 2023
0

සිතුල්පව්ව නා හිමිගේ ආදාහන පූජෝත්සවය අනිද්දා…

සිතුල්පව්ව නා හිමිගේ ආදාහන පූජෝත්සවය අනිද්දා…

by editor
දෙසැම්බර් 3, 2023
0

  • Trending
  • Comments
  • Latest
ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

දෙසැම්බර් 1, 2023
rain

හෙට සිට යළිත් දෙගොඩතලා යන මහ වරුසාවක්…! කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි!

නොවැම්බර් 28, 2023
රටට රන් පැලැන්දූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවට යාපනයේ දී උපහාර…

රටට රන් පැලැන්දූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවට යාපනයේ දී උපහාර…

1
Shani-Abesekara

ශානි මහපාරේ මරා දමන්න සූදානම්… නීතිපති අභියාචනාධිකරණයට කියයි!

දෙසැම්බර් 4, 2023
මම ගත්ත තීන්දුව මේ රටේ ජනතාව පිළිගනී… ක්‍රීඩා ඇමති පවසයි!

ෂම්මි රොෂාන් රණසිංහට විරුද්ධව අල්ලස් කොමිසමට යයි…

දෙසැම්බර් 4, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ශානි මහපාරේ මරා දමන්න සූදානම්… නීතිපති අභියාචනාධිකරණයට කියයි!
  • ෂම්මි රොෂාන් රණසිංහට විරුද්ධව අල්ලස් කොමිසමට යයි…
  • ශ්‍රී ලංකා 19න් පහළ සංචිතය නම් කරයි… නායකත්වය රාජකීයේ සිනෙත් ජයවර්ධනට!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.