අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාලු පාරේ මුදල් ඔට්ටුවට මාරක රේස් පැද්ද යතුරුපැදි කරුවන් 09ක් අත්අඩංගුවට…

රේස් එක්ක මැද අනතුරක් වී තරුණයෙක් මිය ගියේ ඊයේ...

by editor
අගෝස්තු 14, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සුමිත් පොතුපිටිය –

ගාලුපාරේ රාත්‍රි කාලයේ දී  මුදල් ඔට්ටුවට  යතුරුපැදි  රේස් පදිනු ලැබූ තරුණයන් නව දෙනෙකු අද (14)  අළුයම  අත්අඩංගුවට ගැනීමට  පානදුර උතුර පොලිසිය සමත්ව ඇත.

මොරටුව ඉදිබැද්ද සහ ඒ අවට ප්‍රදේශවල පදිංචි අවුරුදු 20 ත් 26 ත් අතර වයසේ තරුණයන් පිරිසක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කීය.

රාත්‍රි 12 න් පසුව ගාලුපාරේ යතුරුපැදි රේස් පදින බවට ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේට ලද  තොරතුරක් මත ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල්ගේ ප්‍රධානත්වයෙන් තැන තැන  සැඟව සිටි පොලිස් කණ්ඩායම , රාත්‍රි 12.30 ට පමණ ගොරකපොල ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට තරගය ආරම්භ කිරීමට සූදානම් වීමේදී සැකකරුවන්  අත්අඩංගුවට ගෙන යතුරුපැදි හතරක් පොලිස්  භාරයට ගත්බව උසස් පොලිස් නිළධාරීයෙක් කීය.

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත්  අධිකරණයට  ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .

මේ අවිනීත මෙන්ම මාරක ධාවන තරග රට තේරුමක් නැති රිය අනතුරු වැඩි කර ඇති අයුරු මෑතක දී නිරීක්ෂණය වන ආකාරය රථවාහන පොලිස් ආරංචි මාර්ග පෙන්වා දෙයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඊයේ මිය ගිය තරුණයා…

පසුගිය 06 වැනිදා  මුදල් ඔට්ටුවට පැවැත්වූ ත්‍රිරෝද රථ රේස් තරගයක් යතුරුපැදියකින් යමින්  වීඩියෝ ගත කරමින් සිටී තරුණයන් දෙදෙනෙකු   අනතුරකට ලක් වී  රෝහල්ගත කර දින හතකට පසු ඊයේ එක් තරුණයෙක් මිය ගියේය.  මිය ගිය තරුණයා 19 හැවිරිදිය. අනෙක් තරුණයා තවමත් දැඩි සත්කාර ඒකකයේ ය.

යතුරුපැදියේ වේගය පාලනය කර ගත නොහැකිව එය  විදුලි  කනුවක ගැටීමෙන්  මෙම අනතුර සිදුවී ඇති බව  පානදුර දකුණ පොලිසිය කීවේය.

අද අලුයම සිදුවූ සිද්ධිය සම්බන්ධව ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්නගේ   උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල්  ප්‍රධානත්වයෙන් සැරයන් ලක්මාල් (69048), නීල් (28190),  පුෂ්පකුමාර (21950), කොස්තාපල් වරුන්වන මහේෂ් (101777), සම්පත් (43177), රාජකරුනා (101777) සහ සේනාරත්න (34288) යන නිලධාරීහු වැටලීමට එක්වූහ .

Tags: නවතම
Share69Tweet43
Previous Post

බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට පනින අය අල්ලන්න ඔස්ට්‍රේලියානු වෙරළාක්ෂක නිලධාරීන් ශ්‍රී ලංකාවට

Next Post

ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘භූගත’ අවන්හල් අත්දැකීම බෝගල ග්‍රැෆයිට් පතලෙන්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.