අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට පනින අය අල්ලන්න ඔස්ට්‍රේලියානු වෙරළාක්ෂක නිලධාරීන් ශ්‍රී ලංකාවට

by Lanka Sara Editor
අගෝස්තු 14, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

උතුරු මුහුද හරහා නීති විරෝධී ලෙස ඕස්ට්‍රෙලියාවට පුද්ගලයන් සංක්‍රමණය වීම නතර කිරීම සඳහා ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රෙලියාව එක්ව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කොට ඇති බව ඕස්ට්‍රෙලියානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ පලමු ලේකම් බෲඩ් ඉසැන්ඩර් මහතා යාපනයේදී  13 දා පැවසීය.

ඕස්ට්‍රෙලියාවේ සිට උතුරේ රාජකාරි සඳහා පැමිණි  වෙරළාරක්ෂක නිලධාරීන් පිරිසක් සමග ලේකම්වරයා උතුරු පළාත් ආණ්ඩුකාරිණී පී.එම්.එස්.චාර්ල්ස් මහත්මිය හමු වූ අවස්ථාවේදී මේ බව පැවසීය.

ගත වූ කාලය ඇතුළත ඕස්ට්‍රෙලියාවට සංක්‍රමණය වූ පිරිස අතරින් විශාල පිරිසක් උතුරු මුහුද හරහා සංක්‍රමණය  වීම නිසා රටවල් දෙක සාකච්ඡා කොට ඕස්ට්‍රෙලියානු වෙරළාරක්ෂක  නිලධාරීන් පිරිසක් උතුරු මුහුද ආශ්‍රිතව රාජකාරියේ යොදවන බවද  ඕස්ට්‍රෙලියානු ලේකම්වරයා කියා සිටියේය.

ඉන් පලමු කණ්ඩායම රැගෙන ඔහු යාපනයට පැමිණ ඇත.

ඒ අතරම ශ්‍රී ලංකාවේ වෙරළාරක්ෂක නිලධාරීන්ට ඕස්ට්‍රෙලියාවෙන් නවීන තාක්ෂණික ක්‍රම ඔස්සේ සංක්‍රමණිකයන් වැළැක්වීම පිළිබඳ විශේෂ පුහුණුවක් සපයා දීමට ඕස්ට්‍රෙලියාව  කටයුතු සැලසුම් කොට  ඇති බවත්  ඊට අමතරව පලාලි ගුවන් තොටුපල සංවර්ධනය කිරීම හා කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීම සඳහාද ඕස්ට්‍රෙලියානු රජයෙන් මූල්‍ය   පහසුකම්  සලසා දීමට පියවර ගෙන ඇතැයිද  ඕස්ට්‍රෙලියානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ පලමු ලේකම් බෲඩ් ඉසැන්ඩර් පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

බිලියන 66ක කොවිඩ් එන්නත් ගනුදෙනුවේ තොරතුරු විගණනයට සඟවලා!

Next Post

ගාලු පාරේ මුදල් ඔට්ටුවට මාරක රේස් පැද්ද යතුරුපැදි කරුවන් 09ක් අත්අඩංගුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.