පලපුරුදු කර පුරුදු මහදැන මුත්තන් රැසක් නිවසේ තබා අලුත් මුහුණු පාර්ලිමේන්තුවට එවන්නට ජනතාව කටයුතු කර තිබේ.
මාතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය – එක පොහොට්ටුවෙක් වත් ගෑස් සිලින්ඩරයක්වත් නැත. සෙදී ගොස්ය. ආසන 6ක් ජාතික ජන බලවේගයටය. ආසනයක් සජබයටය.
ජාතික ජන බලවේගය
- සුනිල් හඳුන්නෙත්ති – 249,251
සරෝජා පෝල්රාජ් – 148,379
එල්.එම්. අබේවික්‍රම -68,144
අක්‍රම් ඉල්යාස් – 53,835
ජී. අජන්ත – 48,820
ලාල් ප්‍රේමනාත් – 48,797
සමගි ජන බලවේගය
- චතුර ගලප්පත්ති – 32,196
ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල
ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මාතරට සමානය.
ජාතික ජනබලවේගය
- අසේල නලින් ද ලාල් – 274,707
රත්න ගමගේ – 113,719
හසාරා නයන්තාර ප්‍රේමතිලක – 82,058
නිශාන්ත සමරවීර – 76,677
තිලංක රුක්මාල් – 74,143
නිශාන්ත පෙරේරා – 71,549
කංකානම්ගේ ජයසුන්දර – 58,761
සමගි ජනබලවේගය
- ගයන්ත කරුණාතිලක – 36,093
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
- චානක සම්පත් මාදුගොඩ – 8,447







