අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාල්ලේ කන්න නැති පවුල් 25000ක්…  දරුවන් 805ක් දැඩි මන්දපෝෂණයේ… දිස්ත්‍රික් ලේකම් හෙළි කරයි…

by editor
නොවැම්බර් 1, 2022
in පුවත්
malnutrition
Share on FacebookShare on Twitter

ගාල්ල දිස්ත්‍රික්කය තුළ  ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් දැඩි අවදානම් සහිත  පවුල් 24935 දෙනෙ හඳුනාගෙන ඇති  බවත් එම පවුල් අතර  දැඩි මන්දපෝෂණයෙන් පෙලෙන ළමුන් 805 දෙනෙකු සිටින  බවත්  ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත විරසිංහ   පවසයි.

ආහාර සුරක්ෂිතතාවය සම්බන්දයෙන්  දැඩි අවධානම් සහිත පවුල්වල ගැබනිමව්වරු  1818 දෙනෙකු සිටින බවද දිස්ත්‍රික්  ලේකම්වරයා පෙන්වාදෙයි.

ගාල්ල දිස්ත්‍රික්කය තුළ වාර්තා වි ඇති ආහාර සුරක්ෂිතතාවය අඩු පවුල් අතුරින් වැඩිම පවුල් සංඛ්‍යාවක් වාර්තා වන්නේ  මාදම්පාගම ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයෙන් වන අතර එම පවුල් සංඛ්‍යාව 2234 ක් බවද හෙතෙම පවසයි.

අඩුම පවුල් සංඛ්‍යාවක් වාර්තා වි ඇත්තේ  හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙන් වන අතර  එම පවුල් සංඛ්‍යාව 233කි.

ආහාර සුරක්ෂිතතාවය අඩු පවුල් සදහා   සෙනෙහස ප්‍රජා සත්කාරය නමින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කොට ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දෙයි. ඒ පිළිබඳ අදහස් දක්වමින් හෙතෙම මෙසේද කිවේය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

දැනටමත් ගාල්ල දිස්ත්‍රික්කයේ  ආහාර සුරක්ෂිතතාවය අඩු පවුල් 8000ක් සඳහා රාජ්‍යනොවන සංවිධාන හා දානපතියන්ගේ උදව් උපකාර මත   වියලි ආහාර ඇතුළු ආහාර ද්‍රව්‍ය ලබාදිමට සෙනෙහස වැඩසටහන මගින් කටයුතු කරලා තියෙනවා. ඒ සඳහා  මිලියන 56ක මුදලක් වැයකරලා තියෙනවා.   රාජ්‍ය නොවන සංවිධාන 50ක් කැඳවලා   මෙම පවුල් සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ අපි සාකච්ඡා කළා.

ඉදිරියේ දි එම පවුල් සඳහා වියලි ආහාර ද්‍රව්‍ය   ඇතුළු ආහාර ද්‍රව්‍ය ලබාදීමට ග්‍රාමිය ආර්ථික කමිටුව හරහා කටයුතු කරණවා. මීට අමතර පෙරපාසල් දරුවන්  මන්දපෝෂණයෙන් පෙළෙන පවුල්වල දරුවන් සඳහා  වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම්කොට ඇති බවද ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අලි මිනිස් ගැටුමෙන් බැට කන විරෝධතා කරුවන්ගෙන් පහර කෑ කැබිතිගොල්ලෑව පොලිස් නිලධාරියෙක් මරුට…

Next Post

ප්‍රියමාලිගේ “නැටුමට“ එක් වූ නිළියන් 02ක් සීඅයිඩී ය මගහරී… සේමිණී ඉද්දමල්ගොඩගෙන් පැය 04ක් ප්‍රශ්න කරයි…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.