බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගල්කිස්ස සිද්ධියට මුහුණ දුන් නිලධාරියා වෙනුවෙන් නීතිපති මැදිහත් වීමෙන් රජයේ නීතිඥයෙක්.. පොලිස්පති කියයි!

by editor
ඔක්තෝබර් 12, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • ගල්කිස්ස උසාවි භූමියේ දී නීතිඥයා කළ හැසිරීම අසෝබනයි… අසික්කිතයි… ඔහු තමන් නිරුවත් වුනා පමණක් නොව මුලු නීතිඥ ප්‍රජාවම නිරුවත් කළා… නීතිඥයෙක් විදිහට තමන්ටත් ලජ්ජා බව පොලිස්පති කියයි…

ගල්කිස්ස උසාවි භූමියේ වියරුවෙන් හැසිරුණ නීතිඥවරයා තමන් නිරුවත් වුනා පමණක් නොව මුළු නීතිඥ ප්‍රජාවම නිරුවත් කළ බවත්, ඒ ශෝභන අශික්ෂිත හැසිරීමට නීතිඥයෙක් ලෙස තමන් ද දැඩි කණගාටුවට පත්වන බවත් පොලිස්පති ප්‍රියන් වීරසූරිය කීවේය.

ඔහු පැවසුවේ හෙට දිනයේ දී දැනට බන්ධනාගාරගතව සිටින පොලිස් නිලධාරියා වෙනුවෙන් නීතිඥයෙක් ඉදිරිපත් නොවේ නම් නීතිපතිවරයා සමග සාකච්ඡා කර රජයේ නීතිඥයෙක් ඉදිරිපත් කරවා ඉදිරි නඩු කටයුතු පවත්වාගෙන යෑමට කටයුතු කරන බවය.

පොලිස්පතිවරයා මෙසේත් කීවේය.

“නීතියේ ආප්තයක් තියනවා ඔබ කොච්චර උස උනත් ඔබට ඉහළින් තමයි නීතිය තිබෙන්නේ කියලා.”

“මා හිතන්නේ ඒ නීතිඥවරයාගේ හැසිරීමෙන් ඔහු නිරුවත් වුනා පමණක් නොවෙයි, සමස්ථ නීතිඥ ප්‍රජාවම නිරුවත් කළා. ඒ තරම් අශෝභනයි, අශික්ෂිතයි.. විශේෂයෙන්ම මමත් නීතිඥයෙක් වශයෙන් දැඩි අප්‍රසාදය සහ කණගාටුව පල කරනවා මෙවැනි නීතිඥයෙකුගේ හැසිරීම ගැන. “

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

“කෙසේ නමුත් අපක්ෂපාතී සාධාරණ   පරීක්ෂණ පවත්වනවා. සියලු කටයුතු ඒ ආකාරයෙන් සිද්ධ වෙනවා. අපට පුද්ගලයා අදාල නෑ.”

පොලිස්පතිවරයා කීවේ  දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින පොලිස් නිලධාරියා වෙනුවෙන් හෙට දිනයේ රජයේ නීතිඥවරයෙක් පෙනී සිටින බවය. හෙට දිනයේ මේ නඩු කටයුත්ත කැඳවීමේ දී නීතිපතිවරයා මැදිහත් වී නීතිපතිවරයාගේ සහායත් රජයේ සහායත් සහිතව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස්පතිවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නීතියට උඩින් කිසිවෙක් නෑ… ගල්කිස්ස උසාවියේ සිද්ධියට මුහුණ දුන් පොලිස් නිලධාරියා වෙනුවෙන් පෙනී සිටිනවා… පොලිස් ඇමති කියයි!

Next Post

ගල්කිස්ස උසාවි බිම හෑව  නීතිඥ ගුණරත්න වන්නිනායක නිවසින් පැන ගොස් හැංගිලා… පොලිසියෙන් කළ කැඳවීම් මග හැරලා… පොලිසිය නිවසට ගියාම නිවසේත් නැතිලු….

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.