සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගම්පහ ඉතිහාසයේ විශාලම කසිප්පු තිප්පල වටලයි… ( වීඩියෝ සහිතයි) 

by editor
ජනවාරි 8, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

  • දඬුගං ඔයෙ ගිල්වූ කෝටි දෙකකට වඩා වටිනා ගෝඩා බැරල් 200ක් අත් අඩංගුවට… මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ වැටලීම කරන්නේ බෙම්මුල්ල පොලිසියෙන්…

මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ කොටුගොඩ දඩුගං ඔය ආශ්‍රිත පවත්වාගෙන ගොස් තිබූ ගම්පහ ඉතිහාසයේ විශාලතම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය බෙම්මුල්ල පොලිසිය මගින් ඊයේ( 08) අලුයම වැටලුවේය.

මෙම වැටලීමේ දී සැකකරුවන් දෙදෙනෙකු සමග මත්පැන් පෙ‍රීමට සූදානම් කර තිබූ ගෝඩා බැරල් 200 ක් අත්අඩංගුවට ගෙන තිබිණි.

එහිදී රුපියල් කෝටි දෙකහමාරකට අධික වටිනාකමකින් යුත් ගෝඩා මිලි ලීටර් තුන්කෝටි එකොළොස් ලක්ෂ හතළිස් දහසක ප්‍රමාණයක් විශාල ප්‍රමාණයේ බැරල් 200 ක් තුළ දමා ගගේ ගිල්වා තිබියදී පොලිසිය භාරයට ගනු ලැබුවේය.

මෙසේ ගඟේ ගිල්වා තිබූ ගෝඩා බැරල් තොගය ගොඩ ගැනීම සඳහා පොලිස් නාවික කොට්ඨාසයට අයත් බෝට්ටුවක්
සමග එම නිලධාරීන්ගේ ද සහයෝගය පොලිසියට ලබා දී තිබිණ

මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සීදුව සහ ඒකල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 55 සහ 45 වියේ පසුවන්නන් බව පොලිසිය පවසයි .

RelatedPosts

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ කොටුගොඩ දඬුගං ඔය ආශ්‍රිතව ඉතා දීර්ඝ කාලයක පටන් මහා පරිමාණයෙන් පවත්වාගෙන ගොස් ඇති මෙම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය තුළ නිපදවන මත්පැන් කොළඹ ප්‍රදේශයේ මෙන්ම මුහුදුබඩ ප්‍රදේශවලත් කඩුවෙල ,පානදුර සහ ගම්පහ දිස්ත්‍රික්කය තුළත් ඉතා සංවිධානාත්මකව බෙදාහැර ඇති බව පොලිසිය පවසයි .

පොලිසිය පැවසූවේ මෙම ගෝඩා සහිත බැරල් දඬුගං ඔයේ ගිල්වා සඟවා තබා එම ස්ථානවලදීම මත්පැන් පෙරීම මෙම සැකකරුවන් විසින් සිදු කරගෙන ගොස් ඇති බවය.

ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරියේ ජගත් රෝහණට ලද තොරතුරකට අනුව ඔහුගේ උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගම්පහ (1) නාලක සේනානායකගේ අධීක්ෂණය යටතේ බෙම්මුල්ල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන්තාරක ගේ මෙහෙයවීම යටතේ සිදුකර තිබූ මෙම වැටලීම සඳහා උප පොලිස් පරීක්ෂක ආර්.එම්.ඒ.පී.රණසිංහ , පොලිස් සැරයන් වරුන් වන( 55451)සම්පත් ,(60572) ගයාන් ,(60900)දේවසිංහ, (60804)බංඩාර , පොලිස් කොස්තාපල්වරුන් වන( 82559)කුමාර, (99931)විකුම් ,(37654)පානබොක්ක ,(102892) ජයරත්න ,(102893)පැහැසර , (103421) මිහිරන්ග, (106059)මදුෂන්ක, පොලිස් රියදුරු (1668)ලක්මාල් , පොලිස් නාවික කොට්ඨාසයේ සැරයන්වරුන් වන (30738) ජයකොඩි ,(33427)පුෂ්ප කුමාර යන නිලධාරීහු මෙම වැටලීම සඳහා එක්වී සිටියහ. .

අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා බෙම්මුල්ල පොලිසිය මගින් මිනුවන්ගොඩ පොලිසිය වෙත වැඩිදුර විමර්ශන සඳහා භාරදී ඇති අතර මිනුවන්ගොඩ පොලිසිය මගින් සැකකරුවන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .

Tags: නවතම
Share69Tweet43
Previous Post

බෞද්ධ පරිසරයක භික්ෂු අධ්‍යාපනය දෙන්න හැදුවම මට යන්න කියනවා… මේ පසුපස ඉන්නේ භික්ෂු නවක වදකයින්… භික්ෂු විශ්වවිද්‍යාලයේ උප කුලපති හිමියෝ කියති!

Next Post

ආණ්ඩුවේ සහතික මිල එන‍කොට බඩු බනිස්… මහ මෝල‍් හිමියෝ රුපියල් 140ට ට නාඩු වී මිලදී ගැනීම අරඹති!

Related Posts

පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
පුවත්

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  
  • මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.