අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝවිල් ඉඩම්, පුරාවිද්‍යා බිම් බලහත්කාරයෙන් අල්ලාගෙන… නැගෙනහිර කල්ලියක් මහා පරිමාණ ඉඩම් කොල්ලයක…!

by editor
ඔක්තෝබර් 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

නැගෙනහිර පළාතේ තොප්පිගල මායිමේ පිහිටි ඉපැරණි නටබුන් සහිත රක්ෂිත භූමියක් වනසා  ප්‍රදේශයේ කණ්ඩායමක් අක්කර 2500 ක් පමණ භූමියක මහා පරිමාණ වී වගාවක් සිදු කිරීමට සූදානම් කර ඇති බව වැලිකන්ද උත්තුචේන ගම්වාසීහු පවසති.

මීට අමතරව 1926 ඔප්පු සහිත ශ්‍රී වෙල්ලිමලේ පිල්ලේයාර් කෝවිලට අයත් අක්කර 10 ක භූමියක්ද එම කණ්ඩායම විසින් 03 වනදා සවස් වන විට බලහත්කාරයෙන් අල්ලාගෙන වී වගා කිරීම සඳහා සී සෑමට කටයුතුක කර ඇති බව ප්‍රදේශවාසියෙක් වූ එච්.එම්.එස්.කේ. නිශ්ශංක සඳහන් කලේය.

එරාවුර් කාත්තන්කුඩි අක්කරෙයිපත්තු කල්මුණෙයි යන ප්‍රදේශවල පදිංචි මෙම  කණ්ඩායම ඉපැරණි බෞද්ධ සිද්ධස්ථාන  චෛත්‍යය  මෙන්ම සිරිපතුල් රැසක් වනසා ඇති බව වාර්තා වේ.

කෝවිල් ඉඩමේ අවනඩුව ගැන කියන පූසාරිවරයෙක්…

ඔවුන් ප්‍රදේශයේ වටිනා පරිසර පද්ධතීන් විනාශ කර  මෙම මහාපරිමාණ වී වගාවට සූදානම් කර ඇති අතර ඒ පිලිබඳ බලධාරීන් කොතෙක් දැනුම්වත් කළ ද මෙතෙක් ඊට කිසිදු  පියවරක් ගෙන නැති බව ද ප්‍රදේශවාසීහු කීහ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

එම කල්ලිය විසින් රක්ෂිතය තුළ පැල්පත් තනා නවාතැන් ගෙන හින්දු ජාතිකයන්ට අයත් බලපත්‍ර සහිත ඉපැරණි කුඹුරු බිම් ‍රැසක් බලහත්කාරයෙන් අල්ලා සී සෑමට සූදානම් කර ඇති බවද උත්තුචේන ගම්වාසීහු සඳහන් කරති.

අප මේ පිළිබදව වැලිකන්ද ප්‍රාදේශිය ලේකම් හයිරූම් නිශාගෙන් දුරකතනයෙන් කළ විමසීමකදී ඇය සඳහන් කලේ මේ පිලිබඳව පරීක්ෂණ‍යක් පවත්වා අදාළ සියලු පාර්ශව කැඳවා 06 වනදා සාකච්ඡාවක් සිදුකර ගැටලු විසදීමට මැදිහත් වන බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෞඛ්‍ය අමාත්‍යාංශය බිලියන 12ක ගෙවීම් පැහැර හැරලා… සමාගම් සැපයුම්වලින් ඉවත් වීමේ අවදානමක්…

Next Post

“ගොවීන්ට වන්දි ඉල්ලා අධිකරණයට  යනවා”- විපක්ෂ නායක

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.