බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ නගර සභාවේ බලය පිහිටුවා ඉවරයි… ඉතිරිව ඇත්තේ නිල ප්‍රකාශය කිරීම පමණයි… පුරපතිනිය ව්‍රායි කැලී බල්තසාර්… ලාල් කාන්ත සහතික කර කියයි!

by editor
මැයි 28, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පුරපතියනිය ලෙස ව්‍රායි කැලී බල්තසාර් නම් කර කොළඹ නගර සභාවේ බලය ජාතික ජනබලවේගය විසින් පිහිටුවා අවසන් බවත් කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත අද (28) මහනුවර දී පැවසුවේය.

ඇමතිවරයා ප්‍රකාශ කළේ දැන් ඉතිරිවී ඇත්තේ එම පත්කිරීම් නිල වශයෙන් ප්‍රකාශ කාරීම පමණක් බවය.

අද මහනුවරදී (28) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍ය ලාල්කාන්ත කීවේ මෙවැන්නකි.

“පළාත් පාලන ආයතන වල 50 % ට වඩා මන්ත්‍රී ආසන ගත්ත ආයතන සම්බන්ධයෙන් අපිට ප්‍රශ්නයක් නැහැ. නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති හා උපසභාපති පත් කරලා යැවීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ. ඊළඟට තිබෙන්නේ තනි පක්ෂයක් ලෙස බහුතරය ගත්ත පළාත් පාලන ආයතන යි.”

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

“ඒවාහි අපි තනි පක්ෂයක් ලෙස බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් ලබාගෙන තිබෙනවා. සමහර තැන්වල විපක්ෂය කියන අලුත් පක්ෂය නියෝජනය කරන ඔක්කොම මන්ත්‍රීවරු එකතු කළාම අපේ පක්ෂයට වඩා වැඩියි. ”

“ප්‍රජාතන්ත්‍රවාදීව ඒවාහි බලය පිහිටුවන්න අපිට අයිතිය වැඩියි. එවැනි තැන්වල බලය පිහිටුවන්න ජනතාව අපට අයිතිය දී තිබෙනවා. අනිත් අයට ඒ අයිතිය ජනතාව දීලා නැහැ. අපිට බහුතරය තියෙද් දී අනිත් අය උත්සහ කරනවා නම් මන්ත්‍රීවරු එකතු වෙලා සභාවල බලය පිහිටුවන්න ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධියි. ප්‍රජාතන්ත්‍රවාදයට අනුව අපි බහුතරය ගත්ත සෑම ආයතනකම තවත් අය සම්බන්ධ කරගෙන බලය පිහිටුවනවා. ”

“ජාතික ජනබලවේගය පුළුල් කරන එක තාම අවසන් කරලා නැහැ. ජනපතිවරණය, මහමැතිවරණය, පළාත් පාලන මැතිවරණය අපි ජයග්‍රහණය කළා. ඒත් තාම ජාතික ජනබලවේගය පුළුල් කරලා ඉවර නැහැ. තව එක එක හැඩ අනුව මේක පුළුල් කරනවා. මේ පළාත් පාලන මැතිවරණය එක්ක ජාතික ජන බලවේගය තවත් පුළුල් කරන්න අවස්ථාව ලැබී තිබෙනවා. බහුතරය තිබෙන තැන් වල අපි අනිත් අයත් සම්බන්ධ කරගෙන බලය පිහිටුවනවා.” ඇමතිවරයා පැවසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දකුණු මුහුදේ දී අත් අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රා දෙක මත්ද්‍රව්‍ය කිලෝ 600ක් සමග දික්ඕවිට වරායට!

Next Post

හල්ලොලුවට වෙඩි තැබීම – පැදිකරු ඇතුළු 3ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර… එක් සැකකරුවෙක් විශේෂ ප්‍රකාශයක් කිරීමට අවසර ඉල්ලයි!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.