බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ්වලින් ආරක්ෂාව ඉල්ලා පේරාදෙණිය රෝහලේ සේවකයන් අද වර්ජනයක

ඉල්ලන ආරක්ෂිත නිවාඩු කිසිසේත් දෙන්නේ නෑ - රෝහල් අධ්‍යක්ෂ කියයි

by editor
පෙබරවාරි 1, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රධාන පෙළේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෘත්තීය සංගම 15ක් අද වැඩ වර්ජනයකට එලඹ තිබේ. කොවිඩ් 19 වසංගතය සේවක කාර්ය මණ්ඩලය අතර ව්‍යාප්ත වීම වැළැක්වීමට අදාළ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම, කොවිඩ් ආරක්ෂිත විශේෂ නිවාඩු අනුමත කිරීම ඇතුළු ඉල්ලීම් හයක් මුල් කරගෙන මෙම වැඩ වර්ජනය අද පෙරවරු 8.30 සිට ක්‍රියාත්මක වී ඇත. මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් දිගින් දිගටම රෝහල් පරිපාලනයෙන්  කරන ලද ඉලලීම් නොසලකා හැරීම හේතුවෙන් මෙසේ වැඩ වර්ජනයකට එලඹි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අරුණ ශාන්ත   ලංකාසර ට පැවසීය.

 මෙම වර්ජනය සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රාජ්‍ය ස්වා එක්සත් හෙද සේවා සංගමය, පරිපූරක වෛද්‍ය සේවා සංගමය, සමස්ත ලංකා හෙද සේවා සංගමය, ජනරජ සෞඛ්‍ය සේවා සංගමය, ප්‍රගතිශීලි සෞඛ්‍ය සේවකයන්ගේ සංගමය, අතුරු වෛද්‍ය සේවා සංගමය, ගිලන් රථ රියදුරන්ගේ සංගමය, කන්තුඛ රේඛන ශිල්පීන්ගේ සංගමය, භෞත චිකිත්සකයන්ගේ සංගමය, විකිරණවේදීන්ගේ සංගමය, පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ සංගමය, ආහාර නිරීක්ෂකයන්ගේ සංංගමය, අරක්කැමිවරුන්ගේ සංගමය, දුරකථන සේවා නිලධාරීන්ගේ සංගමය යන වෘත්තීය සංගම් 15ක් සහභාගී ව සිටී.

මේ අකර ගිලන් රථ රියදුරන්ගේ සංගමය පවසන්නේ ඔවුන්ට ප්‍රමාණවත් ආරක්ෂිත ඇඳුම් නොලැබෙන අතර මේ හේතුවෙන් ඔවුන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට බරපතල කොවිඩ් අවදානමක් පවතින බවය.

 රෝගීන්ගේ ජීවිත අවදානම් පසෙක ලා සිදු කරන මෙම වැඩ වර්ජනය තමන් කිසිසේත් අනුමත නොකරන අතර ඔවුන් විසින් ඉල්ලා සිටින කොවිඩ් ආරක්ෂිත විශේෂ නිවාඩු කිසිසේත් අනුමත කිරීමට තමා සූදානම් නොමැති බව මේ පිළිබඳව කළ විමසුමකදී රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න   පැවසීය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මියන්මාරයට යළිත් මිලිටරි පාලනයක්

Next Post

නැගෙනහිර පර්යන්තය ගැන තීන්දු කරන ගැසට්ටුව අද රෑට එයි

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.