අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොච්චර කිව්වත් අහන්නේ නෑ… උණුසුම වැඩි වෙද්දි පාසල් ක්‍රීඩා සැලසුම් කළ යුතු ආකාරය ගැන ඇති නිර්දේශ ඇතැමුන් නොසළකා හැරලා… අධ්‍යාපන ලේකම් සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දන්වයි!

by editor
මාර්තු 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පවතින අධික උෂ්ණත්වයේ දී පාසල් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් වාසනා පෙරේරා   සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ලිඛිත සිහි කැඳවීමක් කර තිබේ .

අම්පාර ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් සිසුවා මැරතන් ධාවන තරගයකට සහභාගි වෙමින් සිටියදී හදිසියේ මියයාමේ සිද්ධිය සලකා බැලීමෙන් අනතුරුව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වාසනා පෙරේරා  විසින් මෙම ලිඛිත සිහි කැඳවීම සිදුකර ඇත.

මෙම දිනවල පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණය මත සියලු පාසල් සහ පිරිවෙන්වල දෛනික කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබඳව නිර්දේශ ලබා දී තිබියදීත් ඇතැම් පාසල් එම කරුණු නොසලකා ඇති බව  අ ලේකම්වරිය සිය ලිපියේ අවධාරණ කර  තිබේ.

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය අනුව සියලුම පාසල් සහ පිරිවෙන්වල දෛනික කටයුතු සහ එළිමහන් ක්‍රියාකාරකම් සැලසුම් කළ යුතු ආකාරය පිළිබඳව එම ලිපියෙන් උපදෙස් ලබා දී ඇත.

අම්පාර ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් සිසුවා මැරතන් ධාවන තරඟයකට සහභාගී වෙමින් සිටියදී ඇද වැටී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් තිරුක්කෝවිල් අධ්‍යාපන කලාපයෙන් වාර්තාව ලැබීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනයේ තරුණයා කපා කොටා ඝාතනය කළ කඩු කල්ලි සාමාජිකයින් 04ක් අත් අඩංගුවට…

Next Post

“ටයිම් අවුට්” තරගයෙන් පසු ප්‍රථම වරට අද ශ්‍රි ලංකාව සමග බංගලියෝ ගැටෙති!   

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.