අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෘෂිකර්ම අර්බුදය විසඳිය හැකි ක්‍රමය ගැන කියන්න කෘෂි විද්වත්හු ජනපතිගෙන් වෙලාවක් ඉල්ලති…   

ජනපති වටේ ඉන්න බොරු කාරයින් රටට කළ ව්‍යසනය ඇති... කෘෂි ක්ෂේත්‍රයේ විද්වත්හු 142ක් කෘෂිකර්ම ලේකම්ට ලිඛිතව දන්වති..

by editor
ඔක්තෝබර් 27, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතියක් ලෙස  අතිශය වැදගත් හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තියකට රට පරිවර්තනය  කිරීමේ දී කෘෂිකර්මය සම්බන්ධ මූලික සිද්ධාන්තවත් නොසලකා   ජනාධිපතිවරයා වටේ සිට ඔහුට උපදෙස් දෙන පිරිස්  නිසා  මේ වනවිට රට තුළ ඇති වී ඇති බරපතල කෘෂිකාර්මික අර්බුදය ප්‍රායෝගිකව විසඳා ගැනීමට හැකි නිශ්චිත ක්‍රමවෙදයක් ඇති බවත්,  රට තව දුරටත් අනතුරේ නොදා මේ සම්බන්ධව ජනාධිපතිවරයාට පැහැදිලි කිරීම සඳහා   අවස්ථාවක් ලබා දෙන ලෙසත් ඉල්ලා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ප්‍රවීන විද්වතුන් 142ක් ස්වකීය අත්සනින් යුතු ලිපියක් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදිත් කේ.ජයසිංහ වෙත යොමු කර තිබේ.

පේරාදෙණිය,  ඌව වෙල්ලස්ස , යාපනය, සබරගමුව,  ශ්‍රී ජයවර්ධනපුර, වයඹ, නැගෙනහිර, රුහුණ, රජරට යන විශ්ව විද්‍යාලවල ආචාර්යවරු මහාචාර්යවරු, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු, ඇතුළු විශ්විද්‍යාල පද්ධතියේ විද්වතුන් ද,    උක් පර්යේෂණ ආයතනය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සත්ත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව  තුළ කටයුතු කළ අධ්‍යක්ෂ ජනාරල් නිලයේ සිට  අතිරේක අධ්‍යක්ෂ ජනරාල් වරු ඇතුළු හිටපු අධ්‍යක්ෂවරු   සහිත ප්‍රාමාණිකයන් ද සහිත   පිරිසක් මෙම ලේඛණයට අත්සන් කර සිටිති.

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සිටින ස්වාධීන ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලාංකේය විද්‍යාඥයින්   පිරිසක් වශයෙන් අද වනවිට කෘෂිකාර්මික ක්ෂේත්‍රය මුහුණ දී සිටින   අර්බුදය විසඳීම සඳහා වර්තමාන රජයේ හරිත කෘෂිකර්ම දැක්මට අනුගතව ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළක් රජයට යෝජනා  කිරීම තම අභිප්‍රාය බවත්,  ඒ සඳහා ස්වකීය නියෝජිතයන් කණ්ඩායමකට ජනාධිපතිවරයා හමුවීමට අවසර ලබා දෙන ලෙසත් ඔවුහු වැඩිදුරටත් ඉල්ලා සිටිති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

එන්නත් කාර්ඩ්පත අනිවාර්ය කිරීමේ කිසිදු තීරණයක් නෑ… සෞඛ්‍ය අංශ කියයි! 

Next Post

දිඹුලාගල රාහුලාලංකාර හිමි ප්‍රමුඛ සර්ව ආගමික නායකයෝ ගොවි උපවාසයට එක් වෙති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.