සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කූඨ ලේඛන සාදා දේපල අත් කරගත් නීතිඥවරියක් ලේඛනාගාරයේ දී නඩුවේ මුල් ලේඛන ඉරා ගෙන කාලා!

කැකිරාව පොලිසිය නීතිඥවරිය අත්අඩංගුවට ගනී....

by editor
ජූලි 28, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අනුරාධපුර පර්සි කුරුනේරු –

උසාවිය ඉදිරිපිට තමන්ගේ කාර්යාලය පවත්වාගෙන යන කඩ කාමරය කූඨ ලේඛන සකස් කර අත්පත් කරගෙන සිටි  නිතිඥවරියකට එරෙහිව කැකිරාව දිසා  මහේස්ත්‍රාත් අධිකරණයේ  විභාගවෙමින් තිබුණු නඩුවකට අදාල මුල් ලේඛන ලේඛනාගාර ලිපි ගොනුවෙන් ඉරා මුව තුළ දමාගෙන හපා ගිලින්නට උත්සාහ කළ නීතිඥවරියක් කැකිරාව පොලිිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.

කැකිරාවේ ජ්‍යෙෂ්ඨ නිතිඥයෙක්  සතුව කැකිරාව උසාවිය ඉදිරිපිට තිබූ කඩ කාමරයක දීර්ඝ කාලයක් තිස්සේ එක්තරා නීතිඥවරියක විසින් කුලී පදනම මත සිය කාර්යාලය පවත්වාගෙන ගොස් තිබේ.

කාලයක් තිස්සේ මෙම කඩ කාමරය හිමිකරු විසින් ඉල්ලා සිටියත් නීතිඥවරිය ඉන් පිටවී යෑම ප්‍රතික්ෂේප කර තිබේ.

මේ සම්බන්ධව කඩකාමරයේ හිමිකාර ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරා ඇත. ඒ අවස්ථාවේ දී නීතිඥවරිය විසින් කඩකාමරය හිමිකාර ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාගේ  ලිපි ශීර්ෂයක ඔහුගේ අත්සන සහිත ලේඛන දෙකක් ඉදිරිපත් කර ප්‍රකාශ කර ඇත්තේ එය ලක්ෂ 20කට ඔහු තමන්ට විකිණූ බවත් දැන් එම කඩකාමරයේ හිමිකම තමන්ගේ බවත්ය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මේ සම්බන්ධව අගතියට පත් පාර්ශවය අධිකරණයට දන්වා සිටියේ මෙම අත්සන තමන්ගේ අත්සන නොවන බවය. අත්සන පරීක්ෂා කිරීම සඳහා කටයුතු කරන ලෙසය. ඒ අනුව උසාවි නියෝගයක් මත අත්සන පරීක්ෂා කිරීම සඳහා රස පරීක්ෂක කාර්යාලය වෙත යොමු කර තිබිණි.

මේ අතර විමර්ශනය කරගෙන යන අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරිය මෙම නඩුව පවරා ඇති ආකාරය දෝෂ සහිත බව දන්වා සිටියේය. අගතියට පත් පාර්ශවය නඩුව ඉල්ලා අස් කර ගත්තේය.

ඒ අතර අත්සන් පරීක්ෂාව සඳහා යැවූ රස පරීක්ෂක වාර්තාව පැමිණ තිබිණි. එම වාර්තාව අනුව මෙම අත්සන් නොගැලපෙන බවත්, ලේඛනයේ සඳහන් අත්සන ව්‍යාජ එකක් බවත් තහවුරු කර තිබිණි.

මෙම ලේඛන පැමිණි වහාම අගතියට පත් පාර්ශවය එහි මුල් ලේඛනවල පිටපත් ලබා ගත්තේය. ඒ බව සැල වූ නීතිඥවරිය තමන් වෙත කූඨ ලේඛන  සකස් කිරීම පිළිබඳ නඩුවක් පැවරෙන බව වටහාගෙන  එම ලේඛන දෙක සම්බන්ධව ඉල්ලීමක් කිරීමට   ලේඛනාගාරය වෙත ගොස් තිබිණි.

රෙජිට්‍රාවරිය විසින් එම ලේඛන පිටතට ගැනීම සඳහා ලේඛන භාරව සිටින නිලධාරිණිය වෙත සටහනක් යවා ඇය සේප්පුවෙන් එම ලේඛන පිටතට ගත් අවස්ථාවේ නීතිඥවරිය එම ලේඛන දෙක ඉරා සිය මුව තුළ දමාගෙන හපන්නට පටන් ගෙන ඇත.

ඒ සිද්ධිය මුලුමනින්ම වීඩියෝගත කළ ලේඛනාගාර කාර්යමණඩලය මේ සම්බන්ධව කැකිරාව පොලිස් ස්ථානය වෙත දන්වා තිබේ.

ඒ සමගම එතෙන්ට පැමිණි කැකිරාව පොලිසියේ නිලධාරීන් නීතිඥවරිය අත්අඩංගුවට ගෙන ඇය හපමින් සිටි ලේඛන කොටසක් ද සොයාගෙන ඇත.

මේ වනවිට ඇය පොලිස් අත්අඩංගුවේ පසුවවන අතර අද (28) කැකිරාව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන බව පොලිිසිය කීවේය.

කැකිරාව පොලිස් ස්ථානාධිපති ජ්‍යේෂ්ඨ පොලිස් පරීක්ෂක එම්.ඒ.එල්.එස්.මුණසිංහ ගේ අධීක්ෂණය යටතේ වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වරද පිළිගත් ළමා අපචාර චීවරධාරියාට අත් හිටවූ සිර දඬුවමක්…

Next Post

අංගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය රෝගියාගේ මෘත ශරීරයේ තැලීම් ලකුණු 35ක්

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.