සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුඩු ජාවාරම්කාර මාධ්‍ය හිමිකරුවන් ගැන කී කතාවට සජිත් ජනපතිට අභියෝග කරයි….

by editor
නොවැම්බර් 19, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පැමිණ ප්‍රකාශ නිකුත් කිරීම නොව ඒ සම්බන්ධව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැවසීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද ( 19) පාර්ලිමේන්තවේ දී කීවේය. 

ඔහු ප්‍රකාශ කළේ ජනතාව රවට්ටා උත්තර නැති වනවිට මෙවැනි කයිවාරු නවත්වා හැකිනම් කුඩුකාර ජනමාධ්‍යකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස විපක්ෂ නායකවරයා අභියෝග කළේය,

ඔහු මෙම ප්‍රකාශ කරනු ලබන්නේ ඊයේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී ඊයේ ( 19)  සිදුකළ විශේෂ ප්‍රකාශය අතරතුර මත් කුඩු හා සම්බන්ධ මාධ්‍ය ජාලය බුද්ධි අංශ විසින් ඉක්මනින් හෙළිදරවු කරනු ඇතැයි කී කරුණ උපුටා දක්වමිනි.

ජනාධිපතිවරයා සිය කතාව අතර මෙසේ කීවේය.

“ලෝකයේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ විශාල ජාලයක් නිර්මාණය වුණා. මොවුන් මත්ද්‍රව්‍ය ජාලයට ඇතුළු වුණා. දේශපාලන බලය සහිතව මේ පිරිස් මත්ද්‍රව්‍යවලට ඇතුළු වෙනවා. මත්ද්‍රව්‍යවලින් විශාල ලෙස මුදල් උත්පාදනය වෙන්න පටන් ගත්තා. මේ මුදල් උත්පාදනය විසින් ඔවුන්ට රාජ්‍ය යාන්ත්‍රණය මිලදී ගන්න හැකි වුණා. මුදල් විසින් සමාජ ගෞරවය ලැබෙන්න පටන් ගත්තා. ගමේ කරන ලොකු උත්සවයක් තියෙනවා නම් එහි ප්‍රධානියා බවට පත්වෙනවා අර නීතිවිරෝධී ලෙස ධනය උපයා ගත් පුද්ගලයා. එවිට වෙනදා තිබුණ සමාජ කොන් කිරීම වෙනුවට සමාජ රැකවරණයත් ලැබෙනවා. සමාජය විසින් ප්‍රතික්ෂේප කළ පුද්ගලයා ධනය විසින් වෙන බලයක් නිර්මාණය කළා. ඔවුන්ගේ සමහර වැඩ කර ගැනීමට. ඒ ධනය හරහා රාජ්‍ය යාන්ත්‍රණයට ඇතුළු වුණා. ”

RelatedPosts

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

“පොලීසියේ නිලධාරීන්ට පගා ගෙවන්න පටන් ගත්තා. ආර්. එම්. වී එකට, ඉමිග්‍රේෂන්, කස්ටම් පගා දෙන්න පටන් ගත්තා. රාජ්‍ය යාන්ත්‍රණයත් ඊට ඒකාබද්ධ වුණා. මොවුන් මුදල් ආයෝජනය කරන්න පටන් ගත්තා. ඒ අනුව මුදල් මත ගොඩනැගුණ ව්‍යාපාරික ජාලයකුත් හැදුණා. ”

“සමහර ව්‍යාපාරිකයන් මාධ්‍යවලට මුදල් යොදවන්නත් පටන් ගත්තා.
මෙය හුදු චණ්ඩියාගේ සිට ජාලයක් දක්වා වර්ධනය වී තිබෙනවා. දේශපාලන අධිකාරිය, කුඩු ව්‍යාපාරිකයා, සන්නද්ධ අපරාධකරුවා, දූෂිත රාජ්‍ය නිලධාරීන් සහ මාධ්‍ය ජාලය. ”

“බුද්ධි අංශ විසින් ඉක්මනින්ම මාධ්‍ය ජාලය සමඟ තිබෙන සම්බන්ධය අපට හෙළිදරවු වෙයි. ”

ජනාධිපතිවරයාගේ මෙම කතාව උපුටා දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේ දී කීවේ ජනමාධ්‍ය හිමිකරුවන් මත්කුඩු ව්‍යාපාරයට සම්බන්ධ නම් ජනාධිපතිවරයා කළ යුත්තේ එය පාර්ලිමේන්තුවට පැමිණ ප්‍රකාශ කිරීම නොව අදාල පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම බවය. .

ජනතාව බලාපොරොත්තුවන්නේ උත්තර බවත් උත්තර දෙන්න බැරි විට බොරු පොරොන්දු දී රවට්ටා ජනතාව ඇන්දවීමෙන් පසු වැඩ වරදින විට මෙතන පැමිණ කයිවාරු ගසා වැඩක් නැති බවය.

දැන් කරලා පෙන්වන්නකො… විපක්ෂ නායකවරයා කීවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ආණ්ඩුවට ඇනිලා… නාමල්ට මඩ ගහන්නේ ඒකයි… නාමල් වෙනුවට ඩී.වී.චානක උත්තර නලින්දට උත්තර දෙයි…

Next Post

ජාතිවාදයට එරෙහිව ගන්නා ඕනෑම තීරණයකට සහයෝගය දෙන්න දෙමළ ජාතික සන්ධානය සූදානම්… සුමන්තිරන් ජනපතිට කියයි!

Related Posts

පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
පුවත්

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  
  • මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….
  • පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.