සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කිඹුලාඇලේ ගුණා සහ පූකුටිකන්නා ඉන්දියාවත් හොල්ලන “කොටි කෙළියක !

by Lankasara News
දෙසැම්බර් 20, 2022
in පුවත්
Kimbula Ela Guna
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවට පමණක් නොව ඉන්දියාව තුළද එල්.ටී.ටීඊ සංවිධානය යළි වර්ධනය කිරීම පිණිස මෙන්ම දකුණු ඉන්දියාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සඳහා වසර ගණාවකට පෙර ශ්‍රි ලංකාවෙන් ඉන්දියාවට පැන ගිය කොළඹ ප්‍රධාන පෙලේ මත් ජාවාරම්කරුවකු සහ අපරාධකරුවකු වන කිඹුලා ඇලේ ගුණා හෙවත් සී ගුණසේකරන් සහ පුෂ්පරාජ් දෙදෙනා ඉන්දියාවේ සිටින ශ්‍රි ලාංකික අපරාධකරුවන් කණ්ඩායම ක්‍රියාකරන බවට ඉන්දීය විමර්ෂණ අංශ අනාවරණය කරගෙන තිබේ.

මෙම වසරේ මුල් භාගයේ සිට ඉන්දීය ජාතික විමර්ෂණ නියෝජිතායතනය විසින් එක්රැස් කරන ලද විවධ තොරතුරු මත මේ ව අනාවරණය වී ඇති අතර විශේෂයෙන් හාජි සලීම් නැවැති පාකිස්තාන ජාතික මත්දුව්‍ය ජාවාරම්කරුවා විසින් ක්‍රියාතමක කරන මත් ජාලය සම්බන්ධයෙන් ලද ජාත්‍යන්තර තොරතුරු පදනම්ව මෙම විමර්ෂණ සිදුව අති ව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි. මෙහිදී මෙම පුද්ගලයන් දෙදෙනා සෘජුවම සලීම් සමඟ එක්ව ඉන්දියාවට සහ ශ්‍රි ලංකාවට අවි සහ මත් ජාවාරම් මෙහෙයවන බව අනාවරණය වී ඇත. ඒ සමඟ එල්.ටී.ටී.ඊ හිතවාදීන්ගේද සම්බන්ධතාවක් හදුනාගෙන ඇති අතර ඉන්දියාවේ චෙන්නායි චෙරුප්පූර්, චෙන්ගල්පත්තු, තිරුචිරපල්ලෙයියන ප්‍රදේශවල ස්ථාන 22ක පසුගිය ජූලි මාසයේ දී කරන ලද වැටලීම්වලදී මේ පිළිබඳව වැඩිදුර තොරතුරුද අනාවරණය වී ඇති බව සඳහන් වේ.

මේ අනුව මේ වනවිට අධිකරණයේ නඩුවක්ද ගොනු ව ඇති අතර දැනට දෙමළ සරණාගතයන් වෙසෙන කඳවුරක රඳවා සිටින මෙම පුද්ගලයන් දෙදෙනා ඇතුළු ශ්‍රි ලංකාවේ ප්‍රබල පාතාල නායකයන් නව දෙනකු මෙලෙස වැඩිදුර විමර්ෂණ සඳහා ඉන්දීය විමර්ෂණ නියෝජිතායතනය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

කිඹුලා ඇලේ ගුණා නැමති අපරාධකරු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග මහත්මියට 1999 වසරේ කොළඹ නගර සභා පිටියේදි කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා ලද පුද්ගලයකු වන අතර කොළඹ මත්ද්‍රව්‍ය ජාලයේ සහ අපරාධ ගණනාවක නම් කියවුණු පුද්ගලයෙකි. ඔහු සමඟ ඔහුගේ පුත් තිලීපන්ද මේ වනවිට ඉන්දීය අත්අඩංගුවේ පසුවන අතර පූකුටි කන්නා නැමති ඔහුගේ හවුල්කරුවාද මෙරට මත් ජාලය සමඟ ගෑවුණු ප්‍රබල අපරාධකරුවෙකි. ඔවුන්ට අමතරව අදාළ විමර්ෂණ සදහා කොට ගාමිනී, ලඩියා, බුම්මා වැල්ලේ සුරංග යන ප්‍රබල පාතාල සාමාජිකයන්ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
ඔවුන් පසුගිය කාලය තුළ ඉන්දියාවේ තිරුචිරපල්ලි හි කඳවුරක් තුළ රඳවා තිබුණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

උතුරේ ගවයන්ට තවත් අපලයක් – ජලයට වස මුසු කොට තවත් ගවයින් 16ක් මරුට!

Next Post

පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලය යළිත් විවෘත වීම තීරණාත්මකයි !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.